යට ඇඳුම් ගැන දැනුවත් වෙමු.

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මමත් කාලයක් බොක්සර් පාවිච්චි කලා, ඒත් ඒක ලොකු සපෝර්ට් එකක් දෙන්නෙ නෑ. පස්සෙ මම බ්‍රීෆ් වලට මාරු උනා. ඒක බොහොම සිම්පල් ප්ලෑන් එකක්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මමත් කාලයක් බොක්සර් පාවිච්චි කලා, ඒත් ඒක ලොකු සපෝර්ට් එකක් දෙන්නෙ නෑ. පස්සෙ මම බ්‍රීෆ් වලට මාරු උනා. ඒක බොහොම සිම්පල් ප්ලෑන් එකක්

    apo ow bn, boxr 1 adala slimfit denimak adan dwsk wtra htiyama hawasata wallath ridenwa..:frown::frown:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔක්කොම හොඳයි පින්තුර ටික ඇරෙන්න . office එකේ බලල ලජ්ජා වුන කියපන්කො . gay ද අහනවා :sorry::sorry:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඔක්කොම හොඳයි පින්තුර ටික ඇරෙන්න . office එකේ බලල ලජ්ජා වුන කියපන්කො . gay ද අහනවා :sorry::sorry:

    ඉතින් මචන් ෆොටෝස් දාන්නේ නැතිව කොහොමද පෙන්වන්නේ...උබම කියපන්කො..කොහොමද කරන්නේ එක කියල....
    ඕවට නෙවෙයි මචන් ලජ්ජා වෙන්න ඕනි.......
    මානසික ලෙඩ්ඩු තම හිනා වෙන්නේ.....
     
    Last edited: