යකෝ මෙන්න සිංහල රැප්!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    sellakkaraya-kaizer-kaiz-ft-lil-e1406118302406.jpg


    Kaizer Kaiz මුත් පට්ට රැපා..

    ඉරාජ් එක්ක වැඩ කලත් මුගෙ රැප් නන් පට්ට..රැප් industry එකේ ගොඩක් දුර යන්න පුලුවන් එකෙක්...


     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මම හිතන්නෙ ඩ්‍රිල් ටීම් තමයි මෙච්චර කාලෙකට ලන්කාවෙ හොදම රැප් කරපු උන්.මුන්ගෙ ලිරික්ස් සිරා.









    :yes::yes::yes::yes:


    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි ...ඒ ගී අමරනීයයි අද්විතීයයි....



    පාන්පිටි චරිත හමුවෙ රතු හාල..

    පට්ට ලිරික්ස් .....


    සින්හලයන්ට ජයවේවා,,,,

    අනිවාහ් බ්‍රෝ! :D

    සින්හලයන්ට ජයවේවා!