එහෙම කියන්න එපා බන්. මේක තමයි රට බේරගන්න තියන අන්තිම අවස්තාව. පුංචි චන්දෙ වෙන එකෙක් දින්නොත් රජයයි , පළාත් සභා අතර හරි සම්බන්ධයක් නැතුව සංවර්ධන කටයුතු අඩපන වෙන්න පුලුවන්.. ඕන් කලින්ම කිව්වා.රට ගොඩ ගැනිමට පුංචි චන්දේ බලය අවශ්‍යයයි.ඔන්න ඕක තමා වෙන්නෙ...පොනිල්ගේ පාන්ඩුවට වඩා හපන් පාන්ඩුවක් වෙන්නෙ.
