යමින් යමින් කෝච්චියෙ යමින්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටයර් නැති බයිසිකල් පොන්නය අනුන්ගෙ පොටෝ ට්කක් උස්සල තෙර්ඩ් එකක් දාල🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Zeuz and beam_tech

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ගිහින් එන ගමන් මචං ටයර් එකකුත් අරන් වරෙන් ඔය බොරැල්ල පැත්තෙන්..☹️
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,764
    113
    Gampaha
    ප්‍රාදේශීය මෙව්ව එකක හිටියෙ...
    මෙහෙන් දැනට බස් තුනකුයි ලොරියකුයි පුරෝල පිටත්වුනා..
    Bus nane ban
    පයින් ගිහින් මේ හරියෙ බලන්න. කඩ ඇරල තියෙයිද දන්නෑ.

    UNITY CYCLE (ACCESS) Bicycle and Spare Parts Wholesale Shop and DARAZ Website Online Retail Store
    077 781 9293
    https://maps.app.goo.gl/ksNxfTYjuX6ATq486
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එන උන් පොඩි ටවල් කෑල්ලක් අරන් වරෙල්ලා වතුර පොගවලා තියාගන්න කදුලු ගෑස් වලට
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    292610051_4947046778755662_6142292933643172503_n.jpg