යකෝ තෙල්....

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල

    සෙඩ් එකට අව කියලා message එකක් අව. අතේ ගහ ගහ හිටිය සරම පිටින්ම ගියා. අම්මෝ යන්තම් ගහගත්තා. :lol: :lol:. පෝලිම පනින්න හදපු කාර් අයියාලා ටික ත්‍රීවීල් අයියාලයි පාරේ යන තිපර් අයියලයි එක්ක එකතුවෙලා ටිපර් කරලා පස්සටම යැවුවා.​