කියන්න පුලුවන්ද විස්තර අපිත් එක්ක. අනිත් අයටත් වැදගත් වෙයි

1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න....
2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරයක් විතර හිතින් කියා ගන්න....
*හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය හදා ගන්න ඕනෙ..
*ඒ දේ ලබා දුන්නට ඔයගෙ යටි හිතට ස්තූති කරන විදිහට වාක්‍යය හදා ගන්න ඕනෙ..
3)ඔයාට ඒ දේ ලැබිලා ඔයා සතුටු වෙන හැටි හිතෙන් දකින්න.... චිත්‍රපටියක් බලනවා වගේ හිතෙන් දකින්න... ඔයා ඒ මොහොත තුල ජීවත් වෙන්න.. උපරිමයටම ඒ සතුට විදින්න...
4)දැන් නිදා ගන්න
5)උදේ නැගිට්ට ගමන්මත්, ඇදෙන් නැගිටින්නෙ නැතුවම මේක කරන්න.
6)මේ දේ ගැන, විශේෂයෙන්ම ඔයගෙ ගැන යටි හිත ගැන විශ්වාස කරන්න.... ඔයා ඒ පැතුව දේ භෞතික ලොකෙදි ඔයට ලෙබෙන කන්ම මේ දේ විශ්වාසෙන් කරන්න(දවස් 21ක් විතර).
7)හරි ගියාම මට ස්තූති කරන්න..
ජය වේවා!
මම සාමාන්‍ය පෙළ කරන කාලේ සාධන පත්තරේ තිබුණා ඔය ගැන. ස්වයං යෝජනා කරන හැටි. යටි සිතට අරමුණු දෙන හැටි. ඔය වගේ series එකක්ම ගියා. මමත් ඒ විදියටම කළා. ඒත් අන්තිමේ මම ප්‍රශ්න ගොඩක අතරමන් වුණා බන්. ඕක කරගෙන යද්දී විවිධ ප්‍රශ්න ආවා. ඒවාට උත්තර නෑ. අනේ මන්ද මම නම් දැන් කරන්නේ බුද්ධ දේශනාවට අනුව ජීවත් වෙන එක මචන්. භාවනා කරන එක. හැම තිස්සෙම එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන එක. ඒකෙන් මට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් වුණා.
මම කියන එක පිළිගන්න නොගන්න එක උඹේ වැඩක් මචන්. මම කිව්වේ මට වෙච්ච දේ. වෙන කෙනෙක්ට ඕක හරියන්නත් පුළුවන්. ඒත් මම වගේ එකෙක්ට කරන්න ගිහින් කෙලව ගනී කියල මේ ටික කිව්වේ.![]()
කරලා බලන්න ඕන..ආපස්සට ගනිද්දී මන් නිදා ගෙන තියෙයිද දන්නේ නැහැ..මට වෙන්නෙම ඔහොම වැඩ

kiwwata tharahagaa epa amcha nmama hamadama 100 idala apassata ganinawa nidaganna giyahama mata mathaka 45 wagee ganakata ganan karanawa witharayi meekawath try karala balanna one ela ela

ලෝකෙ මෙච්චර කාලෙකට, සාර්ථකයි කියලා හදුන්වන්න පුළුවන් හැම කෙනෙක්ම වගේ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ යටි හිතේ ශක්තිය ප්‍රයෝජනයට අරන් තියෙනවා..
කරලා බලන්න, ඒ අයට පුළුවන් වුනා නම් අපිටත් අනිවාරයෙන්ම පුළුවන්!




මචන් මමත් මේකෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඒ වගෙම මෙක ගොඩක් විශ්වාස කරනවා.. මට පොඩි දෙයක් දැන ගන්න ඔනි මචන්.. අපිට මේ විදියට කිසියම් හැකියාවක් ඇති කර ගන්න පුලුවන්ද??