යකො ක්ලබ් වසන්තයා මාර පොරක් නේ.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මාත් 2003.2000 පස්සෙ අයට මොලේ තියනවා ඔය ගැට වලට උන් අහුවෙන්නේ නෑ.2000 ට කලින් ඉපදුන නාකි උන් තමා ඕවට අහුවෙන්නේ.කමෙන්ට් සෙක්ශන් එකකට ගිහින් බලන්න 2000 ට කලින් උන් ඔක්කොම ඉන්නේ.

    ඕක අතේ සතේ නැති වෙන්න බංකොලොත් උනා.ගත්ත ණය එහෙම බෙල්ලටම හිර වුනා ඒ කාලේ තාම මදූශයට ගේම දීලා සල්ලි ටික ඒවට දැම්මේ.ඔය බංකොලොත් කතාව මන් ඒ කාලේ ඉදන්ම දන්නවා.prasad gems ඩයල් එක මූත් එක්ක පට්ට තරහ ඩයල් එකක් ඌ ඒ දවස් වල ඕවා fb එකේ දැම්මා.ඌත් පාතාලේ ඉදපු එකෙක්.කවුරුවත් ඕවා විශ්වාස කලේ නෑ වසන්තගේ fb page එකට රැවටිලා.දැන් තමා තේරෙන්නේ අරූ කිව්ව ඔක්කොන ඇත්ත කියලා.
    2000 passe un ganna deyak naha. ape ekath thoge wayase.
    karima mannayak thiyenne thopilage.
    puka kasaganna niyapottak na.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මාත් 2003.2000 පස්සෙ අයට මොලේ තියනවා ඔය ගැට වලට උන් අහුවෙන්නේ නෑ.2000 ට කලින් ඉපදුන නාකි උන් තමා ඕවට අහුවෙන්නේ.කමෙන්ට් සෙක්ශන් එකකට ගිහින් බලන්න 2000 ට කලින් උන් ඔක්කොම ඉන්නේ.

    ඕක අතේ සතේ නැති වෙන්න බංකොලොත් උනා.ගත්ත ණය එහෙම බෙල්ලටම හිර වුනා ඒ කාලේ තාම මදූශයට ගේම දීලා සල්ලි ටික ඒවට දැම්මේ.ඔය බංකොලොත් කතාව මන් ඒ කාලේ ඉදන්ම දන්නවා.prasad gems ඩයල් එක මූත් එක්ක පට්ට තරහ ඩයල් එකක් ඌ ඒ දවස් වල ඕවා fb එකේ දැම්මා.ඌත් පාතාලේ ඉදපු එකෙක්.කවුරුවත් ඕවා විශ්වාස කලේ නෑ වසන්තගේ fb page එකට රැවටිලා.දැන් තමා තේරෙන්නේ අරූ කිව්ව ඔක්කොන ඇත්ත කියලා.
    ඈ පකෝ, අපි වසන්තලා SunHill ගැන දැන ගන්නකොට උඹලා ඉපදිලා නෑ.. පාතාලෙ සහ ඒකගේ ගේම් සල්ලි ගැන අත්දැකීම් නැතිඋන්ට නම් උඹ කියනව වගෙ වෙන්න පුළුවන්...

    ඒකට ඉපදුන අවුරුද්ද වැදගත් නෑ.. එක එකාගෙන් අහගෙන කතා කිය කිය යන උනුත් වැඩි වෙනසක් නෑ... ඇත්තට උන් එක්ක ආශ්‍රයක් තිබ්බ, එකට කාපු බීපු සෙල්ලම් කරපු උන් ඔව්වා කිය කිය යන්නෙ නෑ.. පාඩුවෙ ඉන්නව විතරයි..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මු මදුෂ් ගේ සල්ලි සුදු කරන සින් එක කරා නම් කෝටි සියට වඩා ඉතා වැඩි සල්ලියක් එහෙ මෙහෙ කරන්න ඇති. එක පාරකට එවන කුඩු ලෝඩ් එකක්ම කෝටි 400-800 අතරේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මන් කිව්වා නේද උගෙ බිස්නස් කාලයක් බංකොලොත් වෙලා තිබ්බේ කියලා.කොහොමද මූ දීලා තියන ගේම.මාකදුරේ මදූශ් ව අල්ලන්න පොලිසියට ඔත්තුව දීලා තියෙන්නේ මූ.මදූශගේ කෝටි 100ක් වසන්ත ගාව තිබිලා තියෙන්නේ.පොලිසියේ උන් මදූශ්ව වෙඩි තියලා මැරුවට පස්සෙ වසන්තයට තමා සල්ලි ඔක්කොම හම්බවුනේ.ඌ ඒක බිස්නස් වලට දාලා ආයි ගොඩ දැම්මා බිස්නස්.කන්ජිපානියා ඔය සල්ලි ඉල්ලලා තම ගේම දීලා තියෙන්නේ.මාස තුනකට කලින් ඔය වගේම සිද්දියක් උනා නුවරඑලිය පැත්තේ මූ බේරිලා තියෙන්නේ නූලෙන්.

    news wala giya ewa serama ekathu karala podi kathawak hadala dala mn pora wenna hadana manasika ledak ubata thiyenawa neda podi kollo???

    issella kiyapan club wasanthawa dekala thiyada??
    uge night club ekakata gihin thiyada?
    aduma tharame maraine drive hotel ekata gihi thiyada??
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    news wala giya ewa serama ekathu karala podi kathawak hadala dala mn pora wenna hadana manasika ledak ubata thiyenawa neda podi kollo???

    issella kiyapan club wasanthawa dekala thiyada??
    uge night club ekakata gihin thiyada?
    aduma tharame maraine drive hotel ekata gihi thiyada??
    night club ekata yanna dila na wayasa madi hinda..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    එහෙමද.

    👍

    රුපියල් කෝටි 100ක් කියලත් කියනවා 1000ක් කියලත් කියනවා.ඕපනින් එකක් නේ බන්.කඩේ අයිතිකාරයව අත්අඩංගුවට අරන් ඌත් සම්බන්දයිලු.ඌට කඩේ දාන්න සල්ලි දීලා අරූ.මුන්ව ගෙන්නගන්න කියලා.

    හංසමාලි චන්දිමාලයා අශෙන් බික ඔය සෙට් එකම ඔය සීන් එකේ ඉන්නේ.උන් සෝශල් මීඩියා වල හොද මූන හදාගන්නවා ඇතුලෙන් මාර ගේම් දෙන්නේ.
    සැලුන් කාරයෝ ගොඩක් කුඩු, බඩු සහ කළු සල්ලි වලට සම්බන්ද යි
     
    • Like
    Reactions: J Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    night club ekata yanna dila na wayasa madi hinda..

    night club thiyenne koheda kiyala oka danneth nathuwa athi
    oka danne saranankara road eke ground eke wadi wela ganja gahanna, kirulapona paththe awanam pakayage bella galawala yawanne
     
    • Dislike
    Reactions: J Starlin

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මු මදුෂ් ගේ සල්ලි සුදු කරන සින් එක කරා නම් කෝටි සියට වඩා ඉතා වැඩි සල්ලියක් එහෙ මෙහෙ කරන්න ඇති. එක පාරකට එවන කුඩු ලෝඩ් එකක්ම කෝටි 400-800 අතරේ.
    Kilo 200 300 ආපුවා එක පාරම ස්ට්‍රීට් වැලු එකට හරවලා නේ ඒ ගනන් හදන්නේ..ඇත්ත ගෙයින් එක ඊට වඩා ගොඩක් අඩුයි. කෝටි 50ත් 60ත් අතර හොයනවා කිලෝ 200කින් වගේ
     
    • Like
    Reactions: J Starlin