යකෙක් වන් රජෙක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    Suranja Gunasekara

    d1tstS1photnsored ·
    ගැටත් බෙර සමග දහසක් සක් වැයුවා..
    යකෙක් වන් රජෙක් තෝරා පත් කෙරුවා..
    මසක් දෙකක් යන විට නිල් නෑ නරියා..
    ඉවක් බවක් නැතුවම ඩෝ සර් කෙරුවා..
    නොලා හිඳ වල්ගය දෙපැරැන්ඳේ ගසාගෙන..
    කොතෙක් උවද නොපනත්කම් දරාගෙන..
    කෙලත් නැතිව අරනා දෙස බලාගෙන..
    ඇතෙක් උවද ඉවසයිද කර බාවගෙන..
    බලෙන් උමතු වුණු එක් සුළු සොර කැළ ක..
    මවක් මෙන් වඳින අප රන් දේශයට..
    දිනෙන් දින කරන අතවර ලෙසින් අඳ..
    බලන්හිඳී නම් එ තුරුණු කමෙන් ඵලක් වෙද..
    - සුරංජ ගුණසේකර -



    160191752_950568879015413_1602501038229733800_n.jpg


    159623661_950568945682073_8671842688097105664_n.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    නෙදකින් මේ ඉන්දියාවේ එකක්. @2osama @erozan වරෙල්ලා මැදමුලනේ බැල්ලියෝ දෙන්නට උඩ යන්න ත්‍රෙඩ් එකක් දාලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    නෙදකින් මේ ඉන්දියාවේ එකක්. @2osama @erozan වරෙල්ලා මැදමුලනේ බැල්ලියෝ දෙන්නට උඩ යන්න ත්‍රෙඩ් එකක් දාලා.
    ගිහින් ටිල්වින් ගේ ඇටේ ලෝවලා FB එකට Fake වලින් බැහැලා Router දෙනවා කියලා කොල්ලන්ගෙන සල්ලි හොරකම් කරන හොරා දැන් එනවා රට හදන්න. රට හදන්න කලින් උබ හැදියන් අපතයෝ 🤣🤣🤣