යකෝ පට්ට අතල් එකක් ගන්න යන්නේ

lilman

Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    හිටිය වගේ නෙවෙයි ගුපියො උදේට රෙන්නෙ කොහොමෙයි මෙච්චර ගොඩක් ? ගුපියො හෙට උදේ ලැට් පෝලිමේ ඉඳල උද්ගෝශනේ පටන් ගද්දි දවල් වෙයි වගේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    හිටිය වගේ නෙවෙයි ගුපියො උදේට රෙන්නෙ කොහොමෙයි මෙච්චර ගොඩක් ? ගුපියො හෙට උදේ ලැට් පෝලිමේ ඉඳල උද්ගෝශනේ පටන් ගද්දි දවල් වෙයි වගේ.
    muhuda tiyenne...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    හිටිය වගේ නෙවෙයි ගුපියො උදේට රෙන්නෙ කොහොමෙයි මෙච්චර ගොඩක් ? ගුපියො හෙට උදේ ලැට් පෝලිමේ ඉඳල උද්ගෝශනේ පටන් ගද්දි දවල් වෙයි වගේ.
    බීච් එකේ රෙනවා. රැල්ලෙන් පුක හෝදනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන්ති අරගලයල මතුවෙලා ඔවගෙන් වෙන්නෙ අරගල කටඕෆ් වෙන එක.. එදාවේල කන්ඩ නැති එකාට කොහෙන්ද බන් ටෙන්ට් ???? ඔකක් 10000 පැනල , ඕව තියන අයට මොන අරගලද බන්, ????
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Katha siddiyak machan wenna yanneeeee ! Man mam kiyanne aruge gettuwa langa mobile toilet ekak gahanna one.
    මෝබයිල් ටොයිලට් තියෙනවා මචං දැනටම. ලැජ්ජයි වගේනම් ලග හොටේල් වලට යන්න පුලුවන් 😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Heta maath yanawa. Kaallak talk karala tent ekak assema gahanna puluwan vevi wage.. 🤤🤤🤤
    උබල වගේ ගු පොන්සින්ව ඉoග්‍රිසි කතාකරන සමාජය වද්ද ගන්නෙ නැ බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝබයිල් ටොයිලට් තියෙනවා මචං දැනටම. ලැජ්ජයි වගේනම් ලග හොටේල් වලට යන්න පුලුවන් 😁
    මොන හෝටලේටද යන්ඩ ඕන????ශැගිලා කින්ස්බරි ඕ ගෝල් ෆේස්????🤭🤭🤭
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    උබල වගේ ගු පොන්සින්ව ඉoග්‍රිසි කතාකරන සමාජය වද්ද ගන්නෙ නැ බන්..
    තොට ඉංග්‍රීසි පුලුවන්නම් සිංහලෙන් කොටන්නේ මොකෝ හිගන බයි පොන්නයෝ..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ පාදඩ පාලකයා නිවැරදිව කියවා ගමු. එදා මුන් සරත් ෆොන්සේක නම් අති දක්ෂ මිනිසා යොදාගෙන යුද්ධය ජයගෙන එතුමා හිරකොට එහි ජයග්‍රහනය හොරකම් කළේය. ඉන්පසු අනිල් ජාසිංහ නම් අති දක්ෂ මිනිසා යොදාගෙන කොරෝන පළමු රැල්ල මැඩ පවත්වා චන්දය දිනා ඒ මිනිසා ද පැත්තකට තල්ලු කළේය. දැන් මුන් කරලියට ගෙනත් ඇත්තේ ඒ වගේම අති දක්ෂ නන්දලාල් වීරසිංහ මහතාය. මිත්‍රවරුනී මුන් නිසැකවම එතුමා යොදාගෙන මේ ආර්ථික අර්බුදය සමනයකර චන්දයක් පවත්වා ඉන් පසු මෙතුමාද ඉවත් කර නැවතත් හොරකම දූෂණය ආරම්භ කරනවාමය. ඒ නිසා මේ හොර නඩය ගෙදර යවන සටන අත් නොහරින්න. මුන්ගේ දහන් ගැට වලට තව තවත් අසු නොවන්න. අරගලයට ජය!

    -බුකියෙන් උපුටා ගන්නා ලදි
     
    Last edited:

    :yes: