යකෝ කබ්බා

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    යකෝ කෝ මේ රටට අන්තිම මොහොතේ නැගිටගන්න බැරි වෙන්නම හිකුව කබ්බා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    කබ්බා විතරක් නෙමේ..කබ්බා ප්ලස් බැසිල් ප්ලස් රාජපක්ශ පවුල ප්ලස් යහපාලන උත්තිගෙ පුතාලා ප්ලස් පරණ දේශපාලකයෝ සියලු දෙනාම.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    දැන් ඇති නවත්තපල්ලා ප්‍රචන්ඩත්වය... මොන ගිනිවිජ්ජුම්බරයක්ද දන්නේ නෑ කඩාපාත්වෙන්න තියෙන්නේ... අපිදන්නේ නෑ මොන ප්ලෑන් මේවා අස්සේ තියනවද කියලා.. රාජපක්ෂලාට ඔන උනේ ප්‍රචන්ඩත්වය.. ඒක ලැබුනා.. දැන් ඇති.."මේ රටේ දැන් භීෂණේ..ඒනිසා මම හමුදා පලනයක් ගෙනයනවා" කියලා නන්දේ කිව්වොත් මොනා වෙයිද රටට? :confused2:
     
    • Like
    Reactions: beam_tech

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    280485071_486044636645754_3949172362855736152_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    කබ්බා විතරක් නෙමේ..කබ්බා ප්ලස් බැසිල් ප්ලස් රාජපක්ශ පවුල ප්ලස් යහපාලන උත්තිගෙ පුතාලා ප්ලස් පරණ දේශපාලකයෝ සියලු දෙනාම.
    Un amathakai. Parlimenthuwe hitiyada kiyalawath danne nathi unge gewal gini thiyala. 😂
    hora kapu
    Rajitha
    Sirisena
    Basil
    Chathura ba ba ba
    Ravi
    Arjun allosiyas
    Ranil
    Sajith
    Lakshman kiriella
    Hambayo tika
    Etc…
     
    • Like
    Reactions: kasun_kbp

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දැන් ඇති නවත්තපල්ලා ප්‍රචන්ඩත්වය... මොන ගිනිවිජ්ජුම්බරයක්ද දන්නේ නෑ කඩාපාත්වෙන්න තියෙන්නේ... අපිදන්නේ නෑ මොන ප්ලෑන් මේවා අස්සේ තියනවද කියලා.. රාජපක්ෂලාට ඔන උනේ ප්‍රචන්ඩත්වය.. ඒක ලැබුනා.. දැන් ඇති.."මේ රටේ දැන් භීෂණේ..ඒනිසා මම හමුදා පලනයක් ගෙනයනවා" කියලා නන්දේ කිව්වොත් මොනා වෙයිද රටට? :confused2:

    Pohottuwa tawa 10 years walin passe Gewal gini tibba ewwa market karala Namal udata gani.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මම ඊයේ වෙනකම් හිතුවේ මහින්දව එලවන්ඩ ඕන කියලා ඊයෙන් පස්සේ නම් හිතෙන්නේ මු මැරෙන්ඩ ඕන හිරේ කියලා