යක්ඛ පුතෙක් රටේ නම තියලා

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    සිටිසන් නං මුකුත් කරන්න බෑ. හිරේ දායි. පර්මනන්ට් රෙසිඩන්ට් නං උන්ට පුලුවන් ඕන වෙලාවක ඒක කැන්සල් කරන්න දරුනුම ගනයේ ඔෆෙන්ස් එකක් නං. හැබැයි ඉතින් මේ වගේ ඔෆෙස්න් එකකට උගෙ රෙසිඩෙන්සි එක කැන්සල් කරන එකක් නෑ. බොහෝ විට අවුරුදු ගානකට හිරේ ගිහින් එලියට ආවම ඕකව සෙක්ශුවල් ප්‍රිඩෙටර්ස්ලගෙ ලිස්ට් එකට දානවා එතකොට ලොවෙත් ජොබ් එකක් තියා රෙන්ට් එකට ගෙයක් වත් හොයාගන්න බැරි වෙයි ඕකට.
    who knows man, you know these Sheilas, the first thing they gonna do is pull the rape card.