යන්න ගියා

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo


    මම බලා ඉන්දැද්දිම
    ඔබ යන්න ගියා....
    අදුර අතරින්
    වෙන කෙනෙකු සමග...
    කොයි මොහොතක හෝ
    ඔබව දකින්නට.....
    මම පෙරුම් පිරු තරමක්
    මේ අදුරු අහසට......
    තනියට හිටපු තාරකාවන්ට
    හමන මේ පවනට.......
    මුමුනන හෝ හෑකිනම්
    පවසාවි ඔබට........




     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mehema ekak attatama unada, ehenam macho yana unta yanna dila wena atak bala ganin ban, kohoma aduwat kohoma duk unat giya un giyaama tama itin aye api merunada kiyalawat balanne ne, so we should do the same :)