මචන්ලා මම මේ අවුරුද්දේ A/L කරා ගාල්ලෙන්.රිසාල්ට්ස් මෙහෙමයි
Physics A
Chemistry B
Maths B
Dist.Rank 140
Isl.Rank 1238
Z score 1.7896
ඉතින් මට මේ රිසාල්ට් එකෙන් යන්න පුලුවන් කොහෙටද?මොරටුවෙ IT වගේ යන්න පුලුවන් වෙයිද?නැත්නම් තව මොනාද කරන්න පුලුවන්?දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙන්නකෝ!!!!!!!!!

Last edited: