යකෙක් වැහිලා 😲😲😲

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේ වගේ සීන් වලට මිනිස්සු අහු වෙන්න තරම් මොලේ අඩුයි කියන්නෙ business කරන එකෙක්ට marketing දන්නව නං ඕන එකක් විකුණගන්න පුළුවන්. For example tiktok white cream
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    බැරි වෙලාවත් යකා කිව්වනම් මගේ එක කටට ගනින් එතකොට මම යනවා කියල ගැනිට මොනව හිතෙයිද :yes: :yes: :D :D :D
     
    • Haha
    Reactions: Tanto and Cypress

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    could be true could be lies....if we are laughing at this then even sri lankan yaksha mantra also can be ridiculed. it all comes to personal beliefs
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ඒ ගෑනිගේ කුක්කුවක් අරූගේ කටේ එබුවා නම් යකා කෑගහන එක නතරවෙනවා. උගේ ඔලුවෙන් අල්ලලා අරගෑනිගේ අහවල් එකේ එබුවා නම් යකා පස්ස නොබලා දුවන්නේ. 😹 😹 😹
     
    • Haha
    Reactions: DiksonAlex

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඔය වගේ මැජික් පෙන්නන උන් නිසා තමයි බුද්ධාගම විතරක් විවේචනය කර කර හිටපු ලෝකල් හොර නිරාස්ලගෙ රෙදි ගැලවුනේ...
    දැං උං වැඩිය පේන්ඩ නෑ :lol:
    නැත්තං බෞද්ධයන්ට වැඩිය බුද්ධාගම ගැන පු# අමාරුවක් තිබුනෙ උන්ට :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113


    meya athakda karanne...palathuru wattiyanm supiri.. loba nethuwa dila.

    අපෝ කට්ට ආඬි. නොදැක්කා වගේ යන්න ඕනේ. නැත්නම් රාජපස්ස නිඛායේ සොන්නල බහුජ්ජයෝ කුණුහරුප කියාගෙන එයි සංස්කුචියට මෙව්ව කලා කියලා. 🤭
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,766
    9,862
    113
    පලයන් යන්න.. බ්කෑ බ්කෑ යන්නෙ න්කෑ..
    dennis weening lol GIF by SBS6
     
    • Haha
    Reactions: AnuradhaRa