Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටින් යන කසු කුසු.... inside report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටින් යන කසු කුසු.... inside report

හවුල් බලයකට මෛත්‍රීගෙන් මලික්ට කෝල් එකක්

තනි ආණ්ඩුවක් ගැන යූ එන්පී කතා

පෙරළිකාර පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව මොකද වුණේ?

සෙනසුරාදා පැවැති පළාත් පාලන මැතිවරණය තීරණාත්මකය. ඒ පුංචි ආණ්ඩුවේ ඉරණම ඒ ඔස්සේ තීන්දු වීම නිසාය, පොළොන්නරු ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජන්දය දමා සිය නිවසේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද හමුවී නැවත කොළඹ ආවේය. මෛත්‍රී ප්‍රතිඵල ඇසුවේ මහගමසේකර මාවතේ පිහිටී නිල නිවසේදීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ සිය ඡන්දය ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ පස්වැනි පටුමගේ සිය නිවසට වීඡන්ද ප්‍රතිඵල ඇසුවේය. ඡන්දය දැමීමට වීරකැටිය මැදමුලන බලා ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ල කාල්ටන් නිවසේ නැවැතූනේය.

පංචිකාවත්තේ සිය ඡන්දය දැමු අනුර කුමාර

දිසානායක කොළඹ සිට ඡන්ද ප්‍රතිඵල ඇසුවේය. මැතිවරණය අවසන්වී පැය තුන හතරක් යනවිට නිල නොවන මට්ටමෙන් කොට්ඨාස ප්‍රතිඵල පක්ෂ නායකයන්ගේ කන තැබුවේ ඔවුන් වටා සිටි නිලධාන්ය. රාත්‍රි 8 පමණ වනවිට නිල ප්‍රතිඵල නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සූදානමින් සිටි නමුත් බලාපොරොත්තු වූ පරිදි

මැතිවරණ කොමිසමට කල් වේලා ඇතිව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවුයේ නැත, ඒ නිසා මුල්ම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූයේ පෙරේදා මධ්‍යම රාත්‍රිය ආසන්නයේය. නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීම විශාල ප්‍රමාදයකට ලක්විය, අතින් රැගෙන එන ප්‍රතිඵල සසඳා බැලීමට තේරීම්භහාර නිලධාන්නට සිදුවීම ප්‍රමාදයට හේතුව බව මහින්ද දේශප්‍රිය කීවේය.

කෙසේ වෙතත් උදෑසන වන ප්‍රකාශිත ඡන්ද අනුව දිනාසිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ

පොහොට්ටුවයි. මේ නිසා තංගල්ල කාල්ටන් නිවසේ සිටි මහින්දට වැල නොකැඩී ඇමැතුම් ගලා ආවේය. සමස්ත නිල ප්‍රතිඵල නිකුත්වීමට පෙරම මෛත්‍රී, රනිල්. මහින්ද, අනුර, සම්බන්ධන් සිය ප්‍රතිඵල ගැන දැන ගත්හ. ඒ එක් එක් කොට්ඨාසවල ඡන්දය එම මධ්‍යස්ථානවලදීම ගණන් කළ නිසාය. මේ නිසා මෙත්‍රී වහාම සිය ශ්‍රීලනිප ඇමැතිවරු සියලු දෙනා කොළඹට කැඳවුයේය. ඒ අතරවාරයේ මෛත්‍රී එජාප සභාපති මලික් සමරවික්‍රමට ඇමැතුමක් ලබාගත් බව වාර්තා විය.

පහුගිය වාද භේද තියනවා නම් ඒවා අමතක කරලා අපි එක ගමනක් යමු " යැයි මෛත්‍රී මලික්ට කීවේය.

මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ උදෑසන 11.30ට ආරම්භ වු සාකච්ඡාවේදී ශ්‍රීලනිප ඇමැතිවරුන්ට අදහස් දැක්වීම සඳහා මෛත්‍රී ඉඩ දුන්නේය. සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, එස්.බී දිසානායක සහ මහින්ද සමරසිංහ මෙහිදී දීර්ඝ අදහස් පළ කළහ. " අගමැති අයින් කරන්න ඕන" යැයි ඩිලාන් පෙරේරා සිය අදහස් දැක්වීමේදී විස්තර කළේය. ඒ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය ප්‍රබල ලෙසම ආණ්ඩුවේ එජාපයට එරෙහිව ලැබුණු ප්‍රතිඵලයක් බව පෙත්වා දෙමිනි. සුසිල්, අනුරයාපා, මහින්ද සමරසිංහ මෙන්ම එස්.බී කිසියම් වෙනසක් අවශ්‍ය බව කීහ. " ආණ්ඩුවෙන් අපි ඉවත් වෙලා විපක්ෂයේ වෙනම කණ්ඩායමක් විධියට ඉමු" යැයි සුසිල් යෝජනා කළේය.

මෙම විග්රහයන් සිදුවෙද්දී තවත් ඇමැති පිරීසකට සිදුවන්නට යන දේ කුමක්දැයි යන්න ගැන වූයේ ප්රහේලිකාවකි. මෛත්‍රී මේ සියලු අදහස්වලට කන්දී පැය එකහමාරකට පමණ පසු නැගිට ගියේ "අද හැන්දෑවේ හයට අගමැතිතුමා ඇතුළු යූ.ඇන්. පී ඇමැතිවරුත් හමුවෙනවා. ඊට පස්සෙ මම තීන්දුවක් ගන්නම් යනුවෙන් කියමිනි.

සාකච්ඡාව අවසන් වුවත් ඇමතිවරු තම දේශපාලන අනාගතය ගැන වික්ෂිප්තව කථාබස්වල නියැළි බව වාර්තා විය. ඔවුන් අමරවීර හා දුමින්ද දිසානායක සමග සාකච්ඡා කළ බව වාර්තා විය. පිල්මාරුව හොඳයි ඒත් පොහොට්ටුවට ගියොත් අපට තියන ඡන්ද ටිකත් නැතිවෙනවා. එක් ඇමතිවරයෙක් කීය.

කෙසේ වෙතත් මේ අතරවාරයේ අමාත්‍යවරු කිහිප දෙනෙක්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇමැතුම් ගත්හ. ඒ පොහොට්ටුවේ ජයග්‍රහණයට සුබ පැතීම සඳහාය. මහින්දට ඇමැතුමක් දුන් මීට පෙර

මෛත්‍රිට එක්ව සිටි තොණ්ඩමන් තමන් පොදුජන පෙරමුණ සමත සන්ධානගතවීමට කැමති බව කීවේය. ඇමැතුම අරන් දුන් සී.බී රත්නායකය. මහින්ද තොණ්ඩමන්ගේ යෝජනාවට එකඟ වූ පසු සී.බී, සමඟ එක වාහනයක නැඟ තොණ්ඩමන් ජනතාවට ආචාර කළේය.

තවත් ඇමැතිවරුන්ට මේ කලබල අස්සේ ආධාරකරුවන්ගෙන් ගැලවිල්ලක් නැතිවිය. "අපිත් එක්ක ගමනක් යමු." එජාප ඇමැතිවරු කිහිප දෙනෙක්ම ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙක්ට ඇමැතුම් ගත්හ.

අරලියගහ මන්දිරයේ එජාප නායක හමුව

මේ අතරවාරයේ අරලියගහ මැදුරෙන් එජාප ප්‍රබල ඇමැතිවරුන්ට ජනාධිපති සමග පැවැත්වෙන සාකච්ඡාවට එක්වීම සඳහා කොළඹට පැමිණෙන්නැයි පණිවුඩ ලැබුණේය. මෛත්‍රී හමුවට පෙර රනිල් එජාප ජ්‍යෙෂ්ඨයන් සමග විශේෂ රහස් සාකච්ඡාවක නිරත වූයේය.

අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව ආරම්භ වූයේ සවස 5ටය. ඊට ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාජ් කායවසම්, මංගල සමරවීර, ජෝන් අමරතුංග සහ වජිර අබේවර්ධන ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ, ඡන්ද ප්‍රතිඵලය ගැනත් පොහොට්ටුවට මෙතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබීම ගැනත් රනිල් ඇමැතිවරුන්ගෙන්

විමසුවේය.

"මේක බැඳුම්කර සිද්ධිය නිසාම වෙච දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නෙ මහින්ද කියන ලකුණ. මහින්දට කරදර කරනවාට රටේ මිනිස්සු කැමැති නැහැ. පාඩුවේ ඉන්න දෙනවා නම් මීනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ, මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන කතා කියලා තමයි මේ තරම් කැරකුණේ" යැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් රනිල්ට පැහැදිලි කළේය.

"අපිට දැන් තීන්දුවක් ගන්න පුළුවන්" යැයි රනිල් පැමිණ සිටි ඇමැතිවරුන්ට කීවේය.

- ඒ අනුව එතැන පැමිණ සිටි බොහෝ දෙනෙක් අදහස් පළ කරන්නට වූහ.

"ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ අගමැතිතුමාට චෝදනා කළා. ඒවා ටී.වී එකේ ගියා, එළි වෙනකොට තමයි මේ ප්‍රතිඵලය ආවේ" යැයි. ඇමැතිවරයෙක් පැහැදිලි කළේය.

සියලු දෙනාගේ අදහස වුයේ එජාපය තනි ආණ්ඩුවක් හැදිය යුතු බවය. "අපි එහෙනම්. තනි ආණ්ඩුවක් හදමු" යැයි රනිල්ද කීවේය. ඒ සමගම තවත් ඇමැතිවරයක් අදහස් දක්වමින් දැනටමත් ශ්‍රීලනිප ඇමැතිවරුන් 10 දෙනෙක් පමණ අපිත් එක්ක එකතුවීමට කැමැත්ත පළ කර ඇති බව කීවේය."එතකොට අනිත් ශ්‍රීලනිප ඇමැතිවරු මොකද කරන්නෙ?" රනිල් ඇසුවේය.

"ඒ අය දැනටමත් මහින්ද හමුවෙලා කියලයි ආරංචි." ලක්ෂ්මන් කිරීඇල්ල කීවේය,

සාකච්ඡා නිමා වූ පසු එජාප මහ ලේකම් කබීර් හෂීම් සිය තනතුරෙන් ඉවත්වීමට ලිපියක් ලියා ඇතැයි යන ප්‍රචාරය ගැනද ඇමැතිවරු අතර කතාබහක් ඇති වුහ. "එ්ක වැරදි ප්‍රචාරයක්" කබීර් කීවේය.

මෙම හමුව නිමා වූයේ ඊයේ සවස 6.30ට පමණය.

රනිල් මෛත්‍රී හමුවීම

රනිල් මෛත්‍රී හමුවීමට මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසට ගියේ ඉන් අනතුරුවය. මෛත්‍රී සිදුවු දේශපාලන විපර්යාසය ගැන රනිල් සමග ඉතා සුහදව සාකච්ඡා කළේය. ආණ්ඩුව ගෙන යන නැත්නම් තනි ආණ්ඩුවක් හදන්න කියලා අපේ ඇමැතිවරු ඉල්ලනවා යැයි රනිල් කීවේය. "අපට එකතුවෙලා සභා පිහිටුවීමේ හැකියාව තියෙනවා. අපට එහම එකඟතාවකට එන්න පුළුවන්" යැයි මෛත්රෟ පැවසීය.

මෛත්‍රීගේ අදහස වුයේ පළාත් පාලන ආයතන සියයක පමණ සම්මුතිවාදි පුංචි ආණ්ඩු නිර්මාණය කළ හැකි බවය. රනිල් ඊට එකහෙළා එකඟවූයේ නැත. නමුත් අකමැත්තක් පෙන්නුවේ නැත. පක්ෂයත් එක්ක කතා කරලා තීරණයක් ගන්න පුළුවන් යැයි රනිල් කීවේය. මේ නිසා ඉදිරී දින කිහිපයේ ඒ ඒ පක්ෂවල සිදුවිය හැකි පෙරළි පිල් මාරු තීරණාත්මකය. ඒ නිසා නිල ප්‍රකාශයක් එළියට එනතුරු ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන කල් තබා පැවසිය නොහැකිය.

කෙසේ වෙතත් මෙතෙක් කල් ඇමෙරිකාවේ සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද12 යළි දිවයිනට පැමිණෙන්නට නියමිතය.

නෙළුම් මාවතට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අදහස වී තිබුණේ අගමැති ඉවත්විය යුතුය යන්නය, ඒ මේ වනවිට රටපුරා මතුව තිබෙන ජන බලය අනුවය. කෙසේ වෙතත් මහින්ද ඊයේ අගමැති ධූරයක් ගන්නට කැමැත්තක් නැති බව මාධ්‍යයට කීවේය.

-rivira-

[QUOTE="Pathfinder_A2Z, post: 22847783, member: 558124"] [b]යටින් යන කසු කුසු.... inside report[/b] [SIZE=5][COLOR=Purple][B]හවුල් බලයකට මෛත්‍රීගෙන් මලික්ට කෝල් එකක් තනි ආණ්ඩුවක් ගැන යූ එන්පී කතා[/B] [B] පෙරළිකාර පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව මොකද වුණේ?[/B] සෙනසුරාදා පැවැති පළාත් පාලන මැතිවරණය තීරණාත්මකය. ඒ පුංචි ආණ්ඩුවේ ඉරණම ඒ ඔස්සේ තීන්දු වීම නිසාය, පොළොන්නරු ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජන්දය දමා සිය නිවසේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද හමුවී නැවත කොළඹ ආවේය. මෛත්‍රී ප්‍රතිඵල ඇසුවේ මහගමසේකර මාවතේ පිහිටී නිල නිවසේදීය. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ සිය ඡන්දය ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ පස්වැනි පටුමගේ සිය නිවසට වීඡන්ද ප්‍රතිඵල ඇසුවේය. ඡන්දය දැමීමට වීරකැටිය මැදමුලන බලා ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ල කාල්ටන් නිවසේ නැවැතූනේය. පංචිකාවත්තේ සිය ඡන්දය දැමු අනුර කුමාර දිසානායක කොළඹ සිට ඡන්ද ප්‍රතිඵල ඇසුවේය. මැතිවරණය අවසන්වී පැය තුන හතරක් යනවිට නිල නොවන මට්ටමෙන් කොට්ඨාස ප්‍රතිඵල පක්ෂ නායකයන්ගේ කන තැබුවේ ඔවුන් වටා සිටි නිලධාන්ය. රාත්‍රි 8 පමණ වනවිට නිල ප්‍රතිඵල නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සූදානමින් සිටි නමුත් බලාපොරොත්තු වූ පරිදි [/COLOR][/SIZE][SIZE=5] [COLOR=Purple] මැතිවරණ කොමිසමට කල් වේලා ඇතිව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවුයේ නැත, ඒ නිසා මුල්ම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූයේ පෙරේදා මධ්‍යම රාත්‍රිය ආසන්නයේය. නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීම විශාල ප්‍රමාදයකට ලක්විය, අතින් රැගෙන එන ප්‍රතිඵල සසඳා බැලීමට තේරීම්භහාර නිලධාන්නට සිදුවීම ප්‍රමාදයට හේතුව බව මහින්ද දේශප්‍රිය කීවේය. කෙසේ වෙතත් උදෑසන වන ප්‍රකාශිත ඡන්ද අනුව දිනාසිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවයි. මේ නිසා තංගල්ල කාල්ටන් නිවසේ සිටි මහින්දට වැල නොකැඩී ඇමැතුම් ගලා ආවේය. සමස්ත නිල ප්‍රතිඵල නිකුත්වීමට පෙරම මෛත්‍රී, රනිල්. මහින්ද, අනුර, සම්බන්ධන් සිය ප්‍රතිඵල ගැන දැන ගත්හ. ඒ එක් එක් කොට්ඨාසවල ඡන්දය එම මධ්‍යස්ථානවලදීම ගණන් කළ නිසාය. මේ නිසා මෙත්‍රී වහාම සිය ශ්‍රීලනිප ඇමැතිවරු සියලු දෙනා කොළඹට කැඳවුයේය. ඒ අතරවාරයේ මෛත්‍රී එජාප සභාපති මලික් සමරවික්‍රමට ඇමැතුමක් ලබාගත් බව වාර්තා විය. පහුගිය වාද භේද තියනවා නම් ඒවා අමතක කරලා අපි එක ගමනක් යමු " යැයි මෛත්‍රී මලික්ට කීවේය. මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ උදෑසන 11.30ට ආරම්භ වු සාකච්ඡාවේදී ශ්‍රීලනිප ඇමැතිවරුන්ට අදහස් දැක්වීම සඳහා මෛත්‍රී ඉඩ දුන්නේය. සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, එස්.බී දිසානායක සහ මහින්ද සමරසිංහ මෙහිදී දීර්ඝ අදහස් පළ කළහ. " අගමැති අයින් කරන්න ඕන" යැයි ඩිලාන් පෙරේරා සිය අදහස් දැක්වීමේදී විස්තර කළේය. ඒ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය ප්‍රබල ලෙසම ආණ්ඩුවේ එජාපයට එරෙහිව ලැබුණු ප්‍රතිඵලයක් බව පෙත්වා දෙමිනි. සුසිල්, අනුරයාපා, මහින්ද සමරසිංහ මෙන්ම එස්.බී කිසියම් වෙනසක් අවශ්‍ය බව කීහ. " ආණ්ඩුවෙන් අපි ඉවත් වෙලා විපක්ෂයේ වෙනම කණ්ඩායමක් විධියට ඉමු" යැයි සුසිල් යෝජනා කළේය. මෙම විග්රහයන් සිදුවෙද්දී තවත් ඇමැති පිරීසකට සිදුවන්නට යන දේ කුමක්දැයි යන්න ගැන වූයේ ප්රහේලිකාවකි. මෛත්‍රී මේ සියලු අදහස්වලට කන්දී පැය එකහමාරකට පමණ පසු නැගිට ගියේ "අද හැන්දෑවේ හයට අගමැතිතුමා ඇතුළු යූ.ඇන්. පී ඇමැතිවරුත් හමුවෙනවා. ඊට පස්සෙ මම තීන්දුවක් ගන්නම් යනුවෙන් කියමිනි. සාකච්ඡාව අවසන් වුවත් ඇමතිවරු තම දේශපාලන අනාගතය ගැන වික්ෂිප්තව කථාබස්වල නියැළි බව වාර්තා විය. ඔවුන් අමරවීර හා දුමින්ද දිසානායක සමග සාකච්ඡා කළ බව වාර්තා විය. පිල්මාරුව හොඳයි ඒත් පොහොට්ටුවට ගියොත් අපට තියන ඡන්ද ටිකත් නැතිවෙනවා. එක් ඇමතිවරයෙක් කීය. ------------- කෙසේ වෙතත් මේ අතරවාරයේ අමාත්‍යවරු කිහිප දෙනෙක්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇමැතුම් ගත්හ. ඒ පොහොට්ටුවේ ජයග්‍රහණයට සුබ පැතීම සඳහාය. මහින්දට ඇමැතුමක් දුන් මීට පෙර මෛත්‍රිට එක්ව සිටි තොණ්ඩමන් තමන් පොදුජන පෙරමුණ සමත සන්ධානගතවීමට කැමති බව කීවේය. ඇමැතුම අරන් දුන් සී.බී රත්නායකය. මහින්ද තොණ්ඩමන්ගේ යෝජනාවට එකඟ වූ පසු සී.බී, සමඟ එක වාහනයක නැඟ තොණ්ඩමන් ජනතාවට ආචාර කළේය. තවත් ඇමැතිවරුන්ට මේ කලබල අස්සේ ආධාරකරුවන්ගෙන් ගැලවිල්ලක් නැතිවිය. "අපිත් එක්ක ගමනක් යමු." එජාප ඇමැතිවරු කිහිප දෙනෙක්ම ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙක්ට ඇමැතුම් ගත්හ. [B]අරලියගහ මන්දිරයේ එජාප නායක හමුව[/B] මේ අතරවාරයේ අරලියගහ මැදුරෙන් එජාප ප්‍රබල ඇමැතිවරුන්ට ජනාධිපති සමග පැවැත්වෙන සාකච්ඡාවට එක්වීම සඳහා කොළඹට පැමිණෙන්නැයි පණිවුඩ ලැබුණේය. මෛත්‍රී හමුවට පෙර රනිල් එජාප ජ්‍යෙෂ්ඨයන් සමග විශේෂ රහස් සාකච්ඡාවක නිරත වූයේය. අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව ආරම්භ වූයේ සවස 5ටය. ඊට ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාජ් කායවසම්, මංගල සමරවීර, ජෝන් අමරතුංග සහ වජිර අබේවර්ධන ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ, ඡන්ද ප්‍රතිඵලය ගැනත් පොහොට්ටුවට මෙතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබීම ගැනත් රනිල් ඇමැතිවරුන්ගෙන් විමසුවේය. "මේක බැඳුම්කර සිද්ධිය නිසාම වෙච දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නෙ මහින්ද කියන ලකුණ. මහින්දට කරදර කරනවාට රටේ මිනිස්සු කැමැති නැහැ. පාඩුවේ ඉන්න දෙනවා නම් මීනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ, මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන කතා කියලා තමයි මේ තරම් කැරකුණේ" යැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් රනිල්ට පැහැදිලි කළේය. "අපිට දැන් තීන්දුවක් ගන්න පුළුවන්" යැයි රනිල් පැමිණ සිටි ඇමැතිවරුන්ට කීවේය. [/COLOR] [COLOR=Purple] - ඒ අනුව එතැන පැමිණ සිටි බොහෝ දෙනෙක් අදහස් පළ කරන්නට වූහ. "ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ අගමැතිතුමාට චෝදනා කළා. ඒවා ටී.වී එකේ ගියා, එළි වෙනකොට තමයි මේ ප්‍රතිඵලය ආවේ" යැයි. ඇමැතිවරයෙක් පැහැදිලි කළේය. සියලු දෙනාගේ අදහස වුයේ එජාපය තනි ආණ්ඩුවක් හැදිය යුතු බවය. "අපි එහෙනම්. තනි ආණ්ඩුවක් හදමු" යැයි රනිල්ද කීවේය. ඒ සමගම තවත් ඇමැතිවරයක් අදහස් දක්වමින් දැනටමත් ශ්‍රීලනිප ඇමැතිවරුන් 10 දෙනෙක් පමණ අපිත් එක්ක එකතුවීමට කැමැත්ත පළ කර ඇති බව කීවේය."එතකොට අනිත් ශ්‍රීලනිප ඇමැතිවරු මොකද කරන්නෙ?" රනිල් ඇසුවේය. "ඒ අය දැනටමත් මහින්ද හමුවෙලා කියලයි ආරංචි." ලක්ෂ්මන් කිරීඇල්ල කීවේය, සාකච්ඡා නිමා වූ පසු එජාප මහ ලේකම් කබීර් හෂීම් සිය තනතුරෙන් ඉවත්වීමට ලිපියක් ලියා ඇතැයි යන ප්‍රචාරය ගැනද ඇමැතිවරු අතර කතාබහක් ඇති වුහ. "එ්ක වැරදි ප්‍රචාරයක්" කබීර් කීවේය. මෙම හමුව නිමා වූයේ ඊයේ සවස 6.30ට පමණය. [B]රනිල් මෛත්‍රී හමුවීම[/B] රනිල් මෛත්‍රී හමුවීමට මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසට ගියේ ඉන් අනතුරුවය. මෛත්‍රී සිදුවු දේශපාලන විපර්යාසය ගැන රනිල් සමග ඉතා සුහදව සාකච්ඡා කළේය. ආණ්ඩුව ගෙන යන නැත්නම් තනි ආණ්ඩුවක් හදන්න කියලා අපේ ඇමැතිවරු ඉල්ලනවා යැයි රනිල් කීවේය. "අපට එකතුවෙලා සභා පිහිටුවීමේ හැකියාව තියෙනවා. අපට එහම එකඟතාවකට එන්න පුළුවන්" යැයි මෛත්රෟ පැවසීය. මෛත්‍රීගේ අදහස වුයේ පළාත් පාලන ආයතන සියයක පමණ සම්මුතිවාදි පුංචි ආණ්ඩු නිර්මාණය කළ හැකි බවය. රනිල් ඊට එකහෙළා එකඟවූයේ නැත. නමුත් අකමැත්තක් පෙන්නුවේ නැත. පක්ෂයත් එක්ක කතා කරලා තීරණයක් ගන්න පුළුවන් යැයි රනිල් කීවේය. මේ නිසා ඉදිරී දින කිහිපයේ ඒ ඒ පක්ෂවල සිදුවිය හැකි පෙරළි පිල් මාරු තීරණාත්මකය. ඒ නිසා නිල ප්‍රකාශයක් එළියට එනතුරු ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන කල් තබා පැවසිය නොහැකිය. ----------------- කෙසේ වෙතත් මෙතෙක් කල් ඇමෙරිකාවේ සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද12 යළි දිවයිනට පැමිණෙන්නට නියමිතය. නෙළුම් මාවතට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අදහස වී තිබුණේ අගමැති ඉවත්විය යුතුය යන්නය, ඒ මේ වනවිට රටපුරා මතුව තිබෙන ජන බලය අනුවය. කෙසේ වෙතත් මහින්ද ඊයේ අගමැති ධූරයක් ගන්නට කැමැත්තක් නැති බව මාධ්‍යයට කීවේය. [SIZE=3][COLOR=DimGray]-rivira-[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom