May be he gave order to do it like his father did.

ඕයි බැසිල්ට මැදපෙරදිග ගෘහ සේවයට යන ගෑනු කෙනක් තරම් වත් IQ ලෙවෙල් එකක් වත් නෑ ලු.සජිත් මිනිහෙක්ද බන්![]()
ඔය ගස් කැරියට මොන ලෙවල්ද බං? හොරකම විතරයි ඕකගේ නාඩි දිගේ දුවන්නේඕයි බැසිල්ට මැදපෙරදිග ගෘහ සේවයට යන ගෑනු කෙනක් තරම් වත් IQ ලෙවෙල් එකක් වත් නෑ ලු.
චම්පික කියන්නේ IQ level එක ගොඩක් වැඩි එකෙක්ලු.
රටේ කුණු ප්‍රශ්නෙට ජාතික විසදුමක් හෙව්වේ පාටලී චම්පික ලු.
ගම්මන්පිලය කියන්නේ
ඇත්තද පොන්ස් මේ ??![]()
ඒත් බන් ඔහොම කැත කතා කියනවද. මේ දැනුත් ඌ කිව්වා "අවලස්සන ඇමරිකානුවා" කියලා.ඔය ගස් කැරියට මොන ලෙවල්ද බං? හොරකම විතරයි ඕකගේ නාඩි දිගේ දුවන්නේ
.බැසිල කියන්නෙම මේ රටට පාත්වෙච්චි හෙනහුරෙක්. සහෝදර සමාගමටත් කෙලවලා තමයි ඕකා නවතින්නේ. ඕකට මුදල් ඇමතිකම දුන්න දවස්වල මේකේ තැරි දාර බයියෝ දුන්නු ආතල් මතකද? දැන් ඉතින් ඉන්නවා රෙද්දෙ රෙවිලාඒත් බන් ඔහොම කැත කතා කියනවද. මේ දැනුත් ඌ කිව්වා "අවලස්සන ඇමරිකානුවා" කියලා.
මොනව හරි කිව්වම "බුරා පනිනවා" කියලත් කිව්වා.. නොකියා බල්ලා කියලා කිව්වේ..
මුන් නිසා මේ රටේ මිලියන කීයක් දුක් විදිනවද. බැරිනම් පුලුවන් එකෙක්ට දීලා යන්න ඕනි.
porak tamai balapn uge fb page silent eke karana wada. ara gobba akd da pora kiyala hitan inne ubala. lankawe godayonta hondai padayak arala poddak kalpana karanna wage halpaaruwo. hamoma baya SJB ekata mokda unta tamai ground level set eka inne. forum wala witrai jeppo dinanne
ඕයි බැසිල්ට මැදපෙරදිග ගෘහ සේවයට යන ගෑනු කෙනක් තරම් වත් IQ ලෙවෙල් එකක් වත් නෑ ලු.
චම්පික කියන්නේ IQ level එක ගොඩක් වැඩි එකෙක්ලු.
රටේ කුණු ප්‍රශ්නෙට ජාතික විසදුමක් හෙව්වේ පාටලී චම්පික ලු.
ගම්මන්පිලය කියන්නේ
ඇත්තද පොන්ස් මේ ??![]()
තව ටිකකින් එයි පුටින් ගැනයි , උක්රෙන් ගැනයි කියාගෙන.@erozan පොන්නයා රෙද්ද බිම තියලා පැනලා දුවලා.![]()
තව ටිකකින් එයි පුටින් ගැනයි , උක්රෙන් ගැනයි කියාගෙන.![]()
ground level kiwwe chande daana set ekata. fb eken dinnata anduwak gahanna baa.දැන් ඉන්න ග්‍රවුන්ඩ් ලෙවල් එකේ සෙට් එකට තමයි බයියො කියන්නෙ. උන් වැඩිපුර හිටියා කියලා නරකක් මිස හොඳක් වෙලා නෑ.
@erozan පොන්නයා රෙද්ද බිම තියලා පැනලා දුවලා.
------ Post added on Mar 8, 2022 at 10:06 AM
උඹලගේ උන් තමා ඌව මිනිහෙක් කරලා තියෙන්නෙ ...සජිත් මිනිහෙක්ද බන්![]()