යමෙකු පණ පිටින් තම්බනවා
විශාල ලිපක් මත තැබූ මිනිසෙකුට ගිලී ස්නානය කිරීමට තරම් ප්‍රමාණවත් කල්දේරමකට වතුර පුරවා ඒ තුළට මිනිසෙකු බස්සවා ලිපට හොඳින් ගින්දර යොදා ඒ වතුර රත් කළහොත් කුමක් සිදුවේද? එවැන්නක් දකින්නකු “යමෙකු පණ පිටින් තම්බනවා“යැයි සිතනු නොඅනුමානය.
දකින්නකුට එසේ සිතෙනාමුත් සංචාරක ආකර්ශනය දිනාගත් ලොව පැරණිම උණුදිය සම්බාහන ක්‍රමයක් ලෙස සැලකෙන “කාවා බාත්“ නම් සේවාවක් පිලිපීනයට පැමිණෙන සංචාරකයින් වෙත මේ අයුරින් ලබා ගතහැකි වනවා.