යට ඇඳුම් අඳින්නේ නැතිව සිටීමෙන් කාන්තාවන

Tomcat Kolla

Member
Mar 18, 2019
149
21
0
යට ඇඳුම් අඳින්නේ නැතිව සිටීමෙන් කාන්තාවන

යට ඇඳුම් අඳින්නේ නැතිව සිටීමෙන් කාන්තාවන්ට අත්වෙන වාසි​

යට ඇඳුමක් ඇඳීම සාමාන්‍යයෙන් නිවසෙන් එලියට රාජකාරියකට අප යනවිට පුරුද්දකට මෙන් කරන දෙයකි. මේ පුරුද්දකට, චාරිත්‍රයකට මෙන් කරන යට ඇඳුම් ඇඳීමේ කිසිම වැදගත් කමක් නැතැයි බටහිර ඇතැම් පිරිස් මත පළකොට තිබේ. ඔවුන්ට අනුව යට ඇඳුම් යනු අනවශ්‍ය දෙයකි. යට ඇඳුම් නොඇඳ සිටීම දැන් මෝස්තර නිරූපණ තාරකාවන් සහ සිනමා තරු අතර ද බටහිර ජනප්‍රිය වූ අංගයකි. ඇතැම් සම්මාන උත්සව වලට පවා බටහිර නිලියන් යට ඇඳුම් නැතිව පැමිණ සිටීම ගොසිප් පුවත් නාලිකා අතර කිහිප විටක්ම ප්‍රසිද්ධ වී තිබුණි. කොටින්ම එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිටිල්ටන් කුමරිය පවා එසේ යට ඇඳුම් නැතිව සිටීම ප්‍රිය කරන බව ඇතැම් නිවුස් චැනල් හි වාර්තා කොට තිබේ. බ්‍රසීලයේ පවා කාන්තාවන් අතර 18%ක් පමණ අනුගමනය කරන යට ඇඳුම් රහිතව සිටීමේ පදනම මොකද්ද? අපි ඒ ගැන විස්තර ටිකක් දැනගනිමු.

1. කොමාන්ඩෝ විදියට යෑම

Go-Commando-1.gif

යට ඇඳුම් රහිතව සිටීම ඉංග්‍රීසි බසින් Going Commando, Go Commando ආදී ලෙසින් හඳුන්වනු ලැබේ. දෙවන ලෝක යුද්ධය සහ ඉන් පසුව කාලයේදී හමුදා අනුඛණ්ඩ වල සිටි අයට බොහෝ කල් වනාන්තර වල සිටින්නට සිදුවිය. ඒ දුෂ්කර පසුබිමේදී ඔවුන්ට ඇඳුම් පැළඳුම් හෝදාගන්නට විදියක් තිබුනේ නැත. ඒ අවස්ථාවලදී හමුදා සෙබලු යට ඇඳුම් ඇඳගෙන සති ගණන් ඒවා මාරු නොකර සිටීම සෞඛ්‍යයට අහිතකර විය. එම නිසා කාලයක් කොමාන්ඩෝ වැනි දුෂ්කර සංග්‍රාමික කණ්ඩායම් වල සෙබලු යට ඇඳුම් රහිතව යුධ බිම් වලට ගියෝය. ඒ හේතුවෙන් ගෝ කොමාන්ඩෝ, ගොයින් කොමාන්ඩෝ ලෙසින් යට ඇඳුම් නැතිව සිටීම ඉංග්‍රීසි බසේ යෙදේ. එකම යට ඇඳුම දවසකට වඩා ඇඳගෙන සිටීමට සිදුවන්නේ නම්, වහාම එය ගලවා දමා නිදහසේ සිටීම සෑම අතින්ම හොඳය.
2. සෞඛ්‍යයට හිතකර බව

Go-Commando-2.jpg

යට ඇඳුම් ඇඳීමෙන් කාන්තාවන්ට යෝනිය ආශ්‍රිතව වායු සංසරණය සීමා වේ. එසේම කපු නොවන යට ඇඳුම් ඇඳීමේදී නිතරම ලිංගික අවයව සහිත පෙදෙස තෙත්ව තිබේ. මෙය බැක්ටීරියා, දිලීර ආසාදන වලට හොඳ පසුබිමකි. කාන්තාවන් සම්පූර්ණ දිනයම නැතත්, රාත්‍රියට හෝ යට ඇඳුම් රහිතව නිසි වාතාශ්‍රය ජනනේන්ද්‍රිය වලට ලැබෙන සේ සිටිය යුතු බව ලොව පුරා නාරිවේද වෛද්‍යවරුන් පවසා තිබේ. ඔසප් සමයේදී නම් යට ඇඳුම් රහිතව සිටීම ප්‍රායෝගික නොවන දෙයක් වුවත්, අනෙක් කාලවලදී යට ඇඳුම් නැතිව සිටීම ආසාදන අවදානම අඩු කරන හොඳ පුරුද්දක් බවට වෛද්‍යවරුන් කියා තිබේ.

3. යට ඇඳුම් වල සලකුණු නොමැති වීම

Go-Commando-3.jpg

යට ඇඳුම් ඇන්ද කල ඒවායේ ලයින්ස් හෙවත් දාර වැසීමට වෙනමම උපක්‍රම භාවිතා කිරීමට කාන්තාවන්ට සිදු වේ. බ්‍රා පටියක් දැකීම පවා අපේ රටේ දී නම් පොදු ප්‍රවාහන සේවයකදී අවට සිටින අයගේ දෑස් ඇරීමට හේතුවන සිද්ධියකි. යට ඇඳුම් ඉබේම ඒ තැන්වල එල්ලී නොතිබෙන බවත්, ඒවාට පටි අවශ්‍ය බවත් අපි හැමෝම දනිමු. එහෙත් පටි සහ දාර පෙනීමත්, යට ඇඳුමේ ස්වභාවය හිරැති උඩ ඇඳුමෙන් පෙනීමත් යම් නොහොබිනා දෙයක් ලෙස ඇතැමුන් දකිති. යට ඇඳුම් අඳින්නේ නැති විට බෙහෙතකටවත් පටියක් හෝ දාරයක් සොයාගන්නට කිසිවෙකුටත් නොහැක. එවිට ඒ කරදරයෙන් ඉබේම නිදහස් වීමට හැකිය.
4. සෝදන ලෝඩ් එක අඩු වීම

Go-Commando-4.jpg

ඥාති නිවෙසකට ගිය විට අපේ රෙදි ටික ඔවුන්ගේ රෙදි සෝදන යන්ත්‍රයට දමන්න යැයි කිව්වත් යට ඇඳුම් දැමීමට අපිට යම් මැලිකමක් ඇති වේ. යට ඇඳුම් පාවිච්චිය නැති විට සේදීමට ඇති මේ කුඩා කුඩා තුනී ඇඳුම් කෑලි ප්‍රමාණය සෝදන රෙදි ටිකෙන් ඉබේම කැපී යයි. යට ඇඳුම් සෝදා වේලෙන්නට දැමීම පවා ඇතැම් තැනකදී කරදරයකි. විකෘති ලිංගික ආශාවන් සහිත යට ඇඳුම් සොරුන් සිටිති. ඇරත් ගෙදරක ඉදිරිපස යට ඇඳුම් වැනීම අප්‍රසන්න දෙයකි. යට ඇඳුම් රහිතව සිටින විට යට ඇඳුම් සේදීම, වේලීම, ඒවා වැනීම සහ ගබඩාකිරීම ආදී ගැටළු රැසක් ඉබේම විසඳේ.
5. සැහැල්ලු බවක් ඇතිවීම

Go-Commando-5.jpg

දින කිහිපයක් යට ඇඳුම් රහිතව වැඩට යෑමට ඒමට සහ දිවා කාලයද ගත කිරීමට හුරු වුවහොත් එයින් සැහැල්ලුවක් ලැබෙන බව එසේ අඳින අය කියා තිබේ. පිටත ඇඳුම් ලේයරයට යටින් තවත් ඇඳුම් කොටස් ටිකක් ඇඟ ලාගෙන සිටීමට වඩා බර අඩු ගතියක් ඇඟට දැනෙන බව ඔවුන් පවසති. ක්‍රීඩා, ව්‍යායාම, යෝග කටයුතු සඳහා වෙනමම ස්පෝට්ස් වෙයා යැයි නම් දරන යට ඇඳුම් තිබේ. එහෙත් බටහිර රටවල ජිම් යන කාන්තාවන් පවා යට ඇඳුම් රහිතව යෑම හොඳ යැයි දක්වා තිබේ. ව්‍යායාම කරන විට යට ඇඳුම් වලින් එන සීමාකාරී බාධාවන් යට ඇඳුම් නැති විට එන්නේ නැති බව ඔවුන් කියා තිබේ.
6. වියදම් අඩු වීම

Go-Commando-6.jpg

පිරිමි යට ඇඳුම් වුවද ලෝ පතල නමගිය එකක් නම් රුපියල් 500/=කට වඩා වැඩිය. ඇතැම් විට කොට්න් කලිසමක්ම ඒ මුදලින් මිලදී ගත හැකිය. කාන්තාවන් ගතහොත් ඔවුන්ට බ්‍රා වර්ගම කිහිපයකි. එක් එක් ඇඳුමට, එක් එක් අවස්ථාවට ගැලපෙන බ්‍රා මේවා යැයි බ්‍රා වෙළෙන්දන් විසින් විවිධ අන්දමේ බ්‍රා වර්ග හඳුන්වා දී තිබේ. පිරිමින් අඳින බැනියම පවා සුපිරි එක, හොඳින් උරාගන්නා එක, හැමෝම අඳින එක ආදී වශයෙන් විවිධාකාර වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරය කොට, වැඩි මිලක් දී බැනියමක් ගැනීමට ඔවුන්ව පොළඹවා තිබේ. යට ඇඳුම් රහිතව සිටීමට හුරු වූවොත් මේ යට ඇඳුම් වලට යන වියදම් අපේ අයවැයෙන් කපා හැරිය හැකිය.

7. ආකර්ෂණය වැඩි වීම

Go-Commando-7.jpg

මෙය තරමක විවාදාපන්න කරුණකි. යට ඇඳුම් ඇදීමෙන් බොහොමයක් ආසියාතික කාන්තාවන් නම් තට්ටම් සහ පියයුරු වැනි ඉන්ද්‍රියයන් තිබෙනවාට වඩා විශාලතර කොට පෙන්වති. එයින් ලිංගික ආකර්ෂණය වැඩිවේ. යටට නොඇඳීම පතළ වූ බ්‍රසීලයේදී කාන්තාවන්ට ස්වභාවයෙන්ම විශාල සහ ආකර්ෂණීය සිරුරක් ලැබී තිබේ. ඔවුන්ට නම් යට ඇඳුම් නැතිව සිටීමම එක්තරා ආකර්ෂණයකි. කෙසේ වෙතත් යට ඇඳුම් රහිතව සිටින අය ඒ ගැන අදහස් දක්වා තිබෙන තැන්වල, ඔවුන් යට ඇඳුම් ඇඳ නැති බව කී විට සිය පෙම්වතා, පෙම්වතිය, බිරිය, සැමියා වඩාත් ප්‍රමෝදයට පත් වූ බව කියා තිබේ.

යට ඇඳුම් ඇඳීම හෝ නොඇඳීම යනු තනිකර පුද්ගලික තීරණයකි. යට ඇඳුම් අඳින්නේ නැති අය එයින් ආසාදන අඩුවෙනවා යැයි කීවද, සත්‍ය වශයෙන්ම ඒ ආසාදන සාමාන්‍ය ඒවා බවත්, හොඳ පිරිසිදු යට ඇඳුම් පාවිච්චි කරන්නේ නම් ඒවා වළක්වා ගත හැකි බවත් පිරිසක් ප්‍රකාශ කරති. සොබාදහමට අනුව ජීවත් වෙන්න ඕනි යැයි කියමින් අඩු වශයෙන් බඩු බාහිරාදිය පාවිච්චි කිරීම දැන් බටහිර රටවල ජනප්‍රිය වෙමින් තිබෙන දෙයකි. දැන් නැතිවුනත් මේ යට ඇඳුම් නැතිව සිටීම ෆැෂන් එකක් වී නොබෝ දිනකින්ම ලංකාවටද කඩා පාත්වනු ඇත.
https://www.lifie.lk
 
Last edited:

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අනේ හුකේ සේරම ජරාව හොඳ ඇදුමෙ වදිනව

    උඩ ඇඳුමත් ගලවං ගියානං ඔය කතාව හරියටම සෙට් වෙනව

    අර කොහොද මංද නිර්වස්ත්‍ර ඔෆිස් එකක් තිබුණ නේ

    ගෑනු පුටුවල ඉඳං ඉන්නව. අපිට ඒවයෙ ඉදගන්ඩ වෙන්නෙ රෙදිවලින් පිහල :sorry:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වේස පකයා. එතකොට කෝමද අපි පැන්ටි බලන්නේ.

    අපේ ගැනු පැන්ටිය ඇදලා, ඒක උඩින් ශෝටත් ගහලා තවත් මොනාහරි අදියි ගානට වැහෙන්න පටි දාර නොපෙනන්න.

    ඕවා එකින් එක අන්ඩ්‍රෙස් කරනකොට පට්ටගතිඔයි.


    රස විදපු උන් විතරයි ඒ ෆිල්න් එක දන්නේ. හැංගුනු දේ සොයා යාමේ රසය වැඩියි, එලියේ නිකං දකිනවට වඩා.