යක්ක පුතුන් civilized වෙන හැටි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    logical kathawak....resources labagatte kohomeda kiyela prashna keranta awashya na 🥱
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    ඉතින් ඕක ඔච්චර දිව රවුම් කරල ලස්සන වචන දාල කියන්නත් දෙයක්ද. ඕන ගොනෙකුට තේරෙනවනේ.
     
    • Like
    Reactions: dayt0na

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,307
    1
    13,212
    113
    Gotham City
    මේ මොන සොන්නයෙක් ද බන් ?
    ලංකවෙන් පිට මිනිස්සු ශිෂ්ඨ වෙන්නෙ ඉතිං කන්ෆර්ට් එකක් පහසුකම් ලබ්බක් නිසා නෙමෙ.
    කන්ෆර්ට් එක නැති උනහම.

    මොකද තමන්ගෙ රටෙන් පිට උනහම තමන්ගෙ කන්ෆර්ට් එක නැති වෙනව.
    තමන් කන්ෆර්ට් එක හදා ගන්න ඔනි.
    එතකොට නිකන්ම සිවිලයිස් වෙනව.
    එත් තමන්ගෙ රටෙ ඉද්දි ඔව්ව ගණන් ගන්නෙ නැහැ .
    ඒ රටෙ ස්වදෙශික මිනිස්සුත් කිසි අමුතු ශිෂ්ඨත්වයක් නැහැ නෙ ගොඩක් උන් ගාව.
    එත් උනුත් රටවල් වල ගියහම මාර ඩීසන්ට් .
     
    • Haha
    • Like
    Reactions: EVC and EnIgma001