යකෝ මෙන්න සිංහල රැප්!

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එල එල මචන් පස්ට සින්දුව. රැප නියමෙට හදලා තියනවා. පොඩ්ඩක් duration එක අඩු වුනානම් හොඳයි :)
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම හිතන්නෙ ඩ්‍රිල් ටීම් තමයි මෙච්චර කාලෙකට ලන්කාවෙ හොදම රැප් කරපු උන්.මුන්ගෙ ලිරික්ස් සිරා.









    :yes::yes::yes::yes:


    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි ...ඒ ගී අමරනීයයි අද්විතීයයි....



    පාන්පිටි චරිත හමුවෙ රතු හාල..

    පට්ට ලිරික්ස් .....


    සින්හලයන්ට ජයවේවා,,,,
     
    Last edited:

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මම හිතන්නෙ ඩ්‍රිල් ටීම් තමයි මෙච්චර කාලෙකට ලන්කාවෙ හොදම රැප් කරපු උන්.මුන්ගෙ ලිරික්ස් සිරා.









    :yes::yes::yes::yes:


    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි ...ඒ ගී අමරනීයයි අද්විතීයයි....



    පාන්පිටි චරිත හමුවෙ රතු හාල..

    පට්ට ලිරික්ස් .....


    සින්හලයන්ට ජයවේවා,,,,

    ekenma owwayen thama maath kora wune.. dan meka.. address naa ban