Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටිමඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද යටිමඩි ගහනවා කියන්නේ ?

දන්නවද ?

දන්නේ නැද්ද?

යටිමඩි ගහනවා කියන්නේ, දුන්න මුදල හෝ දෙන්න කියපු මුදල දෙන්නේ නැතුව හංගා ගන්නවා කියන එක

අපි 2026 දී රුපියල් බිලියන 1380ක් මහජනයා වෙනුවෙන් වෙන් කරනවා

මෙහෙම කිවුවේ කොට හාදයෙක් ගිය අවුරුද්දේ අයවැය කියවද්දී.

මතකද

මතක නැද්ද

එහෙනම් මතක් කරගන්න

තඹුත්තේගම සිට පහළවුණු ජාතියේ ගොඩගැනීමේ රජා සිය 2026 අයවැය කියවුවේ මෙන්න මෙහෙම

යටිතල පහසුකම් සහ වෙනත් රාජ්‍ය ආයෝජන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන්, 2026 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,380ක් ශ්‍රී ලංකාව  විසින් වෙන් කරන ලදී.

ප්‍රතිපලය:

පළමු මාස නවය තුළ: වැය කර ඇති මුදල රුපියල් බිලියන 385ක් පමණ වේ (එනම් මුළු මුදලින් ~28%කි).

අවසාන මාස තුන තුළ: තවදුරටත් වැය කිරීමට ඉතිරිව ඇති මුදල රුපියල් බිලියන 995ක් පමණ වේ (~72%).

කුට්ටිය පිටපාරේ ජවිපෙ අරමුදලට යන විදිහ:

දෙසැම්බර් මාසය වන විට වෙන් කරන ලද සම්පූර්ණ මුදලම භාවිත කිරීමට තවමත් අපේක්ෂා කරන බව රජය පවසයි.

මාස 9ක් 385ක් වියදම් කරලා ඉතුරු 995 මාස 3න් බෙදල දෙනවා ලු ලු

'ඩිත්ව' (Ditwah) සුළි කුණාටුව රටට බලපෑම් කිරීම සහ සහන කටයුතු සඳහා රජය විශාල මුදලක් වැය කිරීම සිදු වුවද, 2025 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ මුදලින් 23.8%ක් හෙවත් රුපියල් බිලියන 313.1ක් පමණ වැය නොවී ඉතිරි විය.

කොහේද ඒවා ගියේ ?

ප්‍රාග්ධන වියදම් මගින් වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම්වලට සහාය ලැබෙන අතරම, අනාගතයේදී වඩාත් ඵලදායී ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය යටිතල පහසුකම් ද නිර්මාණය කෙරනව. නිරන්තරයෙන්ම මෙම වියදම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වීමෙන් එම ප්රතිලාභ දෙකම ප්‍රමාද වෙනවා, කටින් බතල

එමගින් වර්තමානයේ පවතින ආර්ථික යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය අඩපණ වී ඉදිරි වසරවලදී ආර්ථික වර්ධනය දුර්වල වීමේ අවදානමක් මතු කරනවා.

දැන් මේ වියදම් නොකර යටි මඩි ගහන්නේ කොහොමද?

මිනිස්සුන්ට වියදම් කරන්නෙත් නැහැ

සංවර්ධනයක් ඇතෙත් නැහැ

සල්ලිත් නැහැ ලු

ඉතාම විශාල මුදල් වංචාවක් සිද්ද්වෙමින් පවතිනවා කියල හොඳටම පේනවා

මේවා අය කරගන්න වෙන්නෙත් නැහැ

මුන් ජනතාවගෙන් ගසා කන එක නවත්තන්නෙත් නැහැ

බස් ගෙනල්ල ෂෝ දාල වැඩක් නැහැ

මිනිස්සුන්ට යන්න පාරක් නැහැ

හැබැයි පාරේ දඩ නම් පෝලිමට දෙනවා

මාලිමාව බංග වේවා!

[QUOTE="NiyamaSinhalaya, post: 31649209, member: 113555"] [SIZE=6]මොකක්ද යටිමඩි ගහනවා කියන්නේ ? දන්නවද ? දන්නේ නැද්ද? යටිමඩි ගහනවා කියන්නේ, දුන්න මුදල හෝ දෙන්න කියපු මුදල දෙන්නේ නැතුව හංගා ගන්නවා කියන එක අපි 2026 දී රුපියල් බිලියන 1380ක් මහජනයා වෙනුවෙන් වෙන් කරනවා මෙහෙම කිවුවේ කොට හාදයෙක් ගිය අවුරුද්දේ අයවැය කියවද්දී. මතකද මතක නැද්ද එහෙනම් මතක් කරගන්න තඹුත්තේගම සිට පහළවුණු ජාතියේ ගොඩගැනීමේ රජා සිය 2026 අයවැය කියවුවේ මෙන්න මෙහෙම ⭕ යටිතල පහසුකම් සහ වෙනත් රාජ්‍ය ආයෝජන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන්, 2026 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,380ක් ශ්‍රී ලංකාව 🇱🇰 විසින් වෙන් කරන ලදී. [B]ප්‍රතිපලය:[/B] පළමු මාස නවය තුළ: වැය කර ඇති මුදල රුපියල් බිලියන 385ක් පමණ වේ (එනම් මුළු මුදලින් ~28%කි). අවසාන මාස තුන තුළ: තවදුරටත් වැය කිරීමට ඉතිරිව ඇති මුදල රුපියල් බිලියන 995ක් පමණ වේ (~72%). [B]කුට්ටිය පිටපාරේ ජවිපෙ අරමුදලට යන විදිහ:[/B] දෙසැම්බර් මාසය වන විට වෙන් කරන ලද සම්පූර්ණ මුදලම භාවිත කිරීමට තවමත් අපේක්ෂා කරන බව රජය පවසයි. මාස 9ක් 385ක් වියදම් කරලා ඉතුරු 995 මාස 3න් බෙදල දෙනවා ලු ලු ⭕ 'ඩිත්ව' (Ditwah) සුළි කුණාටුව රටට බලපෑම් කිරීම සහ සහන කටයුතු සඳහා රජය විශාල මුදලක් වැය කිරීම සිදු වුවද, 2025 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ මුදලින් 23.8%ක් හෙවත් රුපියල් බිලියන 313.1ක් පමණ වැය නොවී ඉතිරි විය. කොහේද ඒවා ගියේ ? ⭕ ප්‍රාග්ධන වියදම් මගින් වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම්වලට සහාය ලැබෙන අතරම, අනාගතයේදී වඩාත් ඵලදායී ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය යටිතල පහසුකම් ද නිර්මාණය කෙරනව. නිරන්තරයෙන්ම මෙම වියදම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වීමෙන් එම ප්රතිලාභ දෙකම ප්‍රමාද වෙනවා, කටින් බතල එමගින් වර්තමානයේ පවතින ආර්ථික යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය අඩපණ වී ඉදිරි වසරවලදී ආර්ථික වර්ධනය දුර්වල වීමේ අවදානමක් මතු කරනවා. දැන් මේ වියදම් නොකර යටි මඩි ගහන්නේ කොහොමද? මිනිස්සුන්ට වියදම් කරන්නෙත් නැහැ සංවර්ධනයක් ඇතෙත් නැහැ සල්ලිත් නැහැ ලු ඉතාම විශාල මුදල් වංචාවක් සිද්ද්වෙමින් පවතිනවා කියල හොඳටම පේනවා මේවා අය කරගන්න වෙන්නෙත් නැහැ මුන් ජනතාවගෙන් ගසා කන එක නවත්තන්නෙත් නැහැ බස් ගෙනල්ල ෂෝ දාල වැඩක් නැහැ මිනිස්සුන්ට යන්න පාරක් නැහැ හැබැයි පාරේ දඩ නම් පෝලිමට දෙනවා මාලිමාව බංග වේවා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom