යක්ක පුතෙක් 🤦

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ඉන්දියාවෙත් ඉන්නවද යක්ක පුත්තු...
    මෙහෙ උනානං කෝච්චිය නවත්තල කණ පලයි...

    නැහැ නේ යට Gap එකක් තියෙන නිසා වැරදිලා හරි Tshirt එක පැටළුනොත් ඉවරයි 🥴
    ඇතුලෙ ඉන්න එකෙක් වැසිකිළිය පාවිච්චි කරොත්....😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඉන්දියාවෙත් ඉන්නවද යක්ක පුත්තු...
    මෙහෙ උනානං කෝච්චිය නවත්තල කණ පලයි...

    ඇතුලෙ ඉන්න එකෙක් වැසිකිළිය පාවිච්චි කරොත්....😂
    රේල් පිල්ල මැදට ද බන් ඔවා වැටෙන්නේ🤔
     
    • Like
    Reactions: PHBhagya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,626
    113
    36
    Mirihana
    alis.alberta.ca
    jack-sparrow-street-performer-on-vegas-strip.jpg
     
    • Love
    Reactions: 2osama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    රේල් පිල්ල මැදට ද බන් ඔවා වැටෙන්නේ🤔
    අපොයි ඔවු...
    ස්ටේශන් වල නවත්තල තියෙනකොට දුම්රිය වැසිකිළි පාවිච්චියත් තහනම්...
     
    • Wow
    • Like
    Reactions: NRTG and newbie22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    අපොයි ඔවු...
    ස්ටේශන් වල නවත්තල තියෙනකොට දුම්රිය වැසිකිළි පාවිච්චියත් තහනම්...
    අපෝ ඇත්ත ද ඉස්සර අපි පොඩි කාලේ සෙල්ලම් කරනවා නේ රේල් පීලි උඩ 🤮
    පරණ සිල්බර කොටන් වලින් ගෙවල් වල පඩි පෙළවල් ගහලත් තියෙනවා ඒ කියන්නේ අවුරුදු ගානක් චු කක්කා වැටිලා හොදට පදන් වෙච්ච බඩු 🤦🤦
     
    • Haha
    Reactions: PHBhagya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    අපෝ ඇත්ත ද ඉස්සර අපි පොඩි කාලේ සෙල්ලම් කරනවා නේ රේල් පීලි උඩ 🤮
    පරණ සිල්බර කොටන් වලින් ගෙවල් වල පඩි පෙළවල් ගහලත් තියෙනවා ඒ කියන්නේ අවුරුදු ගානක් චු කක්කා වැටිලා හොදට පදන් වෙච්ච බඩු 🤦🤦

    එගොඩඋයන හරියේ නේත ගෙවල්