යක්ඛ කෙල්ල😍

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ උන්ට මිනිස්සුන්ගේ life එක පහසු වෙන දෙයක් කරලා වාර්තා තියන්න බැහැ නේ.. එකට සුද්දම ඉන්න ඕන.. කැරකෙන ඒව වගේ ගොන් වැඩ තමයි කරන්න පුළුවන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ කෙල්ලට වැඩිය පිස්සු අර වටේ ඉදන් ගණන් කරන උන්ට 😂😂
     
    • Like
    Reactions: Cypress

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනේ මන්ද බං. නැටුම් කියන්නෙ කලාත්මක දෙයක් වෙන්න ඕන කියලා මම හිතන්නෙ.. ලංකාවේ නැටුම් කියලා කරන්නෙ acrobatic ටයිප් එකේ ඒවා.
     
    • Like
    Reactions: Cypress