Anurayata dila..මං ගිය පාර දුන්නේ අනුරට. ඌ විතරයි හරියට වැඩි පිළිවෙලක් කිව්වේ. බූරු පුතානෝයි, නන්දරෙයි දෙන්නම කිව්වේ නිකං දෙන දේවල් ලිස්ට් එකක් විතරයි. ගොඩක් උන්ට ඒ දවස් වල රණවිරු ගායයි, සිංහල ගායයි හැදුනනේ.
Bohoma wagakiimen kiyanne
Anurayata dila..මං ගිය පාර දුන්නේ අනුරට. ඌ විතරයි හරියට වැඩි පිළිවෙලක් කිව්වේ. බූරු පුතානෝයි, නන්දරෙයි දෙන්නම කිව්වේ නිකං දෙන දේවල් ලිස්ට් එකක් විතරයි. ගොඩක් උන්ට ඒ දවස් වල රණවිරු ගායයි, සිංහල ගායයි හැදුනනේ.
කතිරයක් ගැහුවට පස්සේ කාටහරි පසුතැවීමක් නැත්නම් ඒ අනුරට කතිරෙ ගහපු කෙනෙක්ම තමයි.Anurayata dila..
Bohoma wagakiimen kiyanne![]()
![]()
එක එකා මාරු කරකර ඉම්මු ඉතින් වෙන මොනව කරන්නද?2024 one and only චම්පික
බලයට එනකන්කතිරයක් ගැහුවට පස්සේ කාටහරි පසුතැවීමක් නැත්නම් ඒ අනුරට කතිරෙ ගහපු කෙනෙක්ම තමයි.
Dan ithin 3 holo.. holo.. da inneකතිරයක් ගැහුවට පස්සේ කාටහරි පසුතැවීමක් නැත්නම් ඒ අනුරට කතිරෙ ගහපු කෙනෙක්ම තමයි.
පහන්තුඩාවේ බෑලබන පාරත් සිරාව ගෙනෙල්ල පොදු අපේක්ශකය කරල, මෝඩ සජියට වඩා නම් මිනිහ චන්ද ගන්නව![]()
හේතුව?
උවිඳු විජේවීරගේ පුතා හින්දද?
ඔයා මේ පාලනය ගැන සැටිස්ද ...... මම නං නැහැ... ඉතිං විකල්පය ජේවිපී එකවත් සජබ වත් පොහොට්ටුවවත් නෙවෙයි..... එකම විකල්පය මෙයා....
------ Post added on Sep 16, 2021 at 5:54 PM
නැහැ. මම එයාගෙ දේශණ ඇහුවා.... ලිපි කියෙව්වා..... ඉතිං දීලා බලනවාඋවිඳු විජේවීරගේ පුතා හින්දද?
ඊලඟ පාර උවිඳු විජේවීරට තමයි දෙන්නේ...2
තේරෙයි කල් යයිනැහැ. මම එයාගෙ දේශණ ඇහුවා.... ලිපි කියෙව්වා..... ඉතිං දීලා බලනවා
දැං එතකොට ඔයා කියන්නෙ කවුද හොඳ කියලා....තේරෙයි කල් යයි
හොඳ කෙනෙක් නෑදැං එතකොට ඔයා කියන්නෙ කවුද හොඳ කියලා....