යකෝ වතුරත් අරාබියෙන් නෙ ගෙන්නේනේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    Sri Lanka imports Water primarily from: United Arab Emirates ($52.4k), Italy ($7.63k), Singapore ($3.25k), Netherlands ($1.73k), and Thailand ($329). The fastest growing import markets in Water for Sri Lanka between 2021 and 2022 were United Arab Emirates ($6.6k), Singapore ($2.63k), and Netherlands ($1.73k).

    මුන් වතුර තිබිලත් නැතූව ඒවා පිරිපහදු කරලා ලෝකෙට යවනවා🔍
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් ඉතින් රටින් පිට යවනකොට එකෙන් ගසා කන්න බැරි නිසා ඕනේ කුණු ගොඩක් මෙහෙට ගෙන්න දීල එකෙන් කොමිස් කන්න සෙට් එකක් ඉන්න කන් ඔයිට එහා දේවල් උනත් එන්න බැරි නැහැ.
     
    • Like
    Reactions: Any.key

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Oya dam dam well eke wathura modayo mn hithanne. Air line promote karanna wennathi ohoma karanne.
    Modayo danna.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    වතුර තිබ්බට උබල එකෙක්ටවත් මාර්කටින් කරන්න බෑනේ. ඇද හොයන්න නන් සුපිරියට පුලුවන්.😂