යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

    modify නම් දෑන් පදින්න වෙන්නෙම නෑ වගේ

    චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය.

    අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස් අණ නොතකා ධාවනය කීරිම යන චෝදනා වලට දඬ මුදල නියම කර තිබේ. මෙය ගම්පහ අධිකරණයෙන් පැදිකරුවෙකුට නියම වූ වැඩිම දඬ මුදලයි.

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-68-000-%E0%B6%9A-%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-522877
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අසාධාරණ සමාජය

    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: Silencer කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකේ දෙපෑත්තක් තියෙනවා. කොල්ලො ආතල් ගන්න ඕනී තමා. ඒත් වටපිට අයට කරදර නොවෙන විදිහට. අපේ ගෙවල් ලග එකෙක් මහ රෑට මුලු පලාතම දෙක වෙන්න බීට් සයිලන්සර් ගහපු බයික් එකක් පෑද පෑද හිටියා. අපේ ගෙදර පොඩි එවුන් ඈහෑරෙනවා රෑට ඌ බයික් එකේ ගියොත්. බලනකොට වටේම එවුන්ට ඒ ප්‍රශ්නේ තිබිලා. ඌට කිව්වට අහලා නෑ. කවුරු හරි උගේ බයික් එකට වෑඩේ දුන්නා. දවල්ට පදිනකොට අවුලක් නෑ. ඒත් රෑට නම් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන වෙලාවල් තියෙනවා. හෑබෑයි ක්‍රමයක් තියෙන්න ඕනේ අවසර අරන් මොඩිෆයි කරන්න
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    උඹ ජපානේ ගිහින් තියෙනවද මචං......? ජපානේ නගරබද ජනාකීර්ණ ප්‍රදේශ අතරින් යන පාරවල් sound barrier walls වලින් කවර් කරලා තියෙන්නේ. ජපානේ පාරවල් කොච්චර නිස්කලන්කද කියල ගිහිල්ලම තමා බලන්න ඕනේ. කොටින්ම කියනවනම් වාහනේක හෝන් එකක් ඇහෙන්නේ බොහොම කලාතුරකින්.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    loku akuren gahuwata hama ratakama sadda walata neethiyak thiyenawa :P wisheshayen gewal laga. anik minissu nidagannakota awilla karadara karanna mona rateth ba neethi thiynawa ewwata :D
     
    • Like
    Reactions: malakadss

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ජපානේ වාහනේක හෝන් එකක්වත් ගහන්නේ නෑ... බීට් සයිලන්සර් ගහන් පිස්සො වගේ පාරේ පදින්නෙත් නෑ...
    :rofl::rofl:

    අනික ඔහොම අනිත් මිනිස්සුන්ගෙ නිදහසට බදා කරන්න කෙනෙක්ට අයිතියක් නෑ.. මෙච්චර බන අහන බන කියන රටේ අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැති ආත්මාර්ථකාමියෝ බිහිවුනේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675

    Bitch please.. Uba loka sithiyame japane thiyena thenawath dannawada
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,213
    113
    Nugegoda
    ඕකේ දෙපෑත්තක් තියෙනවා. කොල්ලො ආතල් ගන්න ඕනී තමා. ඒත් වටපිට අයට කරදර නොවෙන විදිහට. අපේ ගෙවල් ලග එකෙක් මහ රෑට මුලු පලාතම දෙක වෙන්න බීට් සයිලන්සර් ගහපු බයික් එකක් පෑද පෑද හිටියා. අපේ ගෙදර පොඩි එවුන් ඈහෑරෙනවා රෑට ඌ බයික් එකේ ගියොත්. බලනකොට වටේම එවුන්ට ඒ ප්‍රශ්නේ තිබිලා. ඌට කිව්වට අහලා නෑ. කවුරු හරි උගේ බයික් එකට වෑඩේ දුන්නා. දවල්ට පදිනකොට අවුලක් නෑ. ඒත් රෑට නම් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන වෙලාවල් තියෙනවා. හෑබෑයි ක්‍රමයක් තියෙන්න ඕනේ අවසර අරන් මොඩිෆයි කරන්න

    අවුරුද්දකට කලින් මගේ පොඩිඑකා කොට් එකේ ඉන්දෙද්දි ඔය විදියට පාරෙ ගිහිපු බීට් සයිලන්සර් සද්දෙට හයියෙන්ම ගැස්සිලා නැගිටල අඬන්න ගත්ත. පස්සෙ ආයෙ නිදි කරවන්න සෑහෙන වෙලාවක් ගියා...ගන්න ආතල් එකක් කාටවත් කරදරයක් නොවෙන විදියට ගන්න එක තමයි හොඳ
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    උඹ ජපානේ ගිහින් තියෙනවද මචං......? ජපානේ නගරබද ජනාකීර්ණ ප්‍රදේශ අතරින් යන පාරවල් sound barrier walls වලින් කවර් කරලා තියෙන්නේ. ජපානේ පාරවල් කොච්චර නිස්කලන්කද කියල ගිහිල්ලම තමා බලන්න ඕනේ. කොටින්ම කියනවනම් වාහනේක හෝන් එකක් ඇහෙන්නේ බොහොම කලාතුරකින්.
    මගේ මාමා ජපානේ හිටියේ මචෝ (Chiba,10 years) ඒක නිසා මං එහේ විස්තර දන්නවා.උඩ කියලා තියෙනවා "හෝන් ශබ්දය ඇහෙන්නේ කලාතුරකින්"
    ඇත්ත. ඒ මිනිස්සුන්ට ස්වයං විනයක් තියෙනවා. මං උසස් පෙළ කළේ කොළඹ ඉස්කෝලෙක. පාර යන වාහනවලට මේ ඉස්කෝලයක්,ළමයි ඉගෙන ගන්නවා නේද කියලා කිසිම ගාණක් නෑ.බස් කාරයෝ තමා සෑහෙන්න වද දුන්නේ , මිස්/සර් උගන්න ඒවාවත් ඇහෙන්නේ නෑ :angry: අපිත් වැරදි. ඒත් පුද්ගලිකව මගේ bike එකේ තියෙන්නේ original silencer , beat use කරන්නේ නැත ;)
    ජපානේ කොහේද ඉන්නේ මහත්තයා?:D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ජපානේ වාහනේක හෝන් එකක්වත් ගහන්නේ නෑ... බීට් සයිලන්සර් ගහන් පිස්සො වගේ පාරේ පදින්නෙත් නෑ...
    :rofl::rofl:

    අනික ඔහොම අනිත් මිනිස්සුන්ගෙ නිදහසට බදා කරන්න කෙනෙක්ට අයිතියක් නෑ.. මෙච්චර බන අහන බන කියන රටේ අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැති ආත්මාර්ථකාමියෝ බිහිවුනේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    uba dannawane lankawe set ekak innawa sinduwak ahaddi loku amp ekak genalla gamatama ahenna dana un tikak, sindu hayyen ahuwata kamak na samahara un innawa volume knob eka uparimata dala bass dan ahana un laga innakota melo ekak ahenne na bass eka nisa, e unge manasikathwaya thamai.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ මාමා ජපානේ හිටියේ මචෝ (Chiba,10 years) ඒක නිසා මං එහේ විස්තර දන්නවා.උඩ කියලා තියෙනවා "හෝන් ශබ්දය ඇහෙන්නේ කලාතුරකින්"
    ඇත්ත. ඒ මිනිස්සුන්ට ස්වයං විනයක් තියෙනවා. මං උසස් පෙළ කළේ කොළඹ ඉස්කෝලෙක. පාර යන වාහනවලට මේ ඉස්කෝලයක්,ළමයි ඉගෙන ගන්නවා නේද කියලා කිසිම ගාණක් නෑ.බස් කාරයෝ තමා සෑහෙන්න වද දුන්නේ , මිස්/සර් උගන්න ඒවාවත් ඇහෙන්නේ නෑ :angry: අපිත් වැරදි. ඒත් පුද්ගලිකව මගේ bike එකේ තියෙන්නේ original silencer , beat use කරන්නේ නැත ;)
    ජපානේ කොහේද ඉන්නේ මහත්තයා?:D

    :D:D:D:D:D:D
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
    මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
    අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
    බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

    nikan boruwata adanne nathuwa hitu
    minissu owata wirudda ubalage oya takaran walata irisiyawe newei, kanata daraaganna bari sadde nisa :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    uba japaaneta gihin thiyenawada?
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    loku akuren gahuwata hama ratakama sadda walata neethiyak thiyenawa :P wisheshayen gewal laga. anik minissu nidagannakota awilla karadara karanna mona rateth ba neethi thiynawa ewwata :D

    මානසික අසහනකාරයෝ වෙනයි. ජපානේ උනත් ප්‍රමිතිය තියෙනවා (90 db) beat silencer එකේ jmca certified කරලා තියෙනවා නම් ජපානයේ වගේ දියුණු රටවල් ඇතුළත ධාවනය වලංගුයි:cool:
    1511013010102s2.jpg

    ලොකු අකුරෙන් ගැහුවේ නෑ පොඩියට ගැහුවේ හොදේ. නීතිය එක හා සමානව ක්‍රියාත්මක නොවන රටකි මෙය:rofl:
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මානසික අසහනකාරයෝ වෙනයි. ජපානේ උනත් ප්‍රමිතිය තියෙනවා (90 db) beat silencer එකේ jmca certified කරලා තියෙනවා නම් ජපානයේ වගේ දියුණු රටවල් ඇතුළත ධාවනය වලංගුයි:cool:
    1511013010102s2.jpg

    ලොකු අකුරෙන් ගැහුවේ නෑ පොඩියට ගැහුවේ හොදේ. නීතිය එක හා සමානව ක්‍රියාත්මක නොවන රටකි මෙය:rofl:

    ithin hari japane wage diyunu ratawal wala walangui api diyunu na ne :rofl:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුරුද්දකට කලින් මගේ පොඩිඑකා කොට් එකේ ඉන්දෙද්දි ඔය විදියට පාරෙ ගිහිපු බීට් සයිලන්සර් සද්දෙට හයියෙන්ම ගැස්සිලා නැගිටල අඬන්න ගත්ත. පස්සෙ ආයෙ නිදි කරවන්න සෑහෙන වෙලාවක් ගියා...ගන්න ආතල් එකක් කාටවත් කරදරයක් නොවෙන විදියට ගන්න එක තමයි හොඳ

    ලමයෙක් ඉන්න උන් විතරයි බං ඕකේ රගේ දන්නෙ.. අපේ ගෙවල් පාරෙත් එකෙක් යනවා හිටි හැටියේ.. වෙලාවට පොඩ්ඩා ඉන්න කාමරේට ලොකුවට සද්දේ ඇහෙන්න නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    uba dannawane lankawe set ekak innawa sinduwak ahaddi loku amp ekak genalla gamatama ahenna dana un tikak, sindu hayyen ahuwata kamak na samahara un innawa volume knob eka uparimata dala bass dan ahana un laga innakota melo ekak ahenne na bass eka nisa, e unge manasikathwaya thamai.

    එහෙම උන් තමයි බං ඔය බීට් ගහගෙන යන්නේ ප්ලාතටම ඇහෙන්න... ඕවා පොඩි කාලේ ඉදන් නිසි අවධානයක් නොලැබුන කොන් උන් උන්ගේ මානසික ප්‍රශ්න... ත්‍රී වීල් වල උනත් ප්ලාතටම ඇහෙන්න සින්දු දාගෙන යන්නේ ඒ වගේ හීනමාන කාරයෝ..