යකෝ ජාතිය අමතද්දී
තොපි දන්නවද සිංහලයට කෙල වුනා කියල කිව්වේ නිකන් නෙවයි.. නිල වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල කියලා මුලින්ම නිවේදනය කරේ දෙමලෙන් යකෝ... ඇයි එහෙම කරේ??? දෙවෙනියට තමයි මැකෝ නිවෙධනය කරේ... උබලා ට හෙනගහිලද යකෝ.. ජනාධිපති ජාතිය අමතනකොට එක එකා කනට කරලා රහස් කියනවා මොකක්ද යකෝ ජනාධිපති කිව්වම මේවගේ කතාවක් කරගන්න බැරි අඩුම තරමේ යකෝ ජාතිය අමතද්දී ජනාධිපතිගේ පිටුපස්සෙන් ඉන්න ඕනේ හමුදාපතිවරු... මෙතන කව්ද හිටියේ ??? උගේ පුතා දහම්... ලැජ්ජයි තොපි ගැන.. කොන්දක් තියෙන නායකයෙක්ව එළවලා රූකඩයක් අරන්.. මෛත්‍රීට පුළුවන් ද රනිල්ට පුලුවන්ද යකෝ මිනිස්සුන්ගේ මොරාල් up වෙන්න කතාවක් කරන්න...

මෝඩ ආතල් දුන්න ඇති. දැන්වත් ඇත්තට මුණ දීපන්, උබ මෙතන ඇඩුව කියල මහින්ද ආපහු ජනාධිපති වෙන්නෙ නෑ..