යකෝ මේවා දන්නේ කව්ද?

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියමයි...නියමයි:yes::yes::yes:

    ලස්සනට වැඩේ කරලා තියනවා. Post 8000ට සුභ පැතුම් එක්කරනගමන් ඉක්ක්මනින් 10000 සම්පූර්ණ වී බලය තව තවත් තහවුරු වේවා කියල ප්‍රාර්ථනා කරනවා.:D
    (හැබැයි මට නම් දෙන්න විධිහක් නැහැ. උදෙන්ම Rep quota එක ඉවර වුනා.)

    කොමෙන්ටුවක් දානවනම්...

    ඒ වගේම ගොළුබෙල්ලා වසර 3ක් පමණ නිදාගන්නා පුළුවන්ලු

    මචං මු කොයි වෙලාවටද බන් නිදාගන්න යන්නේ. මගේ Bird's nest ගහට හැමදාම එකෙක් ඇවිත් වැඩේ දීලා යනවා. ඉවරයක් නැහැ...
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    නියමයි...නියමයි:yes::yes::yes:

    ලස්සනට වැඩේ කරලා තියනවා. Post 8000ට සුභ පැතුම් එක්කරනගමන් ඉක්ක්මනින් 10000 සම්පූර්ණ වී බලය තව තවත් තහවුරු වේවා කියල ප්‍රාර්ථනා කරනවා.:D
    (හැබැයි මට නම් දෙන්න විධිහක් නැහැ. උදෙන්ම Rep quota එක ඉවර වුනා.)

    කොමෙන්ටුවක් දානවනම්...

    ඒ වගේම ගොළුබෙල්ලා වසර 3ක් පමණ නිදාගන්නා පුළුවන්ලු

    මචං මු කොයි වෙලාවටද බන් නිදාගන්න යන්නේ. මගේ Bird's nest ගහට හැමදාම එකෙක් ඇවිත් වැඩේ දීලා යනවා. ඉවරයක් නැහැ...

    Thanks Machan...........

    අඩෝ රැට ටිකක් නිදිමරන් ඉදලා ඌව අල්ලලා විසි කරපන්
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    Thanks Machan...........

    අඩෝ රැට ටිකක් නිදිමරන් ඉදලා ඌව අල්ලලා විසි කරපන්
    හරි... අද රෑට දෙන්නම් ජම්බු ඕකට :angry: . කීයට හරි ඕකව අල්ලලා ඕකගේ අහවල් දෙක කරකවලා තමයි නිදා ගන්නේ.

    ඒ අතරේ හරි ගියොත් උබවත් රේප් කරලා (වැරදුනා Rep add කරලා) තමයි නිදා ගන්නේ කීයට හරි.:yes:
     
    • Like
    Reactions: jds2012