යක්ක පුතුන්ගේ පළමු Port City මිනීමැරුම

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113

    වරාය නගර සාදයේ දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 03 දෙනා රිමාන්ඩ්​

    Monday, 20 March 2023 - 17:16

    කොළඹ - වරාය නගරයේ පැවැත්වූ සාදයක් අතරතුර තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    පසුගිය 18 වැනිදා අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි, 23 හැවිරිදි තරුණයෙක්.

    ඔහුගේ පෙම්වතිය මීට පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වුණා.

    අදාළ සාදයේ දී සැකකරු මීට පෙර පෙම් සබඳතාව පැවත්වූ තරුණිය ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටිනු දැක තිබෙනවා.

    එම අවස්ථාවේ , කෝපයට පත්ව ඔහු මෙම පහර දීම සිදු කර ඇති බව සදහන්. :lol:

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් පහරදීම සඳහා සහය වී ඇති අතර පහරකෑමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි තරුණයා එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

    පහර දීම සිදුකළ සැකකරු කොළඹ - වරාය පොලිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

    - https://www.hirunews.lk/330471/වරාය-නගර-සාදයේ-දී-තරුණයෙකු-ඝාතනය-කිරීමේ-සිද්ධියට-අත්අඩංගුවට-ගත්-03-දෙනා-රිමාන්ඩ්

    පෝට් සිටි සංගීතයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහර දී මරා දමයි…

    March 20, 2023 at 9:20 am | lanka C news

    කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කර තිබේ.

    එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.

    අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින බවද හඳුනාගෙන තිබේ.

    මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී ඇත.

    මෙම මියගිය තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇති බව පැවසෙන්නේ සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බව පොලීසිය සඳහන් කරයි.

    හිටපු පෙම්වතිය වෙනත් පුද්ගලයකු සමග පැමිණීමෙන් සැකකරු කෝපයට පත්වී මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    - https://lankacnews.com/පෝට්-සිටි-සංගීතයේදී-කෝටි/
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    කාටවත් යටත් නෑ අපි
    උපදෙස් අදාලම නෑ, නාකියොන්ට අතේ තියෙන එකෙන් දෙන්නේ
    GEN Z BRO; Fuck yh
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    කාටවත් යටත් නෑ අපි
    උපදෙස් අදාලම නෑ, නාකියොන්ට අතේ තියෙන එකෙන් දෙන්නේ
    GEN Z BRO; Fuck yh
    උන්ට නම් පිස්සු,,, මකරෙක් එක්ක ෆයිට් එකට ගියාත් ඔකුන් සෙට් එකක් එක්ක මම නම් වලියට යන්නෙ නෑ, එකා එකා හෙමින් බාවනවා පස්සෙ,

    now ekek mala anika hire some other guys will fuck her for the rest of her life, sanipada
    පොනන පකෙයා. 17 එකාගෙ කෙල්ල අනිවා 17-16 වයසෙ බඩ්ඩක් වෙන්න එපයි, එකි 24 කොටිපති එකා එක්ක ගියා කියන්නෙ, 17 ගොබ්බෙයා පට්ට පල් හිගන්නෙක්, එ මදිවාට උ දැන් හිරෙ, අරකි ආයෙ සල්ලිකාරයෙක්ට පුක විකුනයි!
    ගෙන් සි එකෙ ගැනු ඇග නාකින්ට විකුනනවා, කොල්ලො නාකින් මරනවා
    ------ Post added on Mar 20, 2023 at 9:25 PM
     
    • Like
    Reactions: banda065

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නැහැ උබේ ගෑනිට කොටපු හැටි ගැන හිත හිතා ඉන්න ගමන්

    පොනිල් පුක උඩ නටපු හැටි ගැන නෙවෙයිද?

    2osama-jpg.180342
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo

    වරාය නගර සාදයේ දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 03 දෙනා රිමාන්ඩ්​

    Monday, 20 March 2023 - 17:16

    කොළඹ - වරාය නගරයේ පැවැත්වූ සාදයක් අතරතුර තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    පසුගිය 18 වැනිදා අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි, 23 හැවිරිදි තරුණයෙක්.

    ඔහුගේ පෙම්වතිය මීට පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වුණා.

    අදාළ සාදයේ දී සැකකරු මීට පෙර පෙම් සබඳතාව පැවත්වූ තරුණිය ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටිනු දැක තිබෙනවා.

    එම අවස්ථාවේ , කෝපයට පත්ව ඔහු මෙම පහර දීම සිදු කර ඇති බව සදහන්. :lol:

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් පහරදීම සඳහා සහය වී ඇති අතර පහරකෑමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි තරුණයා එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

    පහර දීම සිදුකළ සැකකරු කොළඹ - වරාය පොලිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

    - https://www.hirunews.lk/330471/වරාය-නගර-සාදයේ-දී-තරුණයෙකු-ඝාතනය-කිරීමේ-සිද්ධියට-අත්අඩංගුවට-ගත්-03-දෙනා-රිමාන්ඩ්

    පෝට් සිටි සංගීතයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහර දී මරා දමයි…

    March 20, 2023 at 9:20 am | lanka C news

    කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කර තිබේ.

    එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.

    අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින බවද හඳුනාගෙන තිබේ.

    මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී ඇත.

    මෙම මියගිය තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇති බව පැවසෙන්නේ සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බව පොලීසිය සඳහන් කරයි.

    හිටපු පෙම්වතිය වෙනත් පුද්ගලයකු සමග පැමිණීමෙන් සැකකරු කෝපයට පත්වී මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    - https://lankacnews.com/පෝට්-සිටි-සංගීතයේදී-කෝටි/
    muge ammage puthala inne. kellek wena ekek ekka yalu wonut uwa maranawa. putalata wenma mental awulk tiye wage lankawe.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එළකිරියේ ඉන්නා නාකි කුකුළ්ලුට ඉන්නෙත් දැන් ඔය වයසේ ළමයි. තොපි දරුවෝ ගැන අවදානෙන් ඉදපන්. මුන් නොගහන මළ ජරාවක් නැ. ඊට පස්සේ ඉන්නේ සිහි විකල්ලෙන්. පොඩි දේටත් තරහ යනව නම් අනිවා ඒ කොල්ලා/කෙල්ල දරුණු මත් ද්‍රවයයක් පාවිච්චි කරනවා. ඒ නිසා අවදානෙන් ඉදපන්
     
    • Like
    Reactions: acryan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඌබේ ගෑනිගෙ බඩ උඩ නටපූ හැටි ගැන පොන්නයෝ
    පොනිගෙ පුකෙන් ආපු හැටි ඔය තියෙන්නෙ පොන්නයෝ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එළකිරියේ ඉන්නා නාකි කුකුළ්ලුට ඉන්නෙත් දැන් ඔය වයසේ ළමයි. තොපි දරුවෝ ගැන අවදානෙන් ඉදපන්. මුන් නොගහන මළ ජරාවක් නැ. ඊට පස්සේ ඉන්නේ සිහි විකල්ලෙන්. පොඩි දේටත් තරහ යනව නම් අනිවා ඒ කොල්ලා/කෙල්ල දරුණු මත් ද්‍රවයයක් පාවිච්චි කරනවා. ඒ නිසා අවදානෙන් ඉදපන්
    sirawata

    15-20 un nam henama case ekake thiyanawa.

    Gen Z unge wada 2030n passe supiriyata balaganna puluwan