Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටට වෙස්ට් එකක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දකින දේශපාලනය- මෙහෙමයි මේක මගේ පුද්ගලික මතයක්...ඉස්සර වෙලාම බලන්න ඕන දේශපාලනයට ආපු උන් මොක්කුද කියලා....ප්රාදේශීය සභාවෙන්ම පටන් ගමු....ගමේ ඉන්න චන්ඩියා එහෙම නැත්නම් බජාර් එකේ ඉන්න රස්තියාදු කාරයා කොල්ලො සෙට් එකක් එකතු කරන් බලෙන්ම ගෙවල් වලට ඇවිල්ලා චන්දෙ උදුරගෙන වගේ දාගෙන ප්රාදේශීය සභාවට එනවා....චන්දෙට එනකොට ඌට සතයක් අතේ නෑ...ඇවිත් මාසෙන් දෙකෙන් බැකෝ එකක් ගේනවා ටිපර් තුන හතරක් ගේනවා....පාරවල් ටිකට යන්තම් තාර ටිකක් දාගෙන යනවා...ලයිට් කනු ටිකක් හිටවන් ගිහින් ලයිට් ටිකක් දාලා දීලා එතනින් එහා ඌ අත පිහිද ගන්නවා...ඊට පස්සෙ මෙකෙ තියෙන රහ වැටිලා පලාත් සභා මහ මැතිවරන ඒවට මේවට ගිහින් ශ්රී ලංකාවෙ පාලන පක්ශෙට එන්නෙ හොරු රස්තියාදු කාරයෙ මංකොල්ල කාරයෝ ගංජ කාරයෝ කුඩ්ඩෝ මැරයො තක්කඩි....ඉතින් රටකට හොඳක් වෙයි ද ...? ඔන්න ඔය දේ තමා පහුගිය කාලේ මහින්ද රාජපක්ශ ජනාධිපති තුමාගෙ කාලෙ අපි දැක්කෙ....නිකමට හොයලා බලන්න පහු ගිය කාලෙ හිටපු එකෙක් හොඳ උගතෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඉන්නවද කියලා...අනික ගසා කෑවට කමක් නෑ...ඒක යම්කිසි පිලිවෙලකට සුළු ප්රමානයකින් කෑවට කමක් නෑ...නමුත් පහු ගිය රජයේ මැති ඇමති වරු සියල්ලම කරේ කිසිම ලවක් දෙවක් නැතුව රටේ සල්ලි නාස්ති කරපු එක...සංවර්ධනය කලා නෑ කියන්නෙ නෑ...යුගයේ කරපු දැවැන්තම සංවර්ධන ව්යාපෘතිය සහ එකම වටිනාකමකින් යුක්ත සංවර්ධනය තමා දක්ෂින අධිවේගී මාර්ගය...අනිත් මහා පරිමාන දේවල් වල කිසිම වැදගත් දෙයක් මේ වෙනකන් ලැබිලා නෑ...ඔය වියදම් කරපු සල්ලි වලින් හම්බන්තොටට වෙනකන් අදි වේගී මාර්ගය හැදුවා නම් හොඳටම ප්රමානවත්...එහෙම නැත්නම් නුවරට අදි වේගී මාර්ගය...වරායක් සහා ගුවන් තොටුපලක් කිසිම ප්රයෝජනයක් නෑ ලංකාව වගේ පොඩි රටකට...අනික සුද්දො එන්නෙ ලංකාව වටේම ඇවිදලා යන්න මිසක් හම්බන්තොට බලලා යන්න නෙවෙයි....ඉතින් ඔය වගේ අනවශ්ය දේවල් වලට සෑහ්න සල්ලි වියදම් කරලා තියෙනවා සහ සෑහෙන මුදලග් ගසා කාලාත් තියෙනවා....ඒවයේ වන්දිය තමා මේ ගෙවන්නෙ...මේ වගේ බඩුවල අදික මිලක් ලැබිලා තියෙන්නෙ ඒ ගසා කාපු ඒවට පින් සිද්ධ වෙන්න....

ජනාධිපති මහින්ද රාජපක්ෂ චන්දෙන් පැරදෙන්න එක හේතුවක් තමා නීතියක් නැති කම, අධිකරණය බල්ලට යෑම සහ නාස්තිය....බැසිල් රාජපක්ෂ පැරදුන ගමන් රට පැන්නෙ හිතේ හොරයක් තියෙන නිසා නේ....ගෝඨාභය ගැන මුකුත් කියන්න බෑ...ඒ මිනිහා හොරෙක් නෙවෙයි අනිත් උන් එක්ක සන්සන්දනය කරලා බලද්දි...ලොකුම හොරා බැසිල් රාජපක්ෂ.....ඒ හොර නඩේට එකතු වුනා අනෙත් හොරු ටිකත්....ඉතින් ඉහගෙන කෑවා...මිනිස්සුන්ට වන්දි ගෙවන්න වුනා...රට බේරගත්තා කියලා බෙරිහන් දෙන්න ඕන දෙයක් නෙවෙයි...ඕනෑම පාලකයෙක්ගෙ යුතුකමක් රට ආරක්ෂා කරන එක....අනිත් එක රට බේර ගන්න කැපවුන එකම කෙනා මහින්දත් නෙවෙයි....මේ ගේම් එක ගැහුවෙ මිනිස්සු දැන් ජීවතුන් අතර නෑ...උන්ට පින්සිද්ද වෙන්න සහ යුද්දෙන් අත් පය කකුල් නැති මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න අපි හුස්ම ගන්නවා....උඹලා කියයි මහින්ද අණ දුන්නෙ නැත්නම් මේක කරයි කියලා...ඔව් මහින්දට තියෙන්නෙ එපා ද හා ද කියන්න විතරයි...යුද්ධය ගැන සියළුම වගකීම තියෙන්නෙ යුඩ්ධ හමුදාව සහ අනෙකුත් සහය දක්වපු හමුදා අතේ මිසක් මහින්දගේ අතේ නෙවෙයි....ඉතින් ඕක අතිශෝක්තියකින් කියවන්න ඕන දෙයක් නෙවෙයි....

අනෙක් කාරණය තමා යහපාලනය ගැන තවමත් අදහස් දක්වන්න කල් මදි....උනුත් හොරු නම් අපිට කරන්න තියෙන්නෙ උන්ටත් කෙලවලා අරින එක තමා....මහින්ද කරපු එකම වැරැද්ද තමා හොරු ආරක්ශා කරපු එක....සහ නීතිය අතට ගට්ත එක....රටක නීතිය සාධාරණ වෙන්න ඕන...උන්ගෙ ඇම්බැට්ටයොන්ට එක නීතියක් සහ අනෙක් එවුන්ට තව නීතියක් වුනාම කොහේද සාධාරණයක්....සංවර්ධනය කරන්න ඕන රටක්...නෑ කියන්නෙ නෑ....ඒත් රටට සල්ලි නැත්නම් නය වෙලා කරලා වැඩක් නෑ...

හොඳම උදාහරනේ අපි ගෙයක් හදනවා නම් ඒක නොකා නොබී හදන්නෙ නෑ නේ...අපි සල්ලි ටිකක් එකතු කරන් තමා ටික ටික හදලා ඉවර කරන්නෙ....අල්ලපු ගෙවල් වලට නය වෙලා බැංකු වලට නය වෙලා ගෙවල් හැදුවම නය ගෙවන්න වෙන්නෙ ලමයින්ටත් එක්ක...ඔය වගේ සරල කාරණයක් තමා රට සංවර්ධනයත්....යහපාලනය ගැන කතා කරමු ඉස්සරහට....උන්ටත් රට කරන්න කල් දෙමු...දින 100 නෙවෙයි තව අවුරුදු 5 ගෙඩි පිටින්ම ඉතුරුයි නේ....

[QUOTE="Underground, post: 18013655, member: 517030"] [COLOR="Red"][B][size=3]මං දකින දේශපාලනය- මෙහෙමයි මේක මගේ පුද්ගලික මතයක්...ඉස්සර වෙලාම බලන්න ඕන දේශපාලනයට ආපු උන් මොක්කුද කියලා....ප්රාදේශීය සභාවෙන්ම පටන් ගමු....ගමේ ඉන්න චන්ඩියා එහෙම නැත්නම් බජාර් එකේ ඉන්න රස්තියාදු කාරයා කොල්ලො සෙට් එකක් එකතු කරන් බලෙන්ම ගෙවල් වලට ඇවිල්ලා චන්දෙ උදුරගෙන වගේ දාගෙන ප්රාදේශීය සභාවට එනවා....චන්දෙට එනකොට ඌට සතයක් අතේ නෑ...ඇවිත් මාසෙන් දෙකෙන් බැකෝ එකක් ගේනවා ටිපර් තුන හතරක් ගේනවා....පාරවල් ටිකට යන්තම් තාර ටිකක් දාගෙන යනවා...ලයිට් කනු ටිකක් හිටවන් ගිහින් ලයිට් ටිකක් දාලා දීලා එතනින් එහා ඌ අත පිහිද ගන්නවා...ඊට පස්සෙ මෙකෙ තියෙන රහ වැටිලා පලාත් සභා මහ මැතිවරන ඒවට මේවට ගිහින් ශ්රී ලංකාවෙ පාලන පක්ශෙට එන්නෙ හොරු රස්තියාදු කාරයෙ මංකොල්ල කාරයෝ ගංජ කාරයෝ කුඩ්ඩෝ මැරයො තක්කඩි....ඉතින් රටකට හොඳක් වෙයි ද ...? ඔන්න ඔය දේ තමා පහුගිය කාලේ මහින්ද රාජපක්ශ ජනාධිපති තුමාගෙ කාලෙ අපි දැක්කෙ....නිකමට හොයලා බලන්න පහු ගිය කාලෙ හිටපු එකෙක් හොඳ උගතෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඉන්නවද කියලා...අනික ගසා කෑවට කමක් නෑ...ඒක යම්කිසි පිලිවෙලකට සුළු ප්රමානයකින් කෑවට කමක් නෑ...නමුත් පහු ගිය රජයේ මැති ඇමති වරු සියල්ලම කරේ කිසිම ලවක් දෙවක් නැතුව රටේ සල්ලි නාස්ති කරපු එක...සංවර්ධනය කලා නෑ කියන්නෙ නෑ...යුගයේ කරපු දැවැන්තම සංවර්ධන ව්යාපෘතිය සහ එකම වටිනාකමකින් යුක්ත සංවර්ධනය තමා දක්ෂින අධිවේගී මාර්ගය...අනිත් මහා පරිමාන දේවල් වල කිසිම වැදගත් දෙයක් මේ වෙනකන් ලැබිලා නෑ...ඔය වියදම් කරපු සල්ලි වලින් හම්බන්තොටට වෙනකන් අදි වේගී මාර්ගය හැදුවා නම් හොඳටම ප්රමානවත්...එහෙම නැත්නම් නුවරට අදි වේගී මාර්ගය...වරායක් සහා ගුවන් තොටුපලක් කිසිම ප්රයෝජනයක් නෑ ලංකාව වගේ පොඩි රටකට...අනික සුද්දො එන්නෙ ලංකාව වටේම ඇවිදලා යන්න මිසක් හම්බන්තොට බලලා යන්න නෙවෙයි....ඉතින් ඔය වගේ අනවශ්ය දේවල් වලට සෑහ්න සල්ලි වියදම් කරලා තියෙනවා සහ සෑහෙන මුදලග් ගසා කාලාත් තියෙනවා....ඒවයේ වන්දිය තමා මේ ගෙවන්නෙ...මේ වගේ බඩුවල අදික මිලක් ලැබිලා තියෙන්නෙ ඒ ගසා කාපු ඒවට පින් සිද්ධ වෙන්න.... ජනාධිපති මහින්ද රාජපක්ෂ චන්දෙන් පැරදෙන්න එක හේතුවක් තමා නීතියක් නැති කම, අධිකරණය බල්ලට යෑම සහ නාස්තිය....බැසිල් රාජපක්ෂ පැරදුන ගමන් රට පැන්නෙ හිතේ හොරයක් තියෙන නිසා නේ....ගෝඨාභය ගැන මුකුත් කියන්න බෑ...ඒ මිනිහා හොරෙක් නෙවෙයි අනිත් උන් එක්ක සන්සන්දනය කරලා බලද්දි...ලොකුම හොරා බැසිල් රාජපක්ෂ.....ඒ හොර නඩේට එකතු වුනා අනෙත් හොරු ටිකත්....ඉතින් ඉහගෙන කෑවා...මිනිස්සුන්ට වන්දි ගෙවන්න වුනා...රට බේරගත්තා කියලා බෙරිහන් දෙන්න ඕන දෙයක් නෙවෙයි...ඕනෑම පාලකයෙක්ගෙ යුතුකමක් රට ආරක්ෂා කරන එක....අනිත් එක රට බේර ගන්න කැපවුන එකම කෙනා මහින්දත් නෙවෙයි....මේ ගේම් එක ගැහුවෙ මිනිස්සු දැන් ජීවතුන් අතර නෑ...උන්ට පින්සිද්ද වෙන්න සහ යුද්දෙන් අත් පය කකුල් නැති මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න අපි හුස්ම ගන්නවා....උඹලා කියයි මහින්ද අණ දුන්නෙ නැත්නම් මේක කරයි කියලා...ඔව් මහින්දට තියෙන්නෙ එපා ද හා ද කියන්න විතරයි...යුද්ධය ගැන සියළුම වගකීම තියෙන්නෙ යුඩ්ධ හමුදාව සහ අනෙකුත් සහය දක්වපු හමුදා අතේ මිසක් මහින්දගේ අතේ නෙවෙයි....ඉතින් ඕක අතිශෝක්තියකින් කියවන්න ඕන දෙයක් නෙවෙයි.... අනෙක් කාරණය තමා යහපාලනය ගැන තවමත් අදහස් දක්වන්න කල් මදි....උනුත් හොරු නම් අපිට කරන්න තියෙන්නෙ උන්ටත් කෙලවලා අරින එක තමා....මහින්ද කරපු එකම වැරැද්ද තමා හොරු ආරක්ශා කරපු එක....සහ නීතිය අතට ගට්ත එක....රටක නීතිය සාධාරණ වෙන්න ඕන...උන්ගෙ ඇම්බැට්ටයොන්ට එක නීතියක් සහ අනෙක් එවුන්ට තව නීතියක් වුනාම කොහේද සාධාරණයක්....සංවර්ධනය කරන්න ඕන රටක්...නෑ කියන්නෙ නෑ....ඒත් රටට සල්ලි නැත්නම් නය වෙලා කරලා වැඩක් නෑ... හොඳම උදාහරනේ අපි ගෙයක් හදනවා නම් ඒක නොකා නොබී හදන්නෙ නෑ නේ...අපි සල්ලි ටිකක් එකතු කරන් තමා ටික ටික හදලා ඉවර කරන්නෙ....අල්ලපු ගෙවල් වලට නය වෙලා බැංකු වලට නය වෙලා ගෙවල් හැදුවම නය ගෙවන්න වෙන්නෙ ලමයින්ටත් එක්ක...ඔය වගේ සරල කාරණයක් තමා රට සංවර්ධනයත්....යහපාලනය ගැන කතා කරමු ඉස්සරහට....උන්ටත් රට කරන්න කල් දෙමු...දින 100 නෙවෙයි තව අවුරුදු 5 ගෙඩි පිටින්ම ඉතුරුයි නේ....[/size][/B][size=3][/size][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom