යක්ක පුතාලා සමග ගල් නැගීම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ගල් කැපීම වගේ එකපාරට දැක්කෙ 🫢




    මෙහෙ වරෙන් @2osama අවජාතකයො. තොපි නිසා තමයි මේ ප්‍රශ්න

    මේ දවස් ටිකේ සෑහෙන්න ගල් පෙරලුනා නේ. මේක ටිකක් වෙනස් ගලක්. කපන්න නම් ඉතින් අමාරු වෙයි
     
    • Haha
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඕක කොහොමත් රාවණාට ක්ලේම් කරල තියෙන්නෙ. වෙන මොකවත් කරන එකක් නෑ.

    රාවානාගෙ පිලිමයක් ගැහුවොත් තමා එහෙනම් ගමේ ඉදන් බලනකොට ඇට දෙක පේන්න
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    වැඩ කරන ගමන් නිකමට යුටියුබ් ගියා. මේක බලපන්කො



    සිමෙන්ති බහුජ්ජයො මේ ගලටත් හුකෝලා ගත්තෙ නැත්තන් ඒ ඇති :angry:

    මාත් බැලුවා ප්‍රවර්ධනයට හොඳ තැනක්
     
    • Like
    Reactions: Chimpanzee Putha