යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation Photos)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා.

    හැබැයි images ටිකක් ලොකු නිසා internet connection එක slow නම් load වෙන්න වෙලා යයි.එත් බලන්න වටිනවා.

    01. අයිස් ක්‍රීම් සැන්විච් (Ice Cream Sandwiches) සෑදීම
    01. අයිස් ක්‍රීම් සැන්විච් (Ice Cream Sandwiches) සෑදීම
    02. Springs සෑදීම
    02. Springs සෑදීම

    03.පැන්සල් සෑදීම

    03.පැන්සල් සෑදීම

    04.පාන් හදන්න පිටි ගුලි

    යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation Photos)

    05.යකඩයක් විදීම

    05.යකඩයක් විදීම

    06.CD සෑදීම
    06.CD සෑදීම

    07.පොප්කෝන් එකක් පිපිරිම

    07.පොප්කෝන් එකක් පිපිරිම

    08.යකඩ දැල් සෑදීම

    08.යකඩ දැල් සෑදීම

    09.සුදු යකඩ වැටවල් වල යකඩ හැඩ ගැන්වීම


    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Post Click Here