යහපාලනෙ ආව ගමන් අපි හිතුවා මහිලගේ හොරකම් එලියට එයි කියල, උසාවි දාවි කියල,හිරේ දාවි කියල.. උන් නෑ..
ආයෙම ගෝඨල ආවම හිතුවා පාස්කු/මහ බැංකු උන් ටික හිරේ දාල දඩුවම් දෙයි කියලා.. උන් නෑ, වෙන්නෙත් නෑ... ඔය දේ හැමෝම තේරුම් ගන්න ඕන. එවෙලෙට අදාල කෙනාට හොද කෙනට චන්දෙ දෙන්න ඕන.. මුන් ඔක්කොම එකයි හැතිකරේ..දැන් පාස්කු වලට රජයෙ නිලධාරින් ටික ගෙනත් මඩවනවා තියාගෙන. විහිලු එපා ගෝඨා, රනිල්/මය්ත්රි ලා දාපල්ලකො ඇතුළට බයිල නැතුව..

තුනෙන් දෙකක් තියෙන එකෙ නරකද චූදිතයන්ට දඬුවමක්වත් දෙන්න පටන් ගත්තොත්.රතු / කොළ අලි හොරෙං සජිත් / රනිල් සෑර්ලට ඡන්දෙ දාල ඇවිල්ල මෙතන කයිවාරු ගහනව රනිල්ව අත් අඩංගුවට ගන්න කියල,
හැබැයි ඔප්පු කල හැකි සාක්ෂි නැතුව අත් අඩංගුවට ගත්තොත් ඊට පස්සෙ කෑගහනව දේශපාලන පලිගැනීම් කියල![]()
තුනෙන් දෙකක් තියෙන එකෙ නරකද චූදිතයන්ට දඬුවමක්වත් දෙන්න පටන් ගත්තොත්.
අහ් සාක්කි නැත්තම් මොකටද මෙ වගෙ පොස්ට් දාන්නෙ උඹලාගෙ බයි නඩෙ ?
"