යකො මේ බලපන් ලංකාවෙ චීන්නු

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113
    Lankawe gahanu onama ballek nawen bahapu gaman redda ussanawa.landesi,ingreesi,demala ,muslim ,me seratama mehe padinchi karala tiyenne apema aya. Ane manda -
    Copied from a comment

    Screenshot_20240422_001257_com.huawei.browser.jpg

    ------ Post added on Apr 22, 2024 at 12:18 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ළිං ගැට්ටෙන් පැන ගන්න කවදා පුළුවන් වෙයිද දාන්නේ නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,727
    113
    එකමත් එක රටක
    යකෝ ලංකාවේ ගොඩක් උන් චාන්ස් එකක් ආපු ගමන් රටකට පැනල එහෙම පදිංචි වෙන්න බලාගෙන ඉන්නේ.
    මෙහෙ මොකෙක් හරි පදිංචි උනොත් කියන කතා. :ROFLMAO:
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    යකෝ ලංකාවේ ගොඩක් උන් චාන්ස් එකක් ආපු ගමන් රටකට පැනල එහෙම පදිංචි වෙන්න බලාගෙන ඉන්නේ.
    මෙහෙ මොකෙක් හරි පදිංචි උනොත් කියන කතා. :ROFLMAO:
    :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,354
    113
    කොච්චර ඉන්නවද බං ලාංකාවේ චින්නු... මගේ හොදම යාලුවෝ ඉන්නවා ඔහොම උන්.... උන් පරම්පරා ගානක් ඉන්න උන්...වාස ගමත් චයිනිස්....

    අනේ මන්දා උබල එළියට පොඩ්ඩක් බහල ජීවත් වෙයන් පච දෙරනෙන්නම ඕවා කියනකං ඉන්නේ නැතුව...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,100
    113
    කොච්චර ඉන්නවද බං ලාංකාවේ චින්නු... මගේ හොදම යාලුවෝ ඉන්නවා ඔහොම උන්.... උන් පරම්පරා ගානක් ඉන්න උන්...වාස ගමත් චයිනිස්....

    අනේ මන්දා උබල එළියට පොඩ්ඩක් බහල ජීවත් වෙයන් පච දෙරනෙන්නම ඕවා කියනකං ඉන්නේ නැතුව...
    ow ban japan ewun pawa innawa.. unta japan baha sinhala witharai puluwan..
    habai lankawe kello maara kamathi japan look eka nisa.. un ekka wala bassoth api diha kellek balannewath naha..

    oya widiyata unge seeyalatath lankawe nuwara ammadila redda ussanna aththe..

    මේ දෙරණෙ මෝඩ හරක අහන ප්‍රශ්න බලපංකො. පිං ගොනෙක්

    මව්රටට යන්නෙ නැද්ද අහනව මෙහේ ඉපදිලා ජීවිතකාලෙම හිටපු උංගෙන්. 😂
    moda pakek.
    ------ Post added on Apr 22, 2024 at 2:57 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    කොච්චර හොදද මේ වගේ මිනිස්සු ඉන්න එක. මගෙ හොදම යාලුවෙක් ඉන්නව ඔය ජාතියෙ. ඌ උබල වගේ අඩු කුලෙ ගහලයොන්ට වඩා රටට දෙයක් කරල තියනව
     
    • Like
    Reactions: War Fighter

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ දෙරණෙ මෝඩ හරක අහන ප්‍රශ්න බලපංකො. පිං ගොනෙක්

    මව්රටට යන්නෙ නැද්ද අහනව මෙහේ ඉපදිලා ජීවිතකාලෙම හිටපු උංගෙන්. 😂
    එහෙ යාළුවෝ අදුරන්නෙ නැද්දත් අහනවා
     
    • Haha
    Reactions: Asmodeus and Sen-lu

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    ලංකාවේ ඉන්න වැද්දොත් ඉන්දියන්ලු නේද බලන් යනකොට ලංකාවත් අැමරිකාව වගේ හැම රටකම මිනිස්සු ඉන්න රටක්.
     
    • Like
    Reactions: Asmodeus