යකෝ මේවනෙ ad

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉස්සර ගිය ආතල් ad එකක්.. ;-)

    අඩේ එහෙම බ්‍රෑන්ඩ් එකක් පහලට දාලා වෙන බ්‍රෑන්ඩ් එකක් promote කරන්න පුලුවන්ද බන්? පුදුමයි අපේ එවුන් නිකන් ඉන්නවා😂
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    අඩේ එහෙම බ්‍රෑන්ඩ් එකක් පහලට දාලා වෙන බ්‍රෑන්ඩ් එකක් promote කරන්න පුලුවන්ද බන්? පුදුමයි අපේ එවුන් නිකන් ඉන්නවා😂

    Pepsi coke issara idalama oya wage bn.. ad scne walata wali dagan na..ita wada hoda creatve ekk karanwa...mehe unoth nam nadu dai