Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
News & Industry updates
යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් එයි මේ හැමදේම හරියන. එතකම් ඉවසමු මචං&#35

මහත්තයා , මේකනේ. අයිතිවාසිකම් අර්ථකථනය කරන්න ඔයා කියපු දේවල් කොහෙත්ම අදාළ නෑනේ ! දෙපාර්ශවයම අයිතිවාසිකම් තමා එක් පාර්ශවයකට නිදහසේ බයික් පැදීමත් , අනෙක් පාර්ශවයකට නිදහසේ ජීවත් වීමත් කියන එක. ඒ දෙකම දෙපාර්ශවයට ම ඉෂ්ඨ වෙන්නේ නැත්තේ ඇයි?

දේපාර්ශවයේ ම වැරදි නිසා. ඕක පටන් ගන්නේ බයික් මෑන් තමා. ඌ අඩු ගියර් එකක දාලා වැඩි RPM එකකින් පදිනකොට සද්දේ වැඩි. ඒක නිසා පස්සේ මහජන පැමිණිලි. නිදහසේ පදින්න බෑ අනික් නීතිගරුක මනුස්සයට. මේ මහත්තයා මේවා දන්නවා ද දන්නෑ ජපන් බයිසිකල් විතරක් ම අධික ශබ්දය කියලා 15,000 එහා අල්ලලා තියෙනවා මේ ආණ්ඩුවෙන් පස්සේ. සමහර පැමිණිලි තියෙන්නේ පොලීසිය ඒවා අල්ලලා තියෙන්නේ නවත්තලා තියෙද්දි කියලා.(ඔව් සද්දේ නෑ නැවැත්තුවම- ගිනි පුක් ගායෙන් යන එකෙක් නොවෙන්නත් පුළුවන් ) 90db තමයි ප්‍රමිතිය , ඒත් ඒ Silencer එකක් ගැහුවත් හායි හූයි ගාන්නේ මිනිස්සු එකෙක් කරපු පෙර වැරදි නිසා වෙන්නත් පුළුවන් !

අන්තිමට නැතිවෙන්නේ දුක් මහන්සියෙන් හම්බ කරපු යකඩ හීනයක් තමා කොල්ලෙක්ගේ

මට කිසිම ප්‍රශ්නයක් නෑ මහත්තයෝ සෑහෙන්න රෙප් කපලා තිබ්බා බීට් එක ගැන. කපපු උන් හිතන් ඇත්තේ රෑට කන්න තිබ්බ රෙප් ටික කපන් කෑවයි කියලා

මේක මෙහෙම ඇදි ඇදි නිකන් නාරිලතා වලියක් වෙනවනේ. ඊට වඩා හොදයි නවත්තනවා මම ම

මම Use කළේ Honda Hornet 250 1996 bike එකට original K1 silencer එක.බයික් එක දුන්නා ළගදී ගාණකට සෙට් වුණ හින්දා

අපි ජීවත් වෙන්න ඕනි තව කෙනෙක්ට උදව්වක් වෙන්න/කරන්න මිසක් , තව කෙනෙක්ගේ ජීවිතය ව්‍යාකූල කිරීමට නොවේ. ඒක තමා මං දකින සත්‍ය දහම

රෙප් කැපූ අයත්,මගෙන් බැනුම් ඇහුවනම් ඒ අහපු අයත් ,මට බැනපු හැමෝටමත් බුදුසරණයි ! සුභ අනාගතයක්

[QUOTE="Rockstar Athelete, post: 22722424, member: 561016"] [b]දවසක් එයි මේ හැමදේම හරියන. එතකම් ඉවසමු මචං#[/b] [SIZE="6"]මහත්තයා , මේකනේ. අයිතිවාසිකම් අර්ථකථනය කරන්න ඔයා කියපු දේවල් කොහෙත්ම අදාළ නෑනේ ! දෙපාර්ශවයම අයිතිවාසිකම් තමා එක් පාර්ශවයකට නිදහසේ බයික් පැදීමත් , අනෙක් පාර්ශවයකට නිදහසේ ජීවත් වීමත් කියන එක. ඒ දෙකම දෙපාර්ශවයට ම ඉෂ්ඨ වෙන්නේ නැත්තේ ඇයි? දේපාර්ශවයේ ම වැරදි නිසා. ඕක පටන් ගන්නේ බයික් මෑන් තමා. ඌ අඩු ගියර් එකක දාලා වැඩි RPM එකකින් පදිනකොට සද්දේ වැඩි. ඒක නිසා පස්සේ මහජන පැමිණිලි. නිදහසේ පදින්න බෑ අනික් නීතිගරුක මනුස්සයට. මේ මහත්තයා මේවා දන්නවා ද දන්නෑ ජපන් බයිසිකල් විතරක් ම අධික ශබ්දය කියලා 15,000 එහා අල්ලලා තියෙනවා මේ ආණ්ඩුවෙන් පස්සේ. සමහර පැමිණිලි තියෙන්නේ පොලීසිය ඒවා අල්ලලා තියෙන්නේ නවත්තලා තියෙද්දි කියලා.(ඔව් සද්දේ නෑ නැවැත්තුවම- ගිනි පුක් ගායෙන් යන එකෙක් නොවෙන්නත් පුළුවන් :yes:) 90db තමයි ප්‍රමිතිය , ඒත් ඒ Silencer එකක් ගැහුවත් හායි හූයි ගාන්නේ මිනිස්සු එකෙක් කරපු පෙර වැරදි නිසා වෙන්නත් පුළුවන් ! අන්තිමට නැතිවෙන්නේ දුක් මහන්සියෙන් හම්බ කරපු යකඩ හීනයක් තමා කොල්ලෙක්ගේ:sorry: මට කිසිම ප්‍රශ්නයක් නෑ මහත්තයෝ සෑහෙන්න රෙප් කපලා තිබ්බා බීට් එක ගැන. කපපු උන් හිතන් ඇත්තේ රෑට කන්න තිබ්බ රෙප් ටික කපන් කෑවයි කියලා :lol: මේක මෙහෙම ඇදි ඇදි නිකන් නාරිලතා වලියක් වෙනවනේ. ඊට වඩා හොදයි නවත්තනවා මම ම 😂 මම Use කළේ Honda Hornet 250 1996 bike එකට original K1 silencer එක.බයික් එක දුන්නා ළගදී ගාණකට සෙට් වුණ හින්දා :D අපි ජීවත් වෙන්න ඕනි තව කෙනෙක්ට උදව්වක් වෙන්න/කරන්න මිසක් , තව කෙනෙක්ගේ ජීවිතය ව්‍යාකූල කිරීමට නොවේ. ඒක තමා මං දකින සත්‍ය දහම ;) රෙප් කැපූ අයත්,මගෙන් බැනුම් ඇහුවනම් ඒ අහපු අයත් ,මට බැනපු හැමෝටමත් බුදුසරණයි ! සුභ අනාගතයක් :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom