⭕ මීගමුව බන්ධනාගාර සිදුවීම

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,703
    13,451
    113
    🤍
    රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,371
    4,587
    113
    අඩේ ලංකාවේ සෑහෙන පිරිසක් හිරේ වගේ,

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ
    මේ ආණ්ඩුව නාන්නේ රාජපක්ෂලාට වහල්කමේ යන නිලධාරීන්, අමාත්‍යංශ, පළාත්සභා, පළාත්පාලන වල රිංගවාගැනීම තමයි. මෙහෙම නිලධාරීන් විස්වාස කරගෙන මුන් මිනිස්සුන්ට උද්දච්ඡ සීන් දාගෙන විහිං ඇදගෙන නෑමක් යන්නේ...
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,555
    93


    HMjUR-4bsAAhZvy.jpg