යටිගිරියෙනුත් සාදු කියනවා 🤣🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    හිනා වෙන්න හොඳ නෑ විපතක් නේ වුණේ. හිනා ගියා ඒත්. මැරෙන්නේ නැතුව බේරුනා නම් ඇති. ඔලුව කොහේ හරි වැදුනා නම්. 🤷‍♂️ ඔන්න ඕකයි ඕනවට වඩා ශ්‍රද්ධාව කියන්නේ මෝඩ කම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වටේ ඉඳපු දෙතුන්දෙනෙක්ම මුතුකුඩේ එල්ලුනා වගෙත් දැක්ක...
    මොනව උනත් පවු ඉතිං...
    මට හිනා ගිය නිසා අපායෙ යයිද දන්නෑ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    වැඩි අවුලක් නැතිවෙන්ඩ වැටෙනව හැබැයි..
    3kihmm.jpg