මේකේ බලා ගනින්ලා යක්ක පුතුන් ආවඩන හැටි
ගමන අවහිර කරන අටියෙන් හූ කිව ද මග රකින කැනහී
නගන පාදෙක පෙරට ඔසවමි සැකෙන් දුරුවෙයි සැනහී සැනහී
දරන අදිටන සුපිරිසිදු සිත නිසා යැයි අවහිරය වැනහී
ගලන වතුරට ගල් ගැසුවත් ගඟ ගලා යයි හිනැහී හිනැහී
එක නෙවේ Re Ad sarath kiyanne රිවස් ඇඩ් සරත් කියන එකද