යන්න එපා මගේ රංකද කොරොනා ...

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    යන්න එපා මගේ රංකද...

    87193449_10218842356722067_2394859728296476672_n.jpg


    දැක්ක දවසේ මගේ හදවත කොරඋනා...
    ඊට පස්සේ ගෙදර යන්න හොරඋනා...
    නුබට බෙහෙත් කරලා මං පොරඋනා...
    යන්න එපා මගේ රංකද කොරොනා ...


    මුහුණු පොතේ Chanaka Saminda Samarasingha ගෙන් උපුටා ගන්නා ලදී....
     
    Last edited: