යකො ක්ලබ් වසන්තයා මාර පොරක් නේ.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් කිව්වා නේද උගෙ බිස්නස් කාලයක් බංකොලොත් වෙලා තිබ්බේ කියලා.කොහොමද මූ දීලා තියන ගේම.මාකදුරේ මදූශ් ව අල්ලන්න පොලිසියට ඔත්තුව දීලා තියෙන්නේ මූ.මදූශගේ කෝටි 100ක් වසන්ත ගාව තිබිලා තියෙන්නේ.පොලිසියේ උන් මදූශ්ව වෙඩි තියලා මැරුවට පස්සෙ වසන්තයට තමා සල්ලි ඔක්කොම හම්බවුනේ.ඌ ඒක බිස්නස් වලට දාලා ආයි ගොඩ දැම්මා බිස්නස්.කන්ජිපානියා ඔය සල්ලි ඉල්ලලා තම ගේම දීලා තියෙන්නේ.මාස තුනකට කලින් ඔය වගේම සිද්දියක් උනා නුවරඑලිය පැත්තේ මූ බේරිලා තියෙන්නේ නූලෙන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ඉතිං ඔය වගේ තමා පියුමි හංසමාලි ලත්..ඒ වුනාට හෑලි ලියන උන් හිතන්නේ ඒකි ඵකපාරම පෝසත් වුනේ ක්‍රීම් විකුණලා කියලා..😃
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කෝටි 1000 ක් නේ ?
    එහෙමද.
    මේ සම්බන්ධයෙන් අපිව දැනුවත් කිරීම ඉතාම අගය කරනවා..
    👍
    සත කෝටි 100කද බන්. බලපන්කො මේ හුත්තිගෙ පුත්තු ගිහින් ලගින මුඩුක්කු වල හැටි විතරක්
    රුපියල් කෝටි 100ක් කියලත් කියනවා 1000ක් කියලත් කියනවා.ඕපනින් එකක් නේ බන්.කඩේ අයිතිකාරයව අත්අඩංගුවට අරන් ඌත් සම්බන්දයිලු.ඌට කඩේ දාන්න සල්ලි දීලා අරූ.මුන්ව ගෙන්නගන්න කියලා.

    ඉතිං ඔය වගේ තමා පියුමි හංසමාලි ලත්..ඒ වුනාට හෑලි ලියන උන් හිතන්නේ ඒකි ඵකපාරම පෝසත් වුනේ ක්‍රීම් විකුණලා කියලා..😃
    හංසමාලි චන්දිමාලයා අශෙන් බික ඔය සෙට් එකම ඔය සීන් එකේ ඉන්නේ.උන් සෝශල් මීඩියා වල හොද මූන හදාගන්නවා ඇතුලෙන් මාර ගේම් දෙන්නේ.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,917
    3,256
    113
    මන් කිව්වා නේද උගෙ බිස්නස් කාලයක් බංකොලොත් වෙලා තිබ්බේ කියලා.කොහොමද මූ දීලා තියන ගේම.මාකදුරේ මදූශ් ව අල්ලන්න පොලිසියට ඔත්තුව දීලා තියෙන්නේ මූ.මදූශගේ කෝටි 100ක් වසන්ත ගාව තිබිලා තියෙන්නේ.පොලිසියේ උන් මදූශ්ව වෙඩි තියලා මැරුවට පස්සෙ වසන්තයට තමා සල්ලි ඔක්කොම හම්බවුනේ.ඌ ඒක බිස්නස් වලට දාලා ආයි ගොඩ දැම්මා බිස්නස්.කන්ජිපානියා ඔය සල්ලි ඉල්ලලා තම ගේම දීලා තියෙන්නේ.මාස තුනකට කලින් ඔය වගේම සිද්දියක් උනා නුවරඑලිය පැත්තේ මූ බේරිලා තියෙන්නේ නූලෙන්.
    2000 පස්සෙ සෙට් එක වසන්තව දකින්නෙ FB එකෙන් නේ . FB ඉන්නෙ සිල් ගත්ත වසන්ත
     
    • Dislike
    Reactions: J Starlin

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    wasanthayanm amuma adu kulee ekek wagee. eth NPP pages walin mechchra naahen andanne mokda kiyala tamai hitaaganna bari
     
    • Like
    Reactions: J Starlin

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    හංසමාලි චන්දිමාලයා අශෙන් බික ඔය සෙට් එකම ඔය සීන් එකේ ඉන්නේ.උන් සෝශල් මීඩියා වල හොද මූන හදාගන්නවා ඇතුලෙන් මාර ගේම් දෙන්නේ.
    එතකොට තොත්තු මෑන් ?
     
    • Like
    Reactions: J Starlin

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    කෝටි 100ක් නම් වෙන්න බෑ. ඊට වඩා වැඩි මිසක්.
    පොරගේ සන්හිල් හොටෙල් දෙක තුනක් වැහුනා නේද ලොස් වෙලා?
    සල්ලි වලින් මොන සෙල්ලම් දැම්මත් දැක්කනේ අන්තිමට වෙච්ච දේ?
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    2000 පස්සෙ සෙට් එක වසන්තව දකින්නෙ FB එකෙන් නේ . FB ඉන්නෙ සිල් ගත්ත වසන්ත
    මාත් 2003.2000 පස්සෙ අයට මොලේ තියනවා ඔය ගැට වලට උන් අහුවෙන්නේ නෑ.2000 ට කලින් ඉපදුන නාකි උන් තමා ඕවට අහුවෙන්නේ.කමෙන්ට් සෙක්ශන් එකකට ගිහින් බලන්න 2000 ට කලින් උන් ඔක්කොම ඉන්නේ.
    කෝටි 100ක් නම් මුන්ට nothing ඇති බන්. ඊට වැඩි ඇති. ක්ලුබ් වලම දවසට 100කට එහා කැරකෙනව ඇති
    koti 1000 wenna athi ban 100kata ochchara natanne nathi wei.
    කෝටි 100ක් නම් වෙන්න බෑ. ඊට වඩා වැඩි මිසක්.
    පොරගේ සන්හිල් හොටෙල් දෙක තුනක් වැහුනා නේද ලොස් වෙලා?
    සල්ලි වලින් මොන සෙල්ලම් දැම්මත් දැක්කනේ අන්තිමට වෙච්ච දේ?
    ඕක අතේ සතේ නැති වෙන්න බංකොලොත් උනා.ගත්ත ණය එහෙම බෙල්ලටම හිර වුනා ඒ කාලේ තාම මදූශයට ගේම දීලා සල්ලි ටික ඒවට දැම්මේ.ඔය බංකොලොත් කතාව මන් ඒ කාලේ ඉදන්ම දන්නවා.prasad gems ඩයල් එක මූත් එක්ක පට්ට තරහ ඩයල් එකක් ඌ ඒ දවස් වල ඕවා fb එකේ දැම්මා.ඌත් පාතාලේ ඉදපු එකෙක්.කවුරුවත් ඕවා විශ්වාස කලේ නෑ වසන්තගේ fb page එකට රැවටිලා.දැන් තමා තේරෙන්නේ අරූ කිව්ව ඔක්කොන ඇත්ත කියලා.
     
    • Haha
    Reactions: incest_cult