Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යමු ද Microsoft Headquarters තුළට සවාරියක්…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යමු ද Microsoft Headquarters තුළට සවාරියක්…

Microsoft Campus කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Microsoft සමාගමේ මූලස්ථාන (Headquarters) පරිශ්‍රය පිහිටලා තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Washington කියන ප්‍රාන්තයේ Redmond නගරයේ. Microsoft සමාගම පළමුවෙන්ම මෙම ස්ථානයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ 1986 පෙබරවාරි මාසයේදී. වරින් වර පුළුල් කිරීමේ ප්‍රතිපලයක් විදිහට අද මෙම පරිශ්‍රය අක්කර 500ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී පවතිනවා.

Microsoft Campus කියන්නේ තනි ගොඩනැගිල්ලකට සීමා වූ මුලස්ථාන පරිශ්‍රයක් නෙමෙයි. මෙය විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ ගොඩනැගිලි 120 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෙනවා. මෙය ඇත්ත වශයෙන්ම මුලස්ථානයකටත් වඩා නගරයක් ලෙස හැඳින්වුවහොත් නිවැරදියි. මොකද කියනවා නම් මේ තුළ නිතර ගැවසෙන පුද්ගලයන් වුනත් මෙහි අතරමං වීමට පහසුවෙන්ම ඉඩ කඩ පවතිනවා. ඒ වගේම මෙම පරිශ්‍රය තුළ ගමන් කිරීමට Microsoft Shuttle Service ද භාවිතා කරනවා.

මෙම පරිශ්‍රය තුළට ඇතුල් වන ඔබට අනාගතයට ඇතුල් වුණා සේ දැනුනත් පුදුම විය යුතු නැහැ. පහතින් දැක්වෙන්නේ Microsoft මූලස්ථානය තුළ කරන ලද සංචාරයේදී අප සිත් ගත් ස්ථාන කිහිපයක්.

මේ තියෙන්නේ 33 වැනි ගොඩනැගිල්ල. Microsoft සමාගමේ CEO, Satya Nadella වැඩ කරන්නේ මෙතන තමයි.

පහත රූපයෙන් දැක්වෙන්නේ Microsoft සමාගමේ විද්‍යාගාරයක්. මෙහිදී තමයි අනාගත තාක්ෂණික නිපදවීම් පිළිබඳ අත්හදා බැලීම් සිදු කෙරෙන්නේ.

පහත දැක්වෙන්නේ අනාගත නිවසක ආකෘතියක් කිවුවොත් නිවැරදියි. අනාගතයේදී තාක්ෂණය කොතරම් දුරට අපේ ජිවිතයට සමීප වෙනවද කියලා මේ දර්ශන වලින් පැහැදිලි වෙනවා.

මේ තියෙන්නේ Microsoft ගොඩනැගිල්ලෙන් පිටත වටපිටාව දිස්වන ආකාරයයි.

පහත රුපයේ දැක්වෙන්නේ Microsoft පරිශ්‍රය තුළ ගමනාගමන සඳහා යොදා ගන්නා Microsoft shuttle එකක්. පරිශ්‍රය ඇතුළත ගමන් කිරීමට shuttle අවශ්‍ය වෙනවා නම් පරිශ්‍රයේ විශාලත්වය ඔබට අනුමාන කළ හැකිවාට සැකයක් නැහැ.

පහත දැක්වෙන්නේ shuttle එක ඇතුළත ඡායාරුපයක්. shuttle සේවාව පිළිබඳව ඔබ කෙතරම් සැහීමකට පත් වුනාද යන්න ඔබගේ ජංගම දුරකථනයේ ඇති QR scanner එක මගින් මෙහි සටහන් කළ හැකියි.

මේ තියෙන්නේ The Commons නමින් හැඳින්වෙන Microsoft සමාගමේ shopping mall එක සහ food court එක ඇතුළත් ගොඩනැගිල්ලයි.

පහත දැක්වෙන්නේ balcony එකේ සිට බලන විට පරිශ්‍රය දිස්වන ආකාරයයි.

Microsoft පරිශ්‍රය තුළ සැරිසරණ අතරතුර අපගේ නෙත ගැටුණ විශේෂ ස්ථානයක් තමයි මේ විශාල soccer pitch එක. මේක වෙන් වෙලා තියෙන්නේ Microsoft සමාගමේ සේවකයන් වෙනුවෙන්මයි. ඔවුන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක මෙහි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීලයි තියෙන්නේ.

Microsoft සමාගමේ සේවකයන්ට විවේක වේලාවල් වලදී Pinball ක්‍රීඩා කිරීමට පහසුකම් සලසලා දීලා තියෙන්නේ මේ විදිහටයි.

Microsoft සමාගම ඔවුන්ගේ සේවකයන් විවේක වෙලාව ගත කරන ආකාරය ගැන ගොඩක් සැලකිලිමත් වෙලා තියෙනවා කියලා අපිට දක්නට ලැබුණා. මේ තියෙන්නේ දවස පුරාම වාදනයේ යෙදෙන Jazz band එකක්. විවේක වෙලාවට සංගීතය රස විදීමටත් Microsoft හි සේවකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා.

මේ තියෙන්නේ Microsoft ගොඩනැගිල්ලේ lobby එක කිවුවොත් නිවැරදියි. මේකට නම් හැබැයි ඕනෑම කෙනෙක්ට ඇතුල් වීමේ අවස්ථාව නැහැ. Microsoft සමාගමේ සේවකයෙක් නොවෙන කෙනෙක්ට නම් මේකට ඇතුල් වෙන්න swipe card එකක් ඕනේ වෙනවා.

මේ තමයි Microsoft Model Shop එක. මෙහිදී අලුත් hardware, 3D printers වලින් print කරලා අත්හදා බැලීම් සිදු කරනවා. Xbox One වගේ උපාංග වල prototype නිර්මාණය කරලා test කරලා බලන්නෙත් මෙතන තමයි.

Microsoft සමාගමේ නවතම උපාංග හැමෝටම පේන විදිහට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මේ විදිහටයි.

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ Microsoft පරිශ්‍රය තුළ පිහිටා ඇති තවත් ආපනශාලාවක්. එය Cafe 16 කියලයි නම් කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ Microsoft සමාගමේ conference room එකක ඡායාරූපයක්. ඒවායේ බිත්ති මත අලංකාර සිතුවම් ඇඳ තිබෙන ආකාරය තමයි මේ.

මේ තමයි Microsoft සමාගමේ Skype අංශය. එතන නම් විධිමත් කාර්යාලීය පරිසරයක් පවත්වා ගෙන යන බව අපිට දකින්නට ලැබුණා. Microsoft සමාගමට එය අලුත් දෙයක් නෙමෙයි. සේවකයින්ට නිදහසේ කාලය ගත කරන්නට ස්ථාන වගේම ඉහළ මට්ටමකින් යුතු කාර්යාලීය පරිසරයන් ද Microsoft පරිශ්‍රය පුරාම දැකගන්න පුළුවන්.

පහතින් දැක්වෙන්නේ Microsoft පරිශ්‍රයේදී අප දුටු තවත් ආකර්ශනීය conference room එකක්.

මේ තියෙන්නේ Microsoft සමාගමේදී අපිට දකින්න පුළුවන් වුන අලුත්ම අංගයක්. ඒකට කියන්නේ නම් high-five hallway කියලා. මෙම ප්‍රදේශය විශේෂයෙන්ම වෙන් කරලා තියෙන්නේ අපිට මුණ ගැසෙන ඕනෑම කෙනෙක්ට high-five එකක් දීම සඳහායි. මෙය සේවකයන් අතර සුහදශීලීත්වය වර්ධනය කරන්නට ගත් ක්‍රියා මාර්ගයක් විදිහට දකින්න පුළුවන්.

කළිනුත් අපි Microsoft පරිශ්‍රය තුළ පිහිටි soccer pitch එකක් ගැන සඳහන් කළා ඔබට මතක ඇති. ඊට අමතරව ක්‍රීඩා කටයුතු වලට ම වෙන්වුණු ස්ථාන ගණනාවක් අපිට දැකගන්න පුළුවන් වුණා. පහතින් දැක්වෙන්නේ ඒ ස්ථාන වල ඡායාරූප කිහිපයක්.

Ice hockey ක්‍රීඩාංගනය

Volleyball court එක

මේ තියෙන්නේ නව නිපැයුම්කරුවන් සඳහා වෙන් වූ ප්‍රදේශයක්. විවිධ වර්ග වල මෙවලම් රාශියක් මෙහිදී දක්නට ලැබුණා. ඒ වගේම තමයි මෙහිදී නිපදවන ඕනෑම දේක අයිතිය Microsoft සමාගම සතුයි.

මීට අමතරව මෙම පරිශ්‍රය තුළ අපගේ නෙත ගැටුණු අලංකාර ස්ථාන රැසක් තිබුණා. Microsoft සමාගම ගෘහ අලංකරණයට වැඩි ඉඩක් ලබා දී ඇති බව පැහැදිලි වන ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.

source : windowsgeek

[QUOTE="idhasitha, post: 21175041, member: 139742"] [b]යමු ද Microsoft Headquarters තුළට සවාරියක්…[/b] [LEFT][SIZE=4]Microsoft Campus කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Microsoft සමාගමේ මූලස්ථාන (Headquarters) පරිශ්‍රය පිහිටලා තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Washington කියන ප්‍රාන්තයේ Redmond නගරයේ. Microsoft සමාගම පළමුවෙන්ම මෙම ස්ථානයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ 1986 පෙබරවාරි මාසයේදී. වරින් වර පුළුල් කිරීමේ ප්‍රතිපලයක් විදිහට අද මෙම පරිශ්‍රය අක්කර 500ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී පවතිනවා.[/SIZE] [SIZE=4]Microsoft Campus කියන්නේ තනි ගොඩනැගිල්ලකට සීමා වූ මුලස්ථාන පරිශ්‍රයක් නෙමෙයි. මෙය විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ ගොඩනැගිලි 120 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෙනවා. මෙය ඇත්ත වශයෙන්ම මුලස්ථානයකටත් වඩා නගරයක් ලෙස හැඳින්වුවහොත් නිවැරදියි. මොකද කියනවා නම් මේ තුළ නිතර ගැවසෙන පුද්ගලයන් වුනත් මෙහි අතරමං වීමට පහසුවෙන්ම ඉඩ කඩ පවතිනවා. ඒ වගේම මෙම පරිශ්‍රය තුළ ගමන් කිරීමට Microsoft Shuttle Service ද භාවිතා කරනවා.[/SIZE] [SIZE=4]මෙම පරිශ්‍රය තුළට ඇතුල් වන ඔබට අනාගතයට ඇතුල් වුණා සේ දැනුනත් පුදුම විය යුතු නැහැ. පහතින් දැක්වෙන්නේ Microsoft මූලස්ථානය තුළ කරන ලද සංචාරයේදී අප සිත් ගත් ස්ථාන කිහිපයක්.[/SIZE] [SIZE=4]මේ තියෙන්නේ 33 වැනි ගොඩනැගිල්ල. Microsoft සමාගමේ CEO, Satya Nadella වැඩ කරන්නේ මෙතන තමයි.[IMG]https://windows**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/wp-content/uploads/2017/01/1-1024x681.jpg[/IMG][/SIZE] [SIZE=4]පහත රූපයෙන් දැක්වෙන්නේ Microsoft සමාගමේ විද්‍යාගාරයක්. මෙහිදී තමයි අනාගත තාක්ෂණික නිපදවීම් පිළිබඳ අත්හදා බැලීම් සිදු කෙරෙන්නේ. [/SIZE] [SIZE=4]පහත දැක්වෙන්නේ අනාගත නිවසක ආකෘතියක් කිවුවොත් නිවැරදියි. අනාගතයේදී තාක්ෂණය කොතරම් දුරට අපේ ජිවිතයට සමීප වෙනවද කියලා මේ දර්ශන වලින් පැහැදිලි වෙනවා. [/SIZE] [SIZE=4]මේ තියෙන්නේ Microsoft ගොඩනැගිල්ලෙන් පිටත වටපිටාව දිස්වන ආකාරයයි. [/SIZE] [SIZE=4]පහත රුපයේ දැක්වෙන්නේ Microsoft පරිශ්‍රය තුළ ගමනාගමන සඳහා යොදා ගන්නා Microsoft shuttle එකක්. පරිශ්‍රය ඇතුළත ගමන් කිරීමට shuttle අවශ්‍ය වෙනවා නම් පරිශ්‍රයේ විශාලත්වය ඔබට අනුමාන කළ හැකිවාට සැකයක් නැහැ. [/SIZE] [SIZE=4]පහත දැක්වෙන්නේ shuttle එක ඇතුළත ඡායාරුපයක්. shuttle සේවාව පිළිබඳව ඔබ කෙතරම් සැහීමකට පත් වුනාද යන්න ඔබගේ ජංගම දුරකථනයේ ඇති QR scanner එක මගින් මෙහි සටහන් කළ හැකියි. [/SIZE] [SIZE=4]මේ තියෙන්නේ The Commons නමින් හැඳින්වෙන Microsoft සමාගමේ shopping mall එක සහ food court එක ඇතුළත් ගොඩනැගිල්ලයි. [/SIZE] [SIZE=4]පහත දැක්වෙන්නේ balcony එකේ සිට බලන විට පරිශ්‍රය දිස්වන ආකාරයයි. [/SIZE] [SIZE=4]Microsoft පරිශ්‍රය තුළ සැරිසරණ අතරතුර අපගේ නෙත ගැටුණ විශේෂ ස්ථානයක් තමයි මේ විශාල soccer pitch එක. මේක වෙන් වෙලා තියෙන්නේ Microsoft සමාගමේ සේවකයන් වෙනුවෙන්මයි. ඔවුන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක මෙහි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීලයි තියෙන්නේ. [/SIZE] [SIZE=4]Microsoft සමාගමේ සේවකයන්ට විවේක වේලාවල් වලදී Pinball ක්‍රීඩා කිරීමට පහසුකම් සලසලා දීලා තියෙන්නේ මේ විදිහටයි.[IMG]http://static1.uk.businessinsider.com/image/5863c8fedd0895567f8b4b4e-1200/not-up-for-some-casual-soccer-pinball-is-another-strong-option-for-work-breaks.jpg[/IMG][/SIZE] [SIZE=4]Microsoft සමාගම ඔවුන්ගේ සේවකයන් විවේක වෙලාව ගත කරන ආකාරය ගැන ගොඩක් සැලකිලිමත් වෙලා තියෙනවා කියලා අපිට දක්නට ලැබුණා. මේ තියෙන්නේ දවස පුරාම වාදනයේ යෙදෙන Jazz band එකක්. විවේක වෙලාවට සංගීතය රස විදීමටත් Microsoft හි සේවකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා.[IMG]http://static6.uk.businessinsider.com/image/5863c8ffdd0895567f8b4b4f-1200/or-perhaps-youd-like-to-cha-cha-a-jazz-band-was-setting-up-to-play-tunes-for-the-day.jpg[/IMG][/SIZE] [SIZE=4]මේ තියෙන්නේ Microsoft ගොඩනැගිල්ලේ lobby එක කිවුවොත් නිවැරදියි. මේකට නම් හැබැයි ඕනෑම කෙනෙක්ට ඇතුල් වීමේ අවස්ථාව නැහැ. Microsoft සමාගමේ සේවකයෙක් නොවෙන කෙනෙක්ට නම් මේකට ඇතුල් වෙන්න swipe card එකක් ඕනේ වෙනවා. [/SIZE] [SIZE=4]මේ තමයි Microsoft Model Shop එක. මෙහිදී අලුත් hardware, 3D printers වලින් print කරලා අත්හදා බැලීම් සිදු කරනවා. Xbox One වගේ උපාංග වල prototype නිර්මාණය කරලා test කරලා බලන්නෙත් මෙතන තමයි.[IMG]http://static4.uk.businessinsider.com/image/5863c8fcdd0895567f8b4b49-1200/tucked-in-this-building-is-microsofts-model-shop-where-it-uses-3d-printers-to-test-out-ideas-for-new-hardware.jpg[/IMG][/SIZE] [SIZE=4]Microsoft සමාගමේ නවතම උපාංග හැමෝටම පේන විදිහට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මේ විදිහටයි.[IMG]http://static2.uk.businessinsider.com/image/5863c8fedd0895567f8b4b4d-1200/there-are-also-microsoft-devices-on-display.jpg[/IMG][/SIZE] [SIZE=4]පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ Microsoft පරිශ්‍රය තුළ පිහිටා ඇති තවත් ආපනශාලාවක්. එය Cafe 16 කියලයි නම් කරලා තියෙන්නේ.[IMG]http://static6.uk.businessinsider.com/image/5863c8ffdd0895567f8b4b51-1200/but-we-didnt-eat-at-the-spitfire-grill-or-the-commons-instead-we-went-to-building-16-which-has-the-excellent-cafe-16.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static5.uk.businessinsider.com/image/5863c900dd0895567f8b4b52-1200/cafe-16-serves-pizza-among-many-other-delicious-treats-to-microsoft-employees.jpg[/IMG][/SIZE] [SIZE=4]මේ තියෙන්නේ Microsoft සමාගමේ conference room එකක ඡායාරූපයක්. ඒවායේ බිත්ති මත අලංකාර සිතුවම් ඇඳ තිබෙන ආකාරය තමයි මේ.[IMG]http://static6.uk.businessinsider.com/image/5863c903dd0895567f8b4b5a-1200/the-conference-rooms-have-cool-illustrations-on-them.jpg[/IMG][/SIZE] [SIZE=4]මේ තමයි Microsoft සමාගමේ Skype අංශය. එතන නම් විධිමත් කාර්යාලීය පරිසරයක් පවත්වා ගෙන යන බව අපිට දකින්නට ලැබුණා. Microsoft සමාගමට එය අලුත් දෙයක් නෙමෙයි. සේවකයින්ට නිදහසේ කාලය ගත කරන්නට ස්ථාන වගේම ඉහළ මට්ටමකින් යුතු කාර්යාලීය පරිසරයන් ද Microsoft පරිශ්‍රය පුරාම දැකගන්න පුළුවන්. [IMG]http://static4.uk.businessinsider.com/image/5863c903dd0895567f8b4b5b-1200/this-is-we-think-the-skype-team-its-a-pretty-standard-office-set-up-however-this-is-atypical-at-microsoft-most-of-the-other-buildings-where-we-couldnt-take-photos-had-offices.jpg[/IMG][/SIZE] [SIZE=4]පහතින් දැක්වෙන්නේ Microsoft පරිශ්‍රයේදී අප දුටු තවත් ආකර්ශනීය conference room එකක්.[IMG]http://static2.uk.businessinsider.com/image/5863c903dd0895567f8b4b5c-1200/but-youve-seen-typical-office-setups-before--look-at-this-bright-red-conference-room.jpg[/IMG][/SIZE] [SIZE=4]මේ තියෙන්නේ Microsoft සමාගමේදී අපිට දකින්න පුළුවන් වුන අලුත්ම අංගයක්. ඒකට කියන්නේ නම් high-five hallway කියලා. මෙම ප්‍රදේශය විශේෂයෙන්ම වෙන් කරලා තියෙන්නේ අපිට මුණ ගැසෙන ඕනෑම කෙනෙක්ට high-five එකක් දීම සඳහායි. මෙය සේවකයන් අතර සුහදශීලීත්වය වර්ධනය කරන්නට ගත් ක්‍රියා මාර්ගයක් විදිහට දකින්න පුළුවන්. [IMG]http://static4.uk.businessinsider.com/image/5863c905dd0895567f8b4b5f-1200/and-here-it-is-folks-the-high-five-hallway-where-people-have-to-give-each-other-high-fives.jpg[/IMG][/SIZE] [SIZE=4]කළිනුත් අපි Microsoft පරිශ්‍රය තුළ පිහිටි soccer pitch එකක් ගැන සඳහන් කළා ඔබට මතක ඇති. ඊට අමතරව ක්‍රීඩා කටයුතු වලට ම වෙන්වුණු ස්ථාන ගණනාවක් අපිට දැකගන්න පුළුවන් වුණා. පහතින් දැක්වෙන්නේ ඒ ස්ථාන වල ඡායාරූප කිහිපයක්.[/SIZE] [SIZE=4]Ice hockey ක්‍රීඩාංගනය[IMG]http://static6.uk.businessinsider.com/image/5863c906dd0895567f8b4b63-1200/not-counting-indoor-play-we-spied-soccer-beach-volleyball-and-basketball-courts-could-there-be-a-full-ice-hockey-rink-somewhere-on-campus.jpg%20[The%20ice%20hockey%20rink%20][/IMG][/SIZE] [SIZE=4]Volleyball court එක[IMG]http://static1.uk.businessinsider.com/image/5863c901dd0895567f8b4b56-1200/there-was-also-a-volleyball-court-which-seems-like-a-challenging-sport-to-enjoy-at-work.jpg[/IMG][/SIZE] [SIZE=4]මේ තියෙන්නේ නව නිපැයුම්කරුවන් සඳහා වෙන් වූ ප්‍රදේශයක්. විවිධ වර්ග වල මෙවලම් රාශියක් මෙහිදී දක්නට ලැබුණා. ඒ වගේම තමයි මෙහිදී නිපදවන ඕනෑම දේක අයිතිය Microsoft සමාගම සතුයි.[IMG]http://static4.uk.businessinsider.com/image/5863c907dd0895567f8b4b65-1200/there-are-a-lot-of-tools-for-employees-who-want-to-tinker.jpg[/IMG][/SIZE] [SIZE=4]මීට අමතරව මෙම පරිශ්‍රය තුළ අපගේ නෙත ගැටුණු අලංකාර ස්ථාන රැසක් තිබුණා. Microsoft සමාගම ගෘහ අලංකරණයට වැඩි ඉඩක් ලබා දී ඇති බව පැහැදිලි වන ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.[IMG]http://static4.uk.businessinsider.com/image/5863c8f8dd0895567f8b4b3d-1200/nothing-particularly-special-about-this-buildingor-so-it-would-seem.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static1.uk.businessinsider.com/image/5863c8f9dd0895567f8b4b40-1200/a-scooter-and-some-ivy-decorate-this-space.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static4.uk.businessinsider.com/image/5863c8fddd0895567f8b4b4b-1200/inside-the-commons-theres-a-big-elephant-sculpture.jpg[/IMG][/SIZE] [SIZE=4] [SIZE=3]source : [URL="https://windows**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**"]windowsgeek[/URL][/SIZE] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom