යටිසිතේ බලය The power of subconscious mind

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ඒ කියන්නේ හිත මොළය කියන්නේ එකක් කියන එක වගේ දෙයක් නේද.?

    හැබැයි මේ සීන් එක මමත් ට්‍රයි කරලා ගොඩ ගිහින් තියෙනවා යටි හිතට commands දෙන සීන් එක.
    ඒ දවස් වල 17 පානදුර මහනුවර බස් එකේ කඩුවෙලින් නැග්ගම සීට් එකක් හම්බ වෙන එකට තමයි මුලින්ම try කලේ.අනිවාර්යෙන් සෙට් වෙනවා මචන් නැඟලා ටිකකින්. එහෙම පොරක් ඉන්න හරියකටම තල්ලු වෙලා ගිහින් පොර නැඟිට්ට ගමන් මම එතන..

    ඔහොම ඔහොම පොඩි පොඩි සීන් නම් ගොඩ දාගත්තා ඉතින්.හැබැයි මේකෙන්මද කියලත් හිතෙනවා නේද.? පොඩ්ඩක් සැකයි මේකෙන්මද, නැත්තම් අහඹු දෙයක්ද කියලත්. :confused:

    අර අපි ජීවත් වෙන්නේ simulation එකක කියන theory එකට අනුව නම් ඒ කට්ටිය පොඩ්ඩක් අපේ වටපිටාව එහෙ මෙහෙ කරන seen එකක් වෙන්න පුළුවනි නේද.? අර විශල් ට්‍රීෂා එක්ක රඟපාන සමර් කියන movie එකේ පොර දන්නේ නෑනේ මේ ඔක්කොම කලින් සෙට් කරපුවා වෙන්නේ කියලා.මට හිතෙනවා එහෙමද කියලාත්.ඒ ඔක්කොම predefined-scenarios කියලත්.
    සංවාදයට විවෘතයි.!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සරලව කිව්වොත්, මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ 100%ක් ඇත්ත..
    හොඳට බලපං දියුණු වෙන/උන උං ආශ්‍රය කරන්නෙත් ඒ වගේ උං... නෑ බෑ කිය කිය නාහෙන් අඬන උංට කවදාවත් ගොඩ ඒමක් නෑ... බම්ප්

    මේකත් බොරු කියල වැලලෙන එවුන් වැලලියව්, quantum physics ලාවට හරි තේරුම් ගන්නවට වඩා හොඳයි උබල ඔය දැන් කන බොන දෙයක් කාල කලින් වගේ වෙන දෙයක් බලං හිටපල්ල 😘👍
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය සබ්කොන්ශස් මයින්ඩ් ජාවාරමෙන් ගොඩ ගිය එකම කට්ටිය තමයි ඕක ගැන පොත්, විඩියෝ, සහ කෝස් හදපු උන් ටික. ටෝනි රොබින්, ඇතුලු සෙට් එක. ඕක තවත් ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි, ඕකේ ඇත්තටම නියම ක්‍රමයක් නැති හින්ද ඕනෙ එකෙකුට කියන්න පුලුවන් ඕක හරියටම කරන්නේ මෙහෙමයි, අර විදියට කොලාම ප්‍රති පල නෑ කියලා. ඉතින් ඔය සෙල්ෆ් හෙල්ප් පොත් ගන්න සෙට් එක මෙලෝ සිහියක් නැතුව ඒකත් ගන්නවා. අබිං කෑවා වගේ ඉතින් ඕවා කියවන කොට මාර මොරාල් එකක් එන්නයි ලියලා තියෙන්නේ, ඉතින් ඇබ්බැහි වෙලා වගේ පොත්, කෝස් ගන්නවා. ගොඩ ගිය එකෙක් නෑ. ගොඩ ගියේ ඕක ප්‍රොමෝට් කරල පොත් ලියපු සෙට් එක. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    hariyata hari muchn.

    සරලව කිව්වොත්, මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ 100%ක් ඇත්ත..
    හොඳට බලපං දියුණු වෙන/උන උං ආශ්‍රය කරන්නෙත් ඒ වගේ උං... නෑ බෑ කිය කිය නාහෙන් අඬන උංට කවදාවත් ගොඩ ඒමක් නෑ... බම්ප්
    uba kiyana deth aththak natthemath na.

    Na ba kiya kiya Negative wena un ashraya kalama apith dannema nathuwa negative wenawa.

    kathawak thiyenne api laginma ashraya karana un 10 denekge average ekak api kiyala.
    ------ Post added on Nov 20, 2022 at 6:56 PM
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    U
    hariyata hari muchn.

    uba kiyana deth aththak natthemath na.

    Na ba kiya kiya Negative wena un ashraya kalama apith dannema nathuwa negative wenawa.

    kathawak thiyenne api laginma ashraya karana un 10 denekge average ekak api kiyala.
    ------ Post added on Nov 20, 2022 at 6:56 PM
    Uba mokakda hariyatama kiyanne kiyapanko
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    U

    Uba mokakda hariyatama kiyanne kiyapanko
    mehemai oya positive thinking kiya kiya poth wikunana video karana set eka karanne nam boruwa un eken hoyagena kana eka karanne.

    e wagema thamai na ba kiya kiya hama ekatama nahayen adana un ekka hitiyama apita Go ekak na.
    e ahawal manasika balayak hinda nemeyi. deyak karanna yaddi apitath ba kiyala hithenawa.

    issara mage yaluwek hitiya. u mama monawa karanna giyath eke adayak kiyanawa. udaharanekata kiwwoth mama wahane maru karanna giyath u mage decision eka waradi kiyanna hethu ganak kiyanawa. wahane maru karanne na kiwwath ehema karanna epa kiyala hethu kiyanawa.

    tika kalekin mata theruna mu mama ganna ganna decision eke anik paththata mawa yawanawa kiyala. passe mama uta kisi deyak nokiya wada karann gatta. ewwa kela uneth na.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    mehemai oya positive thinking kiya kiya poth wikunana video karana set eka karanne nam boruwa un eken hoyagena kana eka karanne.

    e wagema thamai na ba kiya kiya hama ekatama nahayen adana un ekka hitiyama apita Go ekak na.
    e ahawal manasika balayak hinda nemeyi. deyak karanna yaddi apitath ba kiyala hithenawa.
    Mona poth gana da ban me uba kiyanne?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    සරලව කිව්වොත්, මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ 100%ක් ඇත්ත..
    හොඳට බලපං දියුණු වෙන/උන උං ආශ්‍රය කරන්නෙත් ඒ වගේ උං... නෑ බෑ කිය කිය නාහෙන් අඬන උංට කවදාවත් ගොඩ ඒමක් නෑ... බම්ප්

    මේකත් බොරු කියල වැලලෙන එවුන් වැලලියව්, quantum physics ලාවට හරි තේරුම් ගන්නවට වඩා හොඳයි උබල ඔය දැන් කන බොන දෙයක් කාල කලින් වගේ වෙන දෙයක් බලං හිටපල්ල 😘👍
    අනේ වාසනාවං, ඇති යන්තම් කොන්ටම් පිසික්ස් තේරෙන එකෙක් හරි ඉන්න එක. අනේ අගේ නොකර කියහංකෝ උබ මොන යුනි එකේද බං කොන්ටම් පිසික්ස් ඉගෙන ගත්තේ?
     
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ වාසනාවං, ඇති යන්තම් කොන්ටම් පිසික්ස් තේරෙන එකෙක් හරි ඉන්න එක. අනේ අගේ නොකර කියහංකෝ උබ මොන යුනි එකේද බං කොන්ටම් පිසික්ස් ඉගෙන ගත්තේ?

    පොඩ්ඩක් මේක බලල ඉඳහං, මට පේන්නෙ ටෙඩ් ටෝක්ස් එකේ උන්ට පිස්සු මේ වගේ පිස්සු කේස් එකක් ගෙන්නපු එක, උබ කියන විදියට :rofl:

    atoms have energy and are drawn towards atoms with similar energy composition. So following that principle, the law of attraction states that thoughts like atoms are drawn towards same kind of thoughts : https://www.streetdirectory.com/etoday/law-of-attraction-quantum-physics-clpoll.html#:~:text=According to quantum physics atoms,that "like attracts like".
    මේවත් එහෙනම් තේරුමක් නැති කතා වෙන්නෝන නෙහ්...
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    පොඩ්ඩක් මේක බලල ඉඳහං, මට පේන්නෙ ටෙඩ් ටෝක්ස් එකේ උන්ට පිස්සු මේ වගේ පිස්සු කේස් එකක් ගෙන්නපු එක, උබ කියන විදියට :rofl:

    atoms have energy and are drawn towards atoms with similar energy composition. So following that principle, the law of attraction states that thoughts like atoms are drawn towards same kind of thoughts : https://www.streetdirectory.com/etoday/law-of-attraction-quantum-physics-clpoll.html#:~:text=According to quantum physics atoms,that "like attracts like".
    මේවත් එහෙනම් තේරුමක් නැති කතා වෙන්නෝන නෙහ්...

    මේං මේකත් ඔය ඩිස් රිප්සං ද මොකද්ද එක යටින් තිබ්බා, උඹට වෙලාවක් පාසුවක් තියෙන වෙලාවක් පොඩ්ඩක් දැනුං තේරුං කොරහංකෝ කොල්ලෝ හොඳ එකා වගේ ඈ.. ඉන්ගිලිස් ඉතිං අපේ ඉස්කෝලවල ඉගැනුව එකැක්යැ?

    NOTE FROM TED: We've flagged this talk, which was filmed at a TEDx event, because it appears to fall outside TEDx's curatorial guidelines. This talk only represents the speaker’s personal understanding of quantum physics and energy. The concepts discussed in this talk are not based on peer-reviewed scientific evidence or research. TEDx events are independently organized by volunteers. The guidelines we give TEDx organizers are described in more detail here: http://storage.ted.com/tedx/manuals/t...