Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
53 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
News & Industry updates
යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාධාරණ සමාජය

D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක්

මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)

අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා. ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ? Silencer කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,

බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා

[QUOTE="Rockstar Athelete, post: 22719299, member: 561016"] [b]අසාධාරණ සමාජය[/b] [SIZE="6"]D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes: මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..) අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes:[COLOR="red"] Silencer කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol: [/COLOR] අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන , බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom