යකො මුන්ට හෙන ගහනවනේ ඩිග්‍රියක් ලක්ශ 28 ලු

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    USD 8750 ක් වගේ... ඒ ගානට අවු.4 IT degree එකක් දෙනවා කියන්නේ හොදයි...

    SLIIT නම් ශිෂ්‍යත්ව දෙනවා AL results වලට...

    ඕන කම තියන එකා කොහොම හරි කර ගන්නවා...

    මම දන්න කොල්ලෙක් හිටියා ඌ මුල් කාලේ ගොයම් කපන්න ගිහිං සල්ලි හම්බ කරලා education වලට ගෙව්වේ... පස්සේ නම් IT ම part time කළා...

    මිනිස්සූ ඒ වගේ හයිය වෙන්න ඕන රටක් ගොඩ යන්න...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    නිදහස් අධ්‍යාපනය එපා....
    පෞද්ගලික විශ්වවිද්‍යාලය තව දියං
     
    • Like
    Reactions: Asmodeus

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    නිදහස් අධ්‍යාපනය එපා....
    පෞද්ගලික විශ්වවිද්‍යාලය තව දියං
    ඔව් අනිවා්යයෙන්ම මේක තමා වෙන්න ඕනේ. එක එක අඩු කුලේ පොන්නොයෝන්ට ඉගෙන ගන්න අපි සල්ලි ගෙවන්නේ මොකටද? ඔන එකෙක් ඉන්නවා නම් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැතිම උන් ඉන්නවා නම AL Results බලලා loan එකක් දෙන්න ඕනේ. degree එක ඉවර වෙලා අවුරුදු 5ක් ඇතුලත ගෙවන්න කියලා. අනිත් හැම රටේම මෙහෙම තමා.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    Mata kiyapanko 28 deela karata kamak nadda? sliit eka hariyanne na loan eken ena un inna nisa.
    Mata hithenne okay. 3 rd year wage internship ekak hoyaganin.
    Out una gamanuth dan one ekaka hodata gewanawa issara wage neme. Oya gana thawa awurudu 4k yaddi hena podi ganak wei me yana inflation ekath ekka.
    Sliit ekama wasiya uba hodata kaloth semester scholarship set wenawa.ethakota yana gana henama adui.
     
    • Like
    Reactions: ttj

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,364
    113
    ගෙවන ගානට අනුව වර්ත් ඇති.ගවමන්ට් ගුබ්බැයම් වගේ නෙමෙයි නේ....ඊයා

    Government ගුබ්බෑයම් වල පහසුකම් සමග නොමිලේ.. කොහොමද ගැම්ම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    ගෙවන ගානට අනුව වර්ත් ඇති.ගවමන්ට් ගුබ්බැයම් වගේ නෙමෙයි නේ....ඊයා
    ඒ උනාට ඉතිං හැමෝම ඒවට යන්න තමා මුලින්ම බලන්නේ.
     
    • Like
    Reactions: wawula

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    This is a reasonable cost according to the current situation in Sri Lanka, and if you convert it into dollars, the amount does not exceed 7,000 dollars, my friend.🙂
     

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    අඩන්න එපා බන් පාඩු නෑනේ ජොබ් තියනවනේ.උබට ලක්ශ 30ක් අවුරුදු 1න් හොයත හැකි වැඩකලොත් හරියට.නැත්නම් අවුරුදු 2 ක් 3ක් යයි උපරිම.