යතුර අරං දුවලා :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යතුර අරං දුවලා :D

මාතර කොළඹ සීග්‍රගාමී බසයක යමින් සිටි තරුණයෙකු මාදම්පාගම හංදියේදී බසයෙන් බසිද්දී බසයේ යතුර රියදුරාගෙන් පැහැරගෙන දිවීම නිසා බසය මිනිත්තු 15 ක් 20 ක් පමණ පමා විය.
මගීන් පිරිසක් ඔහු පසුපස ලුහුබැඳ ලොස් යතුර රැගෙන ආහ.
රියදුරා හා කොන්දොස්තර පැවසුවේ ඔහු සමග බසයේදී කිසිම ආරවුලක් ඇති නොවු බවයි.

ගෝඩ් ද දන්නෙත් නෑ සිඞ්හලු :D

http://www.lankadeepa.lk/index.php/articles/301202
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
c20447790fac4ad9999b16024a368617.jpg