යන විදියට 2021 කොහම වෙයිද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,330
    170,020
    113
    එකමත් එක රටක
    රට ගොඩ ගැනිමට පුංචි චන්දේ බලය අවශ්‍යයයි.ඔන්න ඕක තමා වෙන්නෙ... 😅 පොනිල්ගේ පාන්ඩුවට වඩා හපන් පාන්ඩුවක් වෙන්නෙ.
    එහෙම කියන්න එපා බන්. මේක තමයි රට බේරගන්න තියන අන්තිම අවස්තාව. පුංචි චන්දෙ වෙන එකෙක් දින්නොත් රජයයි , පළාත් සභා අතර හරි සම්බන්ධයක් නැතුව සංවර්ධන කටයුතු අඩපන වෙන්න පුලුවන්.. ඕන් කලින්ම කිව්වා. :lol: :P🤟
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY

    කියලා වැඩක් නෑ බන්... උඩ දාන ආවේ නම් 2021 සිංගප්පූරුවක් කරන්න.... 2020 මුල ඉදං පඩ ශෝ විතරයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,330
    170,020
    113
    එකමත් එක රටක
    කියලා වැඩක් නෑ බන්... උඩ දාන ආවේ නම් 2021 සිංගප්පූරුවක් කරන්න.... 2020 මුල ඉදං පඩ ශෝ විතරයි..
    ඔය මම කියපු එක තමයි චන්දෙදි කියන්නේ. :lol: ජානාදිපතිවරනේ විතරයි බන් දිනන්න ඕනේ මෙහෙ. ඒක පෙන්නලා අනිත් ඒවා ගන්න පුලුවන් . වෙන එකෙක්ට ගියොත් වැඩ කරගන්න බැරි වෙනවා කියලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    ඔය මම කියපු එක තමයි චන්දෙදි කියන්නේ. :lol: ජානාදිපතිවරනේ විතරයි බන් දිනන්න ඕනේ මෙහෙ. ඒක පෙන්නලා අනිත් ඒවා ගන්න පුලුවන් . වෙන එකෙක්ට ගියොත් වැඩ කරගන්න බැරි වෙනවා කියලා.

    😂 පැණි බොන තරම් ගොන්නු ඉද්දි මිනිස්සු රටේ බාගයක් ගොන්නු කියලා උන් දන්නවා බං. පැණි කේස් එකෙන්ම පේනවා නේ ඊලග චන්දේ ප්‍රතිඵල... 😅
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,301
    2
    10,857
    113
    Home Sweet Home
    harii , ethkota ban , future prediction hari site ekak dennako plz , munta email karanna one , ape unge (lankawe) wadak ne
    ඕක වැරදි නේ බන්. ඔය graph එක අදින්නේ සිද්දිය වෙලා ඉවර උනාම තියෙන data වලින්.
     
    • Haha
    Reactions: tilvin-silva

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,140
    113
    maharagama
    වැක්සීන් එක ගහන් අනිත් රටවල් ගොඩ යද්දි එකා පිට එකා සැහෙන්න මැරෙන්න පටන් අරන් චීනෙට ලොකු සන්තෝසමක් දීලා ගොඩ එන්න වෙන අවුරුද්දක්. මුස්ලිම් එවුන් සැහෙන්න බලවත් වෙයි උන්ගෙ ළොකු ඇමති කෙනෙකුත් ඉන්න නිසා. ආන්ඩුවෙ සැහෙන්න දෙයක් කොන්ට්‍රොල් කරන්නෙ පොර. ජනාධිපති අගමැති පවා පෞද්ගලිකව මිනිහාගෙ තීරන වලට බයයි. නිතියෙන් ගේමක් ගහල ලොකු පුටු උනත් හොල්ලන්න බලයක් සහ සෙනගක් උට ඉන්න නිසා. සිංහලයට කෙල වෙන අවුරුද්දක් වෙයි.
     
    • Like
    Reactions: tilvin-silva

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,247
    18,942
    113
    අදාල නෑනේ
    132429027_2899359546961212_9104190969923154118_n.jpg
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Naki mainata api thawa support eka denna ona. Ehema nathuwa goda yamak na

    අනිවා මචන්.. මමනම් මගේ ගෑණිවත් යවනවා නාකී මයිනා ලගට සම්බන්දීකරණ ලේකම් කෙනෙක් කරලා අර හශානය කලා වගේ.. නාකී මයිනගේ එක නග්ග ගන්න බැරි නිසයි මේ ඔක්කොම කාලකන්නිකම ලන්කාවට. ඕක ඉස්සිච්චදාට ලන්කාව ඉන්දියන් සාගරේ ප්ලූටොනියම් ඇටේ වෙනවා සත්තයි! අපි සින්ගප්පූරුව විතෆක් නෙමෙයි යකෝ.. ඔස්ට්‍රේලියාවත් සල්ලී දීලා ගන්නවා.. අම්මපා හුත්තෝ!! 🥴

    @Anatha sinhalu lol scene macho here 🙃
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අනිවා මචන්.. මමනම් මගේ ගෑණිවත් යවනවා නාකී මයිනා ලගට සම්බන්දීකරණ ලේකම් කෙනෙක් කරලා අර හශානය කලා වගේ.. නාකී මයිනගේ එක නග්ග ගන්න බැරි නිසයි මේ ඔක්කොම කාලකන්නිකම ලන්කාවට. ඕක ඉස්සිච්චදාට ලන්කාව ඉන්දියන් සාගරේ ප්ලූටොනියම් ඇටේ වෙනවා සත්තයි! අපි සින්ගප්පූරුව විතෆක් නෙමෙයි යකෝ.. ඔස්ට්‍රේලියාවත් සල්ලී දීලා ගන්නවා.. අම්මපා හුත්තෝ!! 🥴

    @Anatha sinhalu lol scene macho here 🙃

    ඔස්ට්‍රේලියාව ගන්න එපා පුක්ජෝස් එහෙ ඉඳන් නේ අපිට පොරටෝක්ස් දෙන්නේ :LOL: