යකෝ මේකිට 62 ක් කියන්නෙ අ‍ැත්තද. 😮😮 හිතන්නවත් බෑනෙ. තාම ලස්සනට ඉන්නවා. 🤩🤩

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    මම හිතුවෙ 40 ගාණක් උපරිම 50 ක් වගේ අ‍ැති කියල. නෑ යකෝ 1962 ඉපදිලා තියෙන්නෙ. 😱😱

    මම හිතන්නෙ genes සහ කන බොන විදිහ නිසා වෙන්න අ‍ැති. 😍



    [
     
    • Like
    Reactions: Miami-Vice

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    snakes-the-ecosystem-banner.jpg

    ආයේ ඉතින් මුචලින්ද එකේ උපරිම
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    snakes-the-ecosystem-banner.jpg

    ආයේ ඉතින් මුචලින්ද එකේ උපරිම
    අර pin කරල තියෙන interview එක බලහන්. මන්දා ඉතින් එ‍්කි කියන්කෙ හැට දෙකේ හෝ හැට දෙකයි කියල. 1962 කිව්වත් 62 යි කිව්වත් දෙකම එකයිනෙ. මේ 2024 නිසා.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    මම හිතුවෙ 40 ගාණක් උපරිම 50 ක් වගේ අ‍ැති කියල. නෑ යකෝ 1962 ඉපදිලා තියෙන්නෙ. 😱😱

    මම හිතන්නෙ genes සහ කන බොන විදිහ නිසා වෙන්න අ‍ැති. 😍



    [

    Up
     

    Starboy101

    Active member
  • Aug 12, 2023
    176
    142
    43
    ලමයි ඉස්කෝලේ එක්ක යනව කියන්නෙ යකෝ.. 62ක් වෙලා ඉස්කෝලෙ යන ළමයිත් ඉන්නවද මේකිට 🤨
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පේනවා බං. බලපන්කෝ කකුලේ පුක පැත්ත. එල්ලිලා රැලි වැටිලා. නාකි වගේ පේනවා :eek:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    බත් ගෙඩි ගිලින්නෙ නැතුව ඇති..