Bonda one prashnaවෝක් දරුණුවටම ඇලජික් වෙන්නෙ සුද්දොන්ට නම්. බ්‍රවුන් ස්කින් සින්හළු මොකද කලබල වෙන්නෙ? ඇයි උබල සුද්දොන්ගෙ පැත්ත ගන්නෙ? සුද්දො අපහසුතාවෙට පත්වෙලා දුක් වෙනව උබලට බලන් ඉන්න බැරිද? මොකක්ද සීන් එක කියල මට හරියටම තේරෙන්නෙ නෑ.
නොගැලපීම.වෝක් දරුණුවටම ඇලජික් වෙන්නෙ සුද්දොන්ට නම්. බ්‍රවුන් ස්කින් සින්හළු මොකද කලබල වෙන්නෙ? ඇයි උබල සුද්දොන්ගෙ පැත්ත ගන්නෙ? සුද්දො අපහසුතාවෙට පත්වෙලා දුක් වෙනව උබලට බලන් ඉන්න බැරිද? මොකක්ද සීන් එක කියල මට හරියටම තේරෙන්නෙ නෑ.
ඒකනෙ බන්. අපිට ප්‍රශ්න මදිවටBonda one prashna
සිරිමාවෝට රන්ජන් රාමනායක දාලා හැදුවොත් සුද්දොන්ටත් රිදෙයිද බන්?නොගැලපීම.
දැන් සිරිමාවෝ ගැන හැදෙන ෆිල්ම් එකක සිරිමාවෝට රන්ජන් රාමනායක දාලා හැදුවම දැනෙන ෆිලින් එක මට නන් දැනෙනව මේ අදාල නැති තැන් වලට අදාල නැති උන් දැම්මාම.

බලන්න නන් බැරි වෙයි ඇත්ත කතාව දන්න එකෙක්ට. වෙන නන් අවුලක් නෑ ඉතින්ඒකනෙ බන්. අපිට ප්‍රශ්න මදිවට
සිරිමාවෝට රන්ජන් රාමනායක දාලා හැදුවොත් සුද්දොන්ටත් රිදෙයිද බන්?![]()
කල්ලො උන්ට වෙච්ච අසාධාරනේට ඇරියස් කවර් කරනව බන්. උබල ට්‍රිගර් නොවි ඉඳපන්. වහල් වෙලඳාම යුරෝපෙ රටවල් නැවැත්තුවට අමෙරිකාවෙ නැවත්තුවෙ අවුරුදු 70ක්ද කොහේ පහුවෙලා. තිරිසන් රටක්.බලන්න නන් බැරි වෙයි ඇත්ත කතාව දන්න එකෙක්ට. වෙන නන් අවුලක් නෑ ඉතින්
Wrongකල්ලො උන්ට වෙච්ච අසාධාරනේට ඇරියස් කවර් කරනව බන්. උබල ට්‍රිගර් නොවි ඉඳපන්. වහල් වෙලඳාම යුරෝපෙ රටවල් නැවැත්තුවට අමෙරිකාවෙ නැවත්තුවෙ අවුරුදු 70ක්ද කොහේ පහුවෙලා. තිරිසන් රටක්.
ඕක කල්ලො ඉස්සරහට දාගත්තට ඉවර වෙන්නේ නන් වසංගතයක් වෙලාකල්ලො උන්ට වෙච්ච අසාධාරනේට ඇරියස් කවර් කරනව බන්. උබල ට්‍රිගර් නොවි ඉඳපන්. වහල් වෙලඳාම යුරෝපෙ රටවල් නැවැත්තුවට අමෙරිකාවෙ නැවත්තුවෙ අවුරුදු 70ක්ද කොහේ පහුවෙලා. තිරිසන් රටක්.
මේ ටිකත් බලපන්කො. අවුරුදු 70 කතාව මට හොඳ මතක එකක්.Wrong
වහල් වෙළදාම මුලින්ම තහනම් කරේ රටවල් තුනක්. ප්‍රංශය, බ්රිත්යන්ය සහ ඇමරිකා එක්සත් ජනපද.
අනෙක් රටවල් ඊට පස්සෙ
Me list wala hetiyata mahaa kalu sinhalayath suddata passe slavery abolish kerela tiyenneමේ ටිකත් බලපන්කො. අවුරුදු 70 කතාව මට හොඳ මතක එකක්.
https://en.wikipedia.org/wiki/Timeline_of_abolition_of_slavery_and_serfdom
https://vividmaps.com/abolition-of-slavery/
https://www.politifact.com/factchec...ts/us-was-one-last-countries-abolish-slavery/
මුන් ඉස්සෙලාම නැවැත්තුවත් පස්සෙම නැවැත්තුවත්, මගේ පොයින්ට් එක වහල් වෙලඳාම කරේම තිරිසන්කම නිසාමයි.
සමහර අය ගෙට එන්න බයයි බල්ලා නිසා. මට නම් බල්ලව වත් බඳින්න හිතෙන්නෙ නෑ. දුකයි. මුන් මිනිස්සුන්ට මේවා කොහොම කරාද. මේවා අපිට නිකන්ම නිකන් කතාවක් උනාට, කල්ලොන්ට ලේවලින් ලියවෙච්ච කතා බන්.

Wrong
වහල් වෙළදාම මුලින්ම තහනම් කරේ රටවල් තුනක්. ප්‍රංශය, බ්රිත්යන්ය සහ ඇමරිකා එක්සත් ජනපද.
අනෙක් රටවල් ඊට පස්සෙ

වහල් වෙලඳාම තිරිසන් කමක් තමයි ඒකෙ කතා දෙකක් නෑ. වහල් වෙලඳාම කියන්නෙ කල්ලන්ගෙ විතරක් ලෙයින් ලියවෙච්චි දෙයක් නෙමෙයිමේ ටිකත් බලපන්කො. අවුරුදු 70 කතාව මට හොඳ මතක එකක්.
https://en.wikipedia.org/wiki/Timeline_of_abolition_of_slavery_and_serfdom
https://vividmaps.com/abolition-of-slavery/
https://www.politifact.com/factchec...ts/us-was-one-last-countries-abolish-slavery/
මුන් ඉස්සෙලාම නැවැත්තුවත් පස්සෙම නැවැත්තුවත්, මගේ පොයින්ට් එක වහල් වෙලඳාම කරේම තිරිසන්කම නිසාමයි.
සමහර අය ගෙට එන්න බයයි බල්ලා නිසා. මට නම් බල්ලව වත් බඳින්න හිතෙන්නෙ නෑ. දුකයි. මුන් මිනිස්සුන්ට මේවා කොහොම කරාද. මේවා අපිට නිකන්ම නිකන් කතාවක් උනාට, කල්ලොන්ට ලේවලින් ලියවෙච්ච කතා බන්.
වහල් වෙලඳාම කිව්වම මචන් මෙතන මුදලට හුවමාරු වෙන එකයි රටවල්/ගෝත්‍ර දෙකක් අතර බලය තියෙන එකා ධනය අස්වනු දේපල මංකොල්ල කන එක, ගෑනුන්ව රේප් කරන එක, සිර අඩස්සියට ගන්න එක මිනිස්සුන්ව අල්ලන් යන එකයි අතරෙ වෙනසක් තියෙනව නේද. මම කතා කරේ මුදලට අරගෙන ගිහින් කොල කෑල්ලකින් අයිතිය වෙන කෙනෙකුට පවරන එක ගැන. අපේ රටෙනුත් අරාබියෙ උන්ට සෙක්ස් කරන්න ඇන බස්සවන්න ගහන්න තලන්න පටවල දෙන්න ඒජන්සි තියෙනවා. ඒජන්සි වලට ගෑනු අරන් එන එවුන් ඉන්නවා. අප්‍රිකානු රටවල් වලත් උනේ මේකමයි. සුද්දා ඒක උන්ගෙ වාසියට ගත්ත එකයි කරේ. හරි නම් එහෙම ඉන්න ධනවත් කල්ලොන්ගෙ බලය නැති කරලා අසරන මිනිස්සුන්ට උදව් කරන්න තිබ්බනෙ. දැන් කොච්චරවත් මානව අයිතිවාසිකම් ගැන කියෙව්වත් ඔය හේතුව නිසයි මම ඕකුන්ට තිරිසන්නු කියන්නෙ.වහල් වෙලඳාම තිරිසන් කමක් තමයි ඒකෙ කතා දෙකක් නෑ. වහල් වෙලඳාම කියන්නෙ කල්ලන්ගෙ විතරක් ලෙයින් ලියවෙච්චි දෙයක් නෙමෙයි
ට්‍රාන්ස් ඇත්ලෑන්ටික් ස්ලේව් ට්‍රේඩ් එක කියන්නෙ වහල් වෙලඳාමෙන් සුලු පංගුවක් විතරයි.
නොර්ත් ඇප්රිකන් බාර්බරි පයිරේට් ස්ලේව් ට්‍රේඩ් එක ට්‍රේඩ් කලේ සුදු හම තියන වහල්ලුන්ව. Slave කියන වචනෙ හැදුනෙත් ඔටෝමාන් උන් අල්ලං ඇවිල්ලා වහල් කමේ යොදවපු Slavic ජාතික (වර්තමාන රුසියා, බෙලරුසියා ,යුක්රේන්, සර්බියා, ක්රොඒ්ෂියා, ස්ලෝවෙනියා ඇතුලු රටවල ඉන්න ජනකොට්ඨාසය) උන්ගෙ නමින්.
වහල් වෙළදාම නොතිබ්බ රටක් නැති තරං. අතීත ලෝකයේ 1/3ක් වහල්ලු විදිහට ජීවත්වෙලා තියෙන්නෙ..
ඒ විතරක් නෙමෙයි ට්‍රාන්ස් ඇත්ලෑන්ටික් ස්ලේව් ට්‍රේඩ් එකට වහල්ලු ලැබුන හැටි උඹ දන්නවද? සුද්දො අප්‍රිකාවෙ කැලෑගානෙ ගිහිං වහල්ලු අල්ලගන ආවෙ නෑ. උන්ට වෙරලට හෝ නැවට කලු ජාතික වහල්ලු ඩිලිවරි කලෙත් අප්‍රිකානු ජාතික කලු ජාතිකයොම තමා නැත්ත් අරාබි ජාතක වහල් සහ ඇත්දල වෙළදාම් කරපු උන්. තව දෙයක් අතීත ඇමරිකානු එක්සත් ජනපද වල දකුණු ප්‍රාන්තවල තමයි වහල් වෙලදාම සැරටම තිබුනෙ. නිදහස් කලු ජාතිකයොත් හිටියා. ධනවත් කලු ජාතිකයොත් හිටියා. ඒ ධනවත් කලු ජාතිකයොත් වහල්ලුන්ව තියාගන හිටියා කියලා සදහන් වෙලා තියෙනවා
ක්රස්ටෝපර් කොලොම්බස් ඇමරිකාවෙ මුලින්ම ගොඩබැස්සෙ සැන්සැල්වදෝර් කියන දූපතට. ඒ වෙලේ ඒ දූපතේ හිටපු ස්වදේශකයො කොලොම්බස් එක්ක යාලුවෙලා පොරගෙන් ඉල්ලා හිටිය එක දෙයක් තමයි තමන්ගෙ ගෝත්‍රයේ අයව වහල්ලු වගේ අල්ලං යන ඒ දූපතේම හිටපු අනිත් ගෝත්‍රය පරාද කරල දෙන්න කියල.
මොරොක්කෝවෙ, අරාබි පෙනින්සියුලාවෙ ඔ්න තරං වහල්ලු ඉඳලා තියනවා. අදත් ලෝකෙ වහල් වෙලදාම සිද්ද වෙනවා අප්‍රිකාවෙ, ඉන්දුචීනෙ. පහුගියා කාලෙ ලංකාවෙ උන් වගයක් ඔය බේරිලා ආවෙ..
ඒ හින්දා වහල් වෙළඳාම සම්බන්ධයෙන් ලෝකෙ හැමරටක්ම හැම ජාතියක්ම එකවගේ වරදකාරයි. මොකද කොයි කාලෙ හරි ඔය හැමරටකම වහල්ලු ඉදල තියනව.
ගජබා රජ්ජුරුවන්ගෙ පිය රජ්ජුරුවන්ගෙ කාලෙ දකුණු ඉන්දියාවෙ චෝල අධිරාජ්‍යයෙන් ලංකාවට පැනල ලංකාවෙන් 12000ක් අරගන ගිහිං තියනවා වහල්ලු විදිහට වැඩකරන්න.
පස්සෙ ගජබා රජවුනාට පස්සෙ චෝල අධිරාජ්‍යය ආක්‍රමණය කරලා ඒ අරංගිය 12000යි වන්දි විදිහට චෝල අධිරාජ්‍යයෙන් සිරකරුවන් තව 12000කුයි අරං ආව බවත්, ඒ චෝල සිරකරුවො යොදවල ඉදිකිරීම් කටයුතු කරවපු බවත් ඉතිහාසෙ සදහන් වෙනව.