යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට.. 😣

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    ඉතින් යකෝ දානෙගෙදරින් එකෙක්ව කතාවට අල්ලගනින්කෝ😂...තොට දැන් අවුරුදු 30 ක් නේද පොන්ස්..සමහරවිට තොගේ ඉරණම්කාරි ඒ අතරින් සෙට්වෙන්න පුලුවන්😉
     
    • Wow
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මට නම් නෑකම් පෞද්ගලිකව මාර වටිනවා. අපෙත් ඔය වගේ අම්මගේ මාමලා එහෙම හිටියා දැන් ගොඩක් අය විසිරිලා, අඳුරන්නේ වත් නෑ. පුළුවන් නම් පලයන්.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දානෙ ගෙදර කතා කරකර ඉන්න මොකෙක්වත් සෙට් උනේ නැත්තං හිමීට වත්ත පහලට පොඩි මුල්ලුවක් අරං ගිහිං බිම හාර හාර හරි හිටහන්. කොහොමද මැනිකක් සෙට් උනොත් 😎 එහා ගෙදර උට්ටි දණගාගෙන එයි 😎
    අප්පච්චීස් කක්ක ස්ටෝන් මතක්වුනා සිංහළයෝ🤣🤣🤣
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    දානේ ගෙදර පල අලුත් පත්තු දාන් යන්න එපා මිසින් වෙයි.
    ලස්සන නන්ගියෙක් හම්බ වෙන්න විශ් කරනවා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මළගෙදර පලයන්. ඒ යන ගමන් මේ විස්තරේ වැදගත් වෙයි.
    රත්නපුරේ පැත්තේ සැලෝන් එකක අයිති කාරියක් ඉන්නව.
    ළමයි දෙන්නෙකුගේ සිංගල් මම් කෙනෙක්.
    පේන හැටියට නම් හොඳ එක්කෙනෙක් වගේ.
    උඹ කැමති නම් මීට් වෙලා බලපන්, අදහස් හෙම ගැළපෙනවද කියල.
    ඕනෙ නම් නම දාන්නම්.
    මම නම් ඒ පැත්තේ යන්න හම්බ වුනොත් එයාව මීට් වෙන්නයි බලාගෙන හිටියෙ.
    කමක් නැහැ, උඹට හරි හරියනව නම් ඒ ඇති!
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    531
    541
    93
    Habarana
    ow yako. thawa ahanna amathaka wuna deyak. aran yanne monawada giyoth.
    320884301_1233782830818742_5303928536799474996_n.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ගෙදර මිනිස්සුන්ගෙ තියන හොදාමටයි පරයට මලගෙදර නාවත් දානෙ ගෙදර එන්න කිව්වෙ. එනව නම් වර බැරි නම් නිකන් හිටපිය.

    -මීට සීයගෙ දුව
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අඩෝ දානේ ගෙයක් තියෙනවා රත්නපුරේ. අපේ අම්මගේ මාමා කෙනෙක්ගේ තුන් මාසේ දානේ. අපිට ඉතින් සීයා කෙනෙක්නෙ. නෑකම ටිකක් දුර වුනාට අම්මා නැති වුනාට පස්සෙත් මෙහෙ ආවා ගියා. මාස තුනකට කලින් නැතිවුනේ. මට මල ගෙදර යන්න වුනෙත් නෑ. දැනගත්තේ අස් කරන දවසේ උදේ. ඉතින් යන්න වෙලාවක් නෑනේ.

    දැන් දානේ ගෙදර කිව්වා එන්නයි කිව්වා. අන්තිමට එහෙ ගියේ අවුරුදු 15කට විතර කලින්. මේ පාර නොගියොත් ආයේ ඔහේ යන්න හේතුවක් නෑ, දැන් එහෙ හිටපු මිනිස්සුත් එක එක පැති වලට විසිරිලා ගිහිල්ලා. යන්නත් ආසයි ඒක නිසා.

    වැඩේ කියන්නේ දන්න අඳුරන එකෙක්වත් යන්නේ නෑ දානේ ගෙදරට. මම ගියොත් ඔතන අඳුරන එකෙක්වත් නැති නිසා ඉන්න වෙන්නේ උඩ බලාගෙන. එන්නමයි කියලත් කිව්වා ඒ සීයාගේ පුතා.

    දැන් මම MK? :(

    නොගියොත් යන්න කලින් කියන්න වෙයි නේද එන්න වෙන්නේ නෑ කියල. යන්නේ නැති වෙන්න සාධාරණ හේතුවක් කියන්නත් එපැයි.
    ඒ වුනාට යන්නත් ආසයි ඒ පැත්තේ. :(

    යනවා නම් මගේ අලුත් පාත්තු දාගෙන ගියාට කමක් නැද්ද දානේ ගෙදර? :rolleyes:
    පාත්තු දෙකේ පොටෝ එකක් නැතිව කියන්න අමාරුයි 😁
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ai ban thatte gena ochchara worry wenne.. mata lassana thick curly kondayak tiyenawa eth hithunama 0 ekata thatte ganawa.. ko mata awlak nane..
    Lord pakeer wage inna igenaganin.. ;)
    Mama saramai bata dekai daala thatteth gala onama thenaka yanawa ban... ekek wath ganan ganne na inna. Mokekwath ganan gannepa ethakota hari.